Spring Mattress එකක් ගන්න ඕනෙ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mattress eka ganakama keeyada bn?
    මතක විදිහට අඟල් 7 ක් වගේ. හවස බලලා කියන්නම්. හැබැයි බරයි. දෙන්නෙක් ඕනේ handle කරන්න.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Damro hodai kisi aulka nethiva mama 3year pavichchi karanava, wife / putha hena kemathi, hebei mata den tika kaleka idan konde amaruwak awa. normal edaka nidagattahama hari giya. eka genat tikak hithapan
    මචංලා,

    Spring Mattress එකක් ගන්න ඕනෙ. Damro එකෙන් ගන්න එකද හොද? Spring Pal එකෙන් ගන්න එකද? (https://www.facebook.com/SpringPalSL)

    අගල් 7 ගනකම එකක් ගන්න බැලුවෙ.