මචන්ලා මට පොඩි හෙල්ප් එකක ඕනේ... මට SQl ඉගෙන ගන්න අසයි, Class එකක් ඕනේ Microsoft exam එක කරන්න නෙමෙයිMicrosoft SQL ටිකක් ඉගෙන ගන්න මුලින්ම ඊට පස්සේ exam කරන්න හෙල්ප් එකක් දෙන්නකෝ institute එකක් හොයල දෙන්නකෝ...කොල්ලුපිටිය,බම්බලපිටිය හරියෙන්..නම් ගොඩක් හොදයි..
