Spring Advise අවශ්‍යයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,054
    11,874
    113
    මචං Java Spring framework ඒක ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..
    දැනට Industry ඒකේ දැනගත යුතු දේවල් මොනවද?
    කොහොමද? ඉගෙන ගන්න පුලුවන් හොදම පාත් ඒක..
     
    • Like
    Reactions: MR_PRIME and TNHM

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,054
    11,874
    113

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1



    මචන් මේකේ ඔක්කොම වගෙ concepts, practices, basic applications ටික තියෙනවා explanations එක්කම. ඔක්කෝම බලපන්. එකක්වත් skip කරන්න එපා. බලන ගමන් practise කරපන්.

    ජය!!

    PS: Playlist එකක් තියෙන්නේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,344
    15,556
    113
    Java basic ඉගෙන ගන්න.
    වෙබ් service basic concepts ඉගෙන ගන්න. Http requests, Sessions, Cookies, Parameter types, Status codes.
    Spring concepts ඉගෙන ගන්න. DI, Transaction, AOP වගේ ඒවා.
    JUnit ඉගෙගන්න
    API Testing tool එකක් දාගන්න Postman වගේ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Spring framework එක සතියෙන් දෙකෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් නෙවෙ. හටාදට අල්ල ගන්න ඕනිනම් basic ඒවගෙන් පටන් ගන්න. Google කරොත් ඕනි තරම් හොයා ගන්න පුලුවන්