Torrent තියෙනවා ගොඩක් ඒවා. ඕව දාල ransomware එහෙම අවොත්. උබල දන්නා sure වැඩ කරන එකක් කොටන් යන්නකෝ.
එක නෙමේ අව්ල . මගේ AVR එකේ spotify නැ මචන්. bluetooth හරියන්නේ නැ . quality එකත් මදි . download කරලා pen එකකට දාගෙන අහන්න ඕන.රුපියල් පන්සීයයි නේ බං මාසෙටම. ප්‍රිමියම් ගනින්කෝ.
ehenam ithin YT mp3 rip karala thamai ahanna wenne.එක නෙමේ අව්ල . මගේ AVR එකේ spotify නැ මචන්. bluetooth හරියන්නේ නැ . quality එකත් මදි . download කරලා pen එකකට දාගෙන අහන්න ඕන.
දැනට අහන්නේ ඔය YouTube එකේ හෙන දිගට හදපුව mp 3 කරලා. ඒවත් quality නැ බන්. උන් upload කරන්න ලෙසිවට 360p ද කොහෙද දාන්නේ. ඩීසරේ පොඩ්ඩක් බලන්න ඕන.ehenam ithin YT mp3 rip karala thamai ahanna wenne.
Spotify wala nam glitch ekak na Deezer walin nam rip karanna puluwan issara.
dan nam kohomada danne na.
රුපියල් පන්සීයයි නේ බං මාසෙටම. ප්‍රිමියම් ගනින්කෝ.
අන්න හරි ඌ මට ඉංග්‍රීසි සින්දු ඩවුන්ලෝඩ් කරලා Mp3 සීඩී වලට ගහල එව්වා. අහලා බලන්න පොඩ්ඩක්.
අන්න හරි ඌ මට ඉංග්‍රීසි සින්දු ඩවුන්ලෝඩ් කරලා Mp3 සීඩී වලට ගහල එව්වා. අහලා බලන්න පොඩ්ඩක්.

අන්න හරි ඌ මට ඉංග්‍රීසි සින්දු ඩවුන්ලෝඩ් කරලා Mp3 සීඩී වලට ගහල එව්වා. අහලා බලන්න පොඩ්ඩක්.

ado dn methana loku waliyak ynawa ube me wada nisa hode
අඩෝ උම්මා.විශේෂ සින්දු නැ මචන්. සිංහල තමයි ඕන. English torrent වල තියෙනවනේ.playlist eka diyan down karala up karala dennam![]()
අඩෝ උම්මා.විශේෂ සින්දු නැ මචන්. සිංහල තමයි ඕන. English torrent වල තියෙනවනේ.
Flac nam ithin elamakiri. Karadarai nam Mp3 unath shape.FLAC da 320 da one ?
flac walin dennamFlac nam ithin elamakiri. Karadarai nam Mp3 unath shape.
කරන විදිහ කියලා දියන්කො.playlist eka diyan down karala up karala dennam![]()
උබ මාර පොරක්නේ.Playlist One
4.76GB
DOWNLOAD HERE LOSSLESS
_____________________________________________________
Playlist Two
3.03GB
DOWNLOAD HERE LOSSLES
_____________________________________________________
Playlist Three
5.15GB
DOWNLOAD HERE LOSSLESS