මචංල හිතන්න අයිටම් එකක් තියෙනව ඒක හදල තියෙන්නේ 3දෙනෙක් එකතු වෙලා. ඉතින් මේ වගේ අයිටම් තියෙන ටේබල් එකක් තියෙනව සමහර අයිටම් හදල තියෙන්නේ තනියම, සමහර ඒව 2න්න 4දෙනා වගේ එකතු වෙලා හදල තියෙනව.
ඉතින් ඔය එක අයිටම් එකක් විව් කරා කියල හිතන්න මට ඕන යටින් ඒ අයිටම් එක හදපු අයගේ නම් පහතින් පෙන්නන්න. ඒ එක් එක් අයගේ Profile වලට ලිංක් එකක් එක්කම.
එක් එක් අයිටම් එක හදල තියෙන්නේ තනි පුද්ගලයා බැගින්නම් අවුලක් නෑ. නමුත් කීපදෙනෙක් උනාම කොහොමද මේ තොරතුරු table එකට දාන්නේ?
comma seperated list එකක් විදියටද?

මේක කොහොමද මචං කරන්නේ. දැනටමත් ඔයා කිව්ව වගේ... items සහ Item cretors ල කියල table 2ක් හදල තියෙන්නේ...