Squid Games බැලුවද?

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    16330974723192.jpg

    මේ දවස්වල හැමෝම squid games ගැන කතා කරනවා නේද?
    දැන් දැන් කොරියන් කතා වලට ඇත්තෙමු ඇබ්බැහි වෙන කේස් එකක් තියෙනවා මේ series එක බැලුවම.
    බලලා හොඳ නරක කියපල්ලා මටනම් හිතට ඇල්ලුවා මුලින්ම තියෙන එක දෙක විතරයි බැලුවේ.

    පහලින් තියනවා ලින්ක් එක

    chrome-extension://bigefpfhnfcobdlfbedofhhaibnlghod/mega/secure.html#folder/Z992EagD#BN0S94gQzJgaSXl4QtWhfg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,016
    14,102
    113
    මෙලෝ රහක් නැ,හැබැයි ඉතින් බලන්න ගත්තම බලන්න පුළුවන්,සිගිති ආතල් ටයිප් එකක් මේක.මිට වඩා පොඩ්ඩක් හරි හොදයි මනි හෙයිස්ට්.එකත් ජරාවක් බන්.අනේ මන්ද දැන් ඔක්කොම සීනිබෝල ටයිප් කතා තමයි එන්නේ.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මෙලෝ රහක් නැ,හැබැයි ඉතින් බලන්න ගත්තම බලන්න පුළුවන්,සිගිති ආතල් ටයිප් එකක් මේක.මිට වඩා පොඩ්ඩක් හරි හොදයි මනි හෙයිස්ට්.එකත් ජරාවක් බන්.අනේ මන්ද දැන් ඔක්කොම සීනිබෝල ටයිප් කතා තමයි එන්නේ.
    Money heist අලුත් එක රිලා තියෙන්නේ. පරණ තිබ්බ කොලිටි එක නැහැ. Narcos අන්තිම එක වත් බලමු ඉතින්
     
    • Like
    Reactions: zid2021

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    මෙලෝ රහක් නැ,හැබැයි ඉතින් බලන්න ගත්තම බලන්න පුළුවන්,සිගිති ආතල් ටයිප් එකක් මේක.මිට වඩා පොඩ්ඩක් හරි හොදයි මනි හෙයිස්ට්.එකත් ජරාවක් බන්.අනේ මන්ද දැන් ඔක්කොම සීනිබෝල ටයිප් කතා තමයි එන්නේ.
    meka balanna patta political thriller ekak. episode 6nda kohdeda lassanta katwa iwarath wenwa.

    Bodyguard_TV_Miniseries-436447392-large.jpg
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ඔකේ මට නොතේරුන දෙයක් තිබ්බා. දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.

    spoiler alert

    1. අන්තිම එපිසෝඩ් එකේදී අර නාකි ඩයල් එක මේ ගේම් එක පිටිපස්සේ ඉන්න මහමොල කරු කියලා අහුවෙනවා. ඌ ආතල් එකක් ගන්න ගේම්ස් වල සෙට් වෙනවා. එතකොට බැරිවෙලාවක් වත් මු හිටපු ටීම් එක tug of war පැරදුනානම් මු එතැනදී මැරෙනවානේ?

    2. දිනපු ඩයල් එකට එකපාර බිලියන ගානක් අකවුන්ට් එකට වැටෙනවා. කොරියන් රජයෙන් බලන්නේ නැද්ද බිලියන ගානක් අකවුන්ට් එකට වැටුනේ කොහොමද කියලා?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,016
    14,102
    113
    meka balanna patta political thriller ekak. episode 6nda kohdeda lassanta katwa iwarath wenwa.

    Bodyguard_TV_Miniseries-436447392-large.jpg
    ඕක බැලුව බන්.කිරියේම එකෙක් තමයි කිව්වේ.මේක පට්ට.බ්‍රිටිෂ් කතා කොහොමත් හොදයි.

    ඔකේ මට නොතේරුන දෙයක් තිබ්බා. දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.

    spoiler alert

    1. අන්තිම එපිසෝඩ් එකේදී අර නාකි ඩයල් එක මේ ගේම් එක පිටිපස්සේ ඉන්න මහමොල කරු කියලා අහුවෙනවා. ඌ ආතල් එකක් ගන්න ගේම්ස් වල සෙට් වෙනවා. එතකොට බැරිවෙලාවක් වත් මු හිටපු ටීම් එක tug of war පැරදුනානම් මු එතැනදී මැරෙනවානේ?

    2. දිනපු ඩයල් එකට එකපාර බිලියන ගානක් අකවුන්ට් එකට වැටෙනවා. කොරියන් රජයෙන් බලන්නේ නැද්ද බිලියන ගානක් අකවුන්ට් එකට වැටුනේ කොහොමද කියලා?
    sherlock balapan.
    ------ Post added on Nov 4, 2021 at 6:59 PM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,865
    2,472
    113
    colombo
    පලවෙනි වතාවට කොරියන් එකක් බැලුවේ. නළු නිලියෝ සෙට් එක නම් සුපිරිම වැඩ්ඩෝ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,016
    14,102
    113
    Money heist අලුත් එක රිලා තියෙන්නේ. පරණ තිබ්බ කොලිටි එක නැහැ. Narcos අන්තිම එක වත් බලමු ඉතින්
    නාර්කොස් පට්ට,සීසන් 2 පස්සේ බලන්න බැ,එස්කොබාර් නැති නර්කොස් වැඩක් නැ බන්.
    මනි හෙයිස්ට් අව්ලක්ම නැ සීසන් දෙකෙන් නවත්වන්න තිබ්බේ.
    අනේ මන්ද බන් සීනිබෝල ටයිප් බලන්න බැ දැන්,දැක්ක ගමන් තේරෙනවා.මන් හිතුව පැරසයිට් වගේ පිස්සු කොර එකක් වෙයි කියලා.
    දැන් බලන්න අසාවෙන් ඉන්නේ see සීසන් 2 එකකයි peaky blinders සීසන් 6 එකයි.
     
    • Like
    Reactions: shenat