Spotifyවල තියෙන වෙනස් විදිහෙ Playlists

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලට සෙට් වෙච්ච Spotifyවල තියෙන වෙනස් විදිහෙ Playlists මොනවද? :rolleyes:

    මට මේක ලගදි සෙට් වුනේ. එක එක විදිහෙ වහින සද්ද ඇහෙන්නෙ. පැය 17 විනාඩි 37ක් ප්ලේ වෙනවා. :eek: වහින්නෙ නැති වෙලාවක වැඩ කරන ගමන් අහන්න හෝ නිදා ගද්දි දාලා තියෙන්න නියමයි. ;)

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Google home ekata nikan sleep music oya wage ewa play karanna kiwwma ohoma playlist play kannwa.
    me playlist eka maru mokak hari focus kalla karaddi mata nan.


    මේ playlist එක සිරාවටම නියමයි මචන්! මම මේ ඒක දාගෙන වැඩක් කරන ගමන්. මයින්ඩ් එකත් පට්ට විදිහට රිලැක්ස් වුනා! :love:
     
    • Love
    Reactions: dasith077