Squid Game

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,382
    6,589
    113
    Gedara
    සින්හලු Squid Game බැලුවද?

    16330974723192.jpeg

    පට්ට කොර යකෝ ! කාලෙකින් බලපු සිරා සීරීස් එක. තාමත් හොලමන් වගේ. අනිවා බලපල්ලා ටිපිකල් කොරියන් ඩ්‍රාමා එකක් නෙමේ
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    සිරාද? ත්‍රිලින් හැපනින්ග් සීරියස් එකක්ද? දැන් බලන්න ඕනි එහෙනම්
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඔව් බන් intense eka 200%. Marama thrilling experience ekak
    එහෙනම් බලන්න ඕනි. මං දැක්කා FB එකේ memes රැල්ලක් යනවා මේකට.
    අර සෙක්ස් එඩියුකේෂන් වේස කතාව බලලා නෙට්ෆ්ලික්ස් එපා වෙලා හිටියේ.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,382
    6,589
    113
    Gedara
    එහෙනම් බලන්න ඕනි. මං දැක්කා FB එකේ memes රැල්ලක් යනවා මේකට.
    අර සෙක්ස් එඩියුකේෂන් වේස කතාව බලලා නෙට්ෆ්ලික්ස් එපා වෙලා හිටියේ.
    ඒක මොකක්ද ? මේක පට්ට brutal. ලපයි සිපයි එකක් නෙමේ. Spoil කරගන්න එපා බලන්න කලින්
     
    • Like
    Reactions: NushenD

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,382
    6,589
    113
    Gedara
    වැඩ්ඩෙක්

    මන් කියනවට ඊලගට mouse බලපන් :P
    mouse-2021.jpg
    මේක හොද ද
    ------ Post added on Oct 5, 2021 at 9:51 PM

    බලන්ඩ ඉන්නෙ. කොරියන් ඉතින් මරු ඒවා තියනවා ලන්කාවේ උන් බැලුවෙ නැති උනාට. Squirt Game බැලුවා ඊයේ රෑ
    Yako squirt game 🤣🤣
    ------ Post added on Oct 5, 2021 at 9:52 PM