Squid Games බැලුවද?

NAPIER24

Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    meka balanna patta political thriller ekak. episode 6nda kohdeda lassanta katwa iwarath wenwa.

    Bodyguard_TV_Miniseries-436447392-large.jpg
    Meka maru
     
    • Love
    Reactions: anchor14

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    man baluwa ban oka,, mata terenne na ay eka mechchara hype kiyala.. kisi wadagammata nathi katawak ne ban
    ඔව් බන්. කතාව නම් අව්ලක් නැ. එත් rating නම් විහිළුවක් මේකට..

    ටිකක් ඕවර් තමයි ඒ වුනාට හොදයි
    ෆිල්ම් එකේ අව්ලක් නැ, rating නම් වැඩියි ඇත්තටම බැලුවොත්..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,359
    113
    හොදයි හොදට කරල තියෙනව. ඒත් ඔය plot එක කලිනුත් ගොඩක් උන් පට්ට ගහල තියෙනව. සුපිරිම කතාව කියන්න තරන්නන් එකක් නෙමේ.

    ඔකේ මට නොතේරුන දෙයක් තිබ්බා. දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.

    spoiler alert

    1. අන්තිම එපිසෝඩ් එකේදී අර නාකි ඩයල් එක මේ ගේම් එක පිටිපස්සේ ඉන්න මහමොල කරු කියලා අහුවෙනවා. ඌ ආතල් එකක් ගන්න ගේම්ස් වල සෙට් වෙනවා. එතකොට බැරිවෙලාවක් වත් මු හිටපු ටීම් එක tug of war පැරදුනානම් මු එතැනදී මැරෙනවානේ?

    2. දිනපු ඩයල් එකට එකපාර බිලියන ගානක් අකවුන්ට් එකට වැටෙනවා. කොරියන් රජයෙන් බලන්නේ නැද්ද බිලියන ගානක් අකවුන්ට් එකට වැටුනේ කොහොමද කියලා?
    1.Tug of war පැරදෙන්න ආවනන් කරන්න දෙයක් සැලසුම් කරල තිබ්බ වෙන්න පුලුවන්. ලණුව කපන්න විතරනෙ ඕනෙ ගේම් එක නවත්තන්න.

    2. එකවුන්ට් එකට වැටෙන් නෑ. සල්ලි දාපු එකවුන්ට් එකකට කාඩ් එකයි පින් එකයි දෙන එක කරන්නෙ.
    ------ Post added on Nov 5, 2021 at 5:27 AM
     
    • Like
    Reactions: Chuti Kolla

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    289
    63
    හොදයි හොදට කරල තියෙනව. ඒත් ඔය plot එක කලිනුත් ගොඩක් උන් පට්ට ගහල තියෙනව. සුපිරිම කතාව කියන්න තරන්නන් එකක් නෙමේ.


    1.Tug of war පැරදෙන්න ආවනන් කරන්න දෙයක් සැලසුම් කරල තිබ්බ වෙන්න පුලුවන්. ලණුව කපන්න විතරනෙ ඕනෙ ගේම් එක නවත්තන්න.

    2. එකවුන්ට් එකට වැටෙන් නෑ. සල්ලි දාපු එකවුන්ට් එකකට කාඩ් එකයි පින් එකයි දෙන එක කරන්නෙ.
    ------ Post added on Nov 5, 2021 at 5:27 AM
    Pissuda ban eka uge namatane thiyenne anthimata bank eken enne promotion walata. anika kalin uge namata salli dala thiyanna unta pissuda mu dinai kiyala danneth nane
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    නාර්කොස් පට්ට,සීසන් 2 පස්සේ බලන්න බැ,එස්කොබාර් නැති නර්කොස් වැඩක් නැ බන්.
    මනි හෙයිස්ට් අව්ලක්ම නැ සීසන් දෙකෙන් නවත්වන්න තිබ්බේ.
    අනේ මන්ද බන් සීනිබෝල ටයිප් බලන්න බැ දැන්,දැක්ක ගමන් තේරෙනවා.මන් හිතුව පැරසයිට් වගේ පිස්සු කොර එකක් වෙයි කියලා.
    දැන් බලන්න අසාවෙන් ඉන්නේ see සීසන් 2 එකකයි peaky blinders සීසන් 6 එකයි.
    සිරා එස්කොබර් නැති නාකොස් වැඩක් නැ මාත් බලන එක නතර කරා ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    ekane unta oka season 5 gahanna thibba
    Narcos nam melo rahak na. pablo ta ragapana ekage ehem pitinma over acting. Pablo Escobar aththama interview gaththoth, minihage manarissam, kathakaran widiha, hasirena widiha series eke thiyena widihath ekka ahasata polawa wage. mokata oya magulata ichchara ratings thiyenawada kiyala hithenawa bakuwama. :confused:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    View attachment 149994

    මේ දවස්වල හැමෝම squid games ගැන කතා කරනවා නේද?
    දැන් දැන් කොරියන් කතා වලට ඇත්තෙමු ඇබ්බැහි වෙන කේස් එකක් තියෙනවා මේ series එක බැලුවම.
    බලලා හොඳ නරක කියපල්ලා මටනම් හිතට ඇල්ලුවා මුලින්ම තියෙන එක දෙක විතරයි බැලුවේ.

    පහලින් තියනවා ලින්ක් එක

    chrome-extension://bigefpfhnfcobdlfbedofhhaibnlghod/mega/secure.html#folder/Z992EagD#BN0S94gQzJgaSXl4QtWhfg
    ow patta ban. kalekin hoda ekak beluwe
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,016
    14,102
    113
    Narcos nam melo rahak na. pablo ragapana ekage ehem pitinma over acting. Pablo Escobar aththama interview gaththoth, minihage manarissam, kathakaran widiha, hasirena widiha series eke thiyena widihath ekka ahasata polawa wage. mokata oya magulata ichchara ratings thiyenawada kiyala hithenawa bakuwama. :confused:
    ube taste eka vena ekak venna athi
     
    • Sad
    Reactions: Stimulus mind

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ptngddinm supiri... dn episode 6 iwarai.. dnnam poddk boring wge.. mokd ekm watapitaawe hama episode ekem kttiya marenv dklama... hbai blnna ptn gththoth iwra krnnm one mt.. so ithuru 3th welawk hmbena wdht blnna one..