මචංල මගේ ටේබල් එකක් තියෙනව. මට ඕන ඒ ටේබල් එකෙන් කස්ටමයිස්ඩ් රිසල්ට් සෙට් එකක් ගන්න.
උදා-
මට එක query එකෙන්ම ගන්න ඕන. where country = sri lanka එකේ count එක. අතුලු ඒ වගේ කීපයක්ම.
මට තියෙන ගැටලුව තමයි.
කොහොමද select කමාන්ඩ් එකින් එකට ඒකටම වෙන් වෙච්ච where condition එකක් යූස් කරන්නේ කියල.