Squid Game - Episode 6

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    South Korea Indians la Labor ජොබ් කරන්න එන්නේ නැහැ. එන්නේ ලංකාව පකිස්තානය නේපාලය භූතානය වියට්නාමය පිලිපීනය උස්බෙකිස්තන් මොන්ගෝලියා කියන රටවල් වලින් විතරයි..

    කතාවේ හැටියට අරුගේ ඇඟිලි දෙකක් මැෂින් එකකට ගිහිල්ල කපල තිබුන

    ඇත්තම තත්වේ පෙන්නලා තියෙනව බන්..

    කුණු තලන මැෂින් එකකට අපේ ලංකාවේ කොල්ලෙක් ගේ අත අහු උනා වැලමිට ලඟින් කැපුව... පුදුමයි ජිවත් උනා...

    ගොඩක් විසා නැති එවුන් තමයි ඔය වගේ රිස්කි ජොබ් කරන්නේ දැක්කනේ අලි ගේ දරුවයි ගෑනියි ඉන්න කන්ටේනර් පෙට්ටිය... ඕවායේ ඇත්තටම ඉන්නව බන් මම දැකල තියෙනවා විසා නැති එවුන් ට හොඳ ජොබක් සෙට් වෙන්නේ ඉතින් හරිම අමාරුවෙන් අනිත් එවුන් කරන්න අකමැති තැන තමයි මුන්ට සෙට් වෙන්නේ

    හඳට ගල් ගහපු කතාව මතක් උනා බන් :lol:
    ------ Post added on Oct 25, 2021 at 9:23 AM
    දැන් එතකොට අපෙ අය කොරියා යනවා කියලා යන්නෙ ඔයවගෙ ජොබ් කරන්නද ?
    ඉන්දියන් උන් ඉන්නෙ අයි ටී ජොබ්ස් වල විතරද ? නැත්තම් උන්ට වීසා දෙන්නෙ නැත්ද ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    දැන් එතකොට අපෙ අය කොරියා යනවා කියලා යන්නෙ ඔයවගෙ ජොබ් කරන්නද ?
    ඉන්දියන් උන් ඉන්නෙ අයි ටී ජොබ්ස් වල විතරද ? නැත්තම් උන්ට වීසා දෙන්නෙ නැත්ද ?
    Korean යන්නේ කම්පැනි වල වැඩ කරන්න තමයි කර්මාන්ත ධිවර ඉධිකිරීම් කියල කොටස් තුනකට කඩල යනවන්නේ කර්මාන්ත තමයි හොඳ

    කොලිටි කම්පැනි තියෙනවා සෙට් උනොත් ඔය Hyundai නව හදන කම්පැනි වලට එක පාර්ට්ස් හදන සබ් කම්පැනි වගේ හොඳ තැන තියෙනවා

    ඒ අතර ගෙවල් වල අම්ම තාත්ත පුතා ල එකතු වෙලා මොනාහරි හදන වැඩපලක් ගෙන එකටත් ගෙන්නනනවා කොරියෝ ගන්න සල්ලි මදි නිසා චාටර් තැන වගේ ම සුපිරි එපර්ට්මන්ට්ස් දීලා තියෙන තැන තියෙනව තමන්ගේ වෙලා ව තමයි

    මම හිටපු කම්පනියේ LED lights assembling කරේ thani room Free wifi / No Electricity bill / No water bill / No Room charges / Overtime කරනවානම් කෑම දෙනවා

    උන්ගේ කෑම කන්න කැමැති නම් කන්න පුළුවන් නැත්තම් ඒ ගාන ඉල්ලගන්න පුළුවන් අතට / Paysheet එකක් එක්ක පඩිය Bank ekata දානවා /

    Visa තියනවනම් කොරියෙක් ට හා සමාන නීතියම අයිතිවසිකම් තියෙනවා / අපේ එවුන් කම්පැනි අයිතිකාරයටත් නඩු දානව එහෙ ගිහිල්ල පඩි කෙස් වලට එච්චරට ශේප්

    හැබැයි ඉතින් ඕකෙම අනිත් පැත්තත් තියෙනව

    මාසෙට ලක්ෂ 4.5 හොයන කොල්ලෝ ඉන්නවා හැබැයි ඉතින් කෙමිකල් වැඩපළවල් වල කොරියෝ ලං වෙන්නවත් කමත් නැති තැන අපේ එවුන් වැඩ කරනවා / ලෝදිය වගේ යකඩ රත් කරන තැන තියෙනවා..

    විසා තියෙනවනම් කම්පැනි 3ක් වගේ මාරු කරන්න පුළුවන් ඉන්න කාලේ ඇතුලත

    මම වැකේෂන් එකක් එද්දී මට එක ඉන්දියන් එකයි හම්බ වෙලා තිබුනේ ඌ ව Indian Company එකකින් Training එවපු එකෙක් ඒ හැර මට නම් හම්බ වෙලා නෑ වැඩ කරන්න ආපු එකෙක්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298

    indian un yanawa neda okata , mama internet eke dakka
    unatath quota ekaka thiyenawa kiyala,job walata lankawe ayata wage
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    මොන කැරියද WC බලන්නෙ නැතුව Squid Game බලන්නෙ :angry:
    මොන වර්ල්ඩ් කප්ද බන් ?
    මෙ ටිකෙ ස්කුවිඩ් ගේම් තමා නැගලා යන ට්‍රෙන්ඩ් එක.

    ගොඩක් උන්ට වර්ල්ඩ් කප් මතකත් නැහැ .

    මෙ ටිකෙ මැච් බලන්නෙ පොඩි උන් ටිකයි ,තාත්තලයි තමා .
    කොටින්ම මන් වත් බැලුවෙ නැහැ මැච් එක .
     
    • Like
    Reactions: sakuntha1996

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    මොන වර්ල්ඩ් කප්ද බන් ?
    මෙ ටිකෙ ස්කුවිඩ් ගේම් තමා නැගලා යන ට්‍රෙන්ඩ් එක.

    ගොඩක් උන්ට වර්ල්ඩ් කප් මතකත් නැහැ .

    මෙ ටිකෙ මැච් බලන්නෙ පොඩි උන් ටිකයි ,තාත්තලයි තමා .
    කොටින්ම මන් වත් බැලුවෙ නැහැ මැච් එක .
    ඕක අද ඊයේ ආපු එකක් නෙවෙයිනෙ බන්
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    ඕක අද ඊයේ ආපු එකක් නෙවෙයිනෙ බන්
    ඇවිත් ටිකක් කල් නම් තමා .
    එත් මෙ ටිකෙ තමා මන් හිතන්නෙ ස්කුවිඩ් ගේම් ට්‍රෙන්ඩ් එකෙ පීක් එක .
    නෙට්ෆ්ලික් ලක්ංකාවෙ නම්බර් 1 ශෝ එක .

    ටී වී සිරියස් වැඩිය නොබලන මාත් බැලුවා මේක එක දිගටම .
    ඉතිං හිතාගනින්කො තත්වෙ .
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    South Korea Indians la Labor ජොබ් කරන්න එන්නේ නැහැ. එන්නේ ලංකාව පකිස්තානය නේපාලය භූතානය වියට්නාමය පිලිපීනය උස්බෙකිස්තන් මොන්ගෝලියා කියන රටවල් වලින් විතරයි..

    කතාවේ හැටියට අරුගේ ඇඟිලි දෙකක් මැෂින් එකකට ගිහිල්ල කපල තිබුන

    ඇත්තම තත්වේ පෙන්නලා තියෙනව බන්..

    කුණු තලන මැෂින් එකකට අපේ ලංකාවේ කොල්ලෙක් ගේ අත අහු උනා වැලමිට ලඟින් කැපුව... පුදුමයි ජිවත් උනා...

    ගොඩක් විසා නැති එවුන් තමයි ඔය වගේ රිස්කි ජොබ් කරන්නේ දැක්කනේ අලි ගේ දරුවයි ගෑනියි ඉන්න කන්ටේනර් පෙට්ටිය... ඕවායේ ඇත්තටම ඉන්නව බන් මම දැකල තියෙනවා විසා නැති එවුන් ට හොඳ ජොබක් සෙට් වෙන්නේ ඉතින් හරිම අමාරුවෙන් අනිත් එවුන් කරන්න අකමැති තැන තමයි මුන්ට සෙට් වෙන්නේ

    හඳට ගල් ගහපු කතාව මතක් උනා බන් :lol:
    ------ Post added on Oct 25, 2021 at 9:23 AM

    ගොඩක් ම වෙලාවට වීස නැතිඑවුන්ට හරියට පදි දෙන්නෙත් නෑලු
     
    • Like
    Reactions: shameera89