Squid game 3

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,741
    11,409
    113
    එදිරිමුනිද බන් අන්තිම එක ලියලා තිබ්බේ. හෙනම ඩල් .
    අනිතිමට විනර් වෙන්නේ අර කිරිදරුවයි මැරිච්ච කොරියන් කාරයයි.
     
    • Haha
    Reactions: Sexy Somapala

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,741
    11,409
    113
    අපි දැන් මොකක්ද බන් ඉතින් කරන්න ඕනෙ?
    උඹලත් මේවා ගැන කතා කරන්න ඔන. එලිපිට. ඉස්කෝලේ සතියේ දවස් වල නැතුව
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,876
    5,340
    113
    උඹලත් මේවා ගැන කතා කරන්න ඔන. එලිපිට. ඉස්කෝලේ සතියේ දවස් වල නැතුව
    උබ හදපු සීරිස් එකක්+ එහෙම කියපන්කො ඉතින් අපිටත් බලන්න..
     
    • Haha
    Reactions: Shamal3001

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,876
    5,340
    113
    බුලතා බුලතා උඹත් මරු බුලතා
    හරි ඉතින් කියමුකො බලන්න උබ හිතන විදිහට කොහොමද ඕක එන්ඩ් වෙන්න ඕනෙ. සමහරවිට Squid Game USA එකට උබේ අදහස වැදගත් වෙන්නත් පුලුවන්නේ.
     
    • Haha
    Reactions: Shamal3001