Spotify Premium

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    නැද්ද බං කවුරු ගාව වත්. දන්න එකෙක් නැද්ද අඩුවට හදා ගන්න. එකෙක් Premium family එකකට ඇඩ් කලා දැන් ඒක වැඩ නෑ.
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    472
    406
    63
    Kandy
    සෙට් වෙලා ගමුද? මගේ ෆැමිලි ප්ලෑන් එකත් වැඩ නෑ :confused2:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    2021 mid january wala enawa lankavata. (local artists sources)

    Indian yaluwek innawanam pattama cheap. 2500i awuruddatama. kiyala hadaganin.
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    472
    406
    63
    Kandy
    Keeyak wenawada set wela gaththoth?
    450kata adu gaanak wenne.kauruth nadda set wela ganna

    5500ක් වගේ යන්නේ 6 දෙනෙක් එකතු උනා නම් එකාට 1100යි අවුරුද්දටම.

    Screenshot 2020-12-08 141930.png