Squid Game - Episode 6

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඇවිත් ටිකක් කල් නම් තමා .
    එත් මෙ ටිකෙ තමා මන් හිතන්නෙ ස්කුවිඩ් ගේම් ට්‍රෙන්ඩ් එකෙ පීක් එක .
    නෙට්ෆ්ලික් ලක්ංකාවෙ නම්බර් 1 ශෝ එක .

    ටී වී සිරියස් වැඩිය නොබලන මාත් බැලුවා මේක එක දිගටම .
    ඉතිං හිතාගනින්කො තත්වෙ .

    Aniwa bn... 8.5 IMDB rating thiyenawa hama episode ekakama.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    ගොඩක් ම වෙලාවට වීස නැතිඑවුන්ට හරියට පදි දෙන්නෙත් නෑලු
    ඔව් මොකද උන්ට බැහැනෙ කම්ප්ලෙන් කරන්න
    ඒකයි .
    කම්ප්ලෙන් එක දන්න ගියොත් වීසා නැති එක නිසා ඌටකේස් එක වැටෙනවා.
    Aniwa bn... 8.5 IMDB rating thiyenawa hama episode ekakama.
    කොරියන් කතාවක් නිසා මන් මුල් ටිකෙ පස්ස ගැහැව්වා.
    මොකද කොරියන් කතා කිව්වහම මතක් වෙන්නෙ අර පොන්සි ආදරකතා නෙ ?
    පස්සෙ තමා මෙක ගැන රිවිව් එහෙම ගියා .
    ඊට පස්සෙ තමා මන් මේක බලන්න ගත්තෙ
     
    • Love
    Reactions: RLT4U

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    කෙල්ලගෙ මරණෙ ගැන එච්චර දුකක් නෑ.ඒකි හිතලමනෙ මැරුනෙ.ඒත් අලී පව්.ඌ හැම තැනින්ම රැවටීමටයි අසාධාරණේටයි ලක් උන එකෙක්.මේකෙදිත් ඌට ඒකම උනා.අර උගෙ ගෑනිටයි ළමයටයි ඌට මොකද උනේ කියල දැනගන්නවත් ලැබෙන් නෑ.මිනිය වත් දකින්න වෙන් නෑ.පව්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,466
    113
    Piliyandala
    indian un yanawa neda okata , mama internet eke dakka
    unatath quota ekaka thiyenawa kiyala,job walata lankawe ayata wage
    Man inna kale nam Indian eun naha den kohomada danne naha 2016 man awe

    ගොඩක් ම වෙලාවට වීස නැතිඑවුන්ට හරියට පදි දෙන්නෙත් නෑලු
    Ow Insurance ekath nahane Baye baye inna wenneth Koiwele hari auweida kiyala
    ------ Post added on Oct 25, 2021 at 11:16 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,466
    113
    Piliyandala
    කෙල්ලගෙ මරණෙ ගැන එච්චර දුකක් නෑ.ඒකි හිතලමනෙ මැරුනෙ.ඒත් අලී පව්.ඌ හැම තැනින්ම රැවටීමටයි අසාධාරණේටයි ලක් උන එකෙක්.මේකෙදිත් ඌට ඒකම උනා.අර උගෙ ගෑනිටයි ළමයටයි ඌට මොකද උනේ කියල දැනගන්නවත් ලැබෙන් නෑ.මිනිය වත් දකින්න වෙන් නෑ.පව්.
    hebei Sathutui uge maha ekaa ge anigli tika rolar ta ahu karapu eka ta
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    කොරියන් කතාවක් නිසා මන් මුල් ටිකෙ පස්ස ගැහැව්වා.
    මොකද කොරියන් කතා කිව්වහම මතක් වෙන්නෙ අර පොන්සි ආදරකතා නෙ ?
    පස්සෙ තමා මෙක ගැන රිවිව් එහෙම ගියා .
    ඊට පස්සෙ තමා මන් මේක බලන්න ගත්තෙ

    Ubata kiyanna... mamath okama hithuwa.
    Director ge - "Silenced" film ekath balapn. Supiri.
     
    • Love
    Reactions: BruceWayne92

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Noble sacrifice..

    කෙල්ලගෙ මරණෙ ගැන එච්චර දුකක් නෑ.ඒකි හිතලමනෙ මැරුනෙ.ඒත් අලී පව්.ඌ හැම තැනින්ම රැවටීමටයි අසාධාරණේටයි ලක් උන එකෙක්.මේකෙදිත් ඌට ඒකම උනා.අර උගෙ ගෑනිටයි ළමයටයි ඌට මොකද උනේ කියල දැනගන්නවත් ලැබෙන් නෑ.මිනිය වත් දකින්න වෙන් නෑ.පව්.

    story eke widiyata oya ekekwat marenne na machan,,

    mokada mrunata passe organ seen eka krnna bane,, pana ptin inna ona organ jawarama karanna

    oke thiyena theories kiyola balapan

    dan thiyena widiyata ara naakiya aruge taatta ne ban

    oya ekekwat marenne na,,
    un okkama arake wadata yana
    ------ Post added on Oct 25, 2021 at 12:54 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    Noble sacrifice..

    story eke widiyata oya ekekwat marenne na machan,,

    mokada mrunata passe organ seen eka krnna bane,, pana ptin inna ona organ jawarama karanna

    oke thiyena theories kiyola balapan

    dan thiyena widiyata ara naakiya aruge taatta ne ban

    oya ekekwat marenne na,,
    un okkama arake wadata yana
    ------ Post added on Oct 25, 2021 at 12:54 PM
    නෑනෙ බං හැම එකාගෙම ඕගන්ස් ගන් නෑ.පණ අදින උන්ව පෙට්ටියට දාල මාක් එකක් දානවා.උන්ගෙ බොඩි එක අර පුච්චන එකෙන් ශේප් එකේ උස්සලනෙ ඕගන්ස් වැඩේ කරන්නෙ.ඒක අර ගාඩ්ල දෙතුන් දෙනෙක්ගෙ සයිඩ් බිස්නස් එකක්නෙ.කතාවෙ පෙන්නනවනෙ ඒ සේරම සිද්දිය
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    Man inna kale nam Indian eun naha den kohomada danne naha 2016 man awe

    Ow Insurance ekath nahane Baye baye inna wenneth Koiwele hari auweida kiyala
    ------ Post added on Oct 25, 2021 at 11:16 AM
    හැබැයි සින්හල කතා කරන කොරියන් බුවෙක් ඉන්නව නේද ලන්කාවෙ අයට හෙල්ප් කරන.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    නෑනෙ බං හැම එකාගෙම ඕගන්ස් ගන් නෑ.පණ අදින උන්ව පෙට්ටියට දාල මාක් එකක් දානවා.උන්ගෙ බොඩි එක අර පුච්චන එකෙන් ශේප් එකේ උස්සලනෙ ඕගන්ස් වැඩේ කරන්නෙ.ඒක අර ගාඩ්ල දෙතුන් දෙනෙක්ගෙ සයිඩ් බිස්නස් එකක්නෙ.කතාවෙ පෙන්නනවනෙ ඒ සේරම සිද්දිය

    theory eka enne mehemay komlo...

    dan otana pennanne ekay ne,, ki denek oka horen karanawa atda,,. eka pennanne nane

    anikeka arun game eke inna ekekwa ganne karannama deyak nathi tana ne,, anik un laga doka la athi lowet..

    awasana siddiya mata nan pena widiyata attatama marune ara pahalata watichha un,, ekko tug of war eke ehema nattan ara glass eka uda panapu un..

    anik okkama wage beruna..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mama meka gena thread ekak damma.. dan koheda danne nehe. mama balapu hoda series walin ekak. anik series eka money heist, s2-3 wenakota hebei 1 eke gatiya nehe
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ado man oka baluwa, Ali, ara podi kellai wayasa uncle nui mareddi henama aul, parrama episode ekak eka, lokuwata act karanneth na e unata emotionally denawa adenna, ithuru tikath balanna ona. :yes:

    podi kella nam bokken hitiye anith kellata
    seeya aru paradenna eddi eka parak act karala uta win eka dunna, passe u digatama eka kara, seeyath dan na wage hitiyata aruta digatama win eka dunna, habai anthime seeya ugen ahuwa oya mata karapu wade harida kiyala, anna ekata u sirawatama aul giya, uta wena karanna deyak thibbe nah..
    Ali ta une karima wade, u aththatama paw, u anduna, last moment eke u ahu una kiyala danagatte ara gal tika dakala, e scene eka sirwatama karala thiyenawa