SQL_TUTORIAL_DOWNLOAD

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔන්න ඔයාලට ඕනි නම් W3 Schools එකේ SQL tutorial එක මන් jpg වලට save කරා ඉන්ටෙර්නෙට් හැම වෙලේම නැති කෙනෙක්ට වැදගත් වෙය් කියල හිතෙන නිසා මට හිතුන ඔයාලත් එක්ක එක share කරගන. ඕනි නම් print කරගන්නත් පුළුවන්. :):):):)

    මේ ලින්ක් එකෙන් download කරගන්න.

    Download

    ;);););)

    Sample

    2lwsmd3.png
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මේ පෙජ් ටික ඉමේජ් වලට සෙව් කරගත්තේ කොහොමද?
    මොකක් හරි ටුල් එකකින්ද?
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන් මේ පෙජ් ටික ඉමේජ් වලට සෙව් කරගත්තේ කොහොමද?
    මොකක් හරි ටුල් එකකින්ද?
    Machan Chrome ekata thiyenawa extension ekak page eka capture karanna puluwan ekak eken page ekama capture karala JPG walata save karanna puluwan. Ethakota page eke okkoma enawa ads pawa. Man aayeth Photoshop ekata daala crop karaa. Kellata ooni kiwwa nisaa crop karala dunna print karaganna. Thawa kaata hari wadagath wey kiyala Elakiri eke damme.