හොදම ක්‍රමය stored proc එකකට යන එක,
ඒත් සාමන්යෙන් මිලියන 10 ක් වගෙ records තියෙන columns 35 ක් විතර තියෙන Table එකක උනත් සාමන්ය PC එකක Quries 10 ක් දැනෙන්නෙ වත් නැ server එකට.
ඔයාගෙ ප්‍රශ්නෙ ප්‍රශ්නයක් වෙන්නෙ ඔය Query ඔක්කොම single thread එකක රන් උනොත්, එහෙම උනොත් ඇප්ලිකේශන් එක ගොඩක් වෙලාව ගන්නවා.
මට ඔහොම එකක් උනා ටේබල් එකකට ඩට ගන්න Query 1500 ක් විතර රන් කරන්න ගිහින් විනඩි 20 ක් විතර ගියා පිට රටක ඉදන් VPN එකකින් වගේ ලොග් වෙද්දි, View එකක් දාන්න බැ Tables තත්පරේට දාස් ගානක් Insert වෙනවා,
ඒත් Query වෙන්නෙ දවසට දෙතුන් පාරයි.
stored proc එකක් ලිව්වා වෙනම User Func එක්ක ලයින් 2500 ක විතර,
දැන් Table එක ලොඩ් වෙන්නෙ ms 20 කින්
stored proc එකක් හදාගන්න, stored proc එකකින් dataset දෙකක් අරන් වැඩේ කරගන්න අමාරු නම්..
Union එකක් දාලා පලවෙනි row එක අර කියන deta ටික ගන්න, කොලම් වලට වඩා අර කියන info අඩුයි නම් අනිත් එවට 1 වගෙ value එකක් දාලා හරියටම colmns ගානට ඒකත් හදාගන්න, නැත්නම් record set එක අව්ල් වෙයි.
Header එකට ඕන Info ටික වෙන වෙනම Sub Query වලට ගත්තා නම් ඔයාට Debug කරද්දි උනත් ලේස්යි..
ඒත් අමාරු නම් ඔයාට ඕන විදියටම SQL Virtual Table එකක් හදාගෙන data ටික Insert කරගන්න. Table එකේ data ටික curser එකක් දාලා loop එකකින් ගන්න..
SP එකේ අන්තිමට නිකම්ම නිකං Select එකක් දෙන්න.
කරන්න නම් ක්‍රම ගොඩක් තියෙනවා.
තනි Query එකෙනුත් ඔය ටික කරන්න පුලුවන්, ඒත් ඔයාට Debug කරගනන් අමාරුයි එහෙම.