Sri Lanka Air Force

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මචංලා මම ගුවන් හුමුදාවට යන්න ඉන්නේ

    ගුවන් හුමුදාවේ ගුවන් මෙහෙයුම් අංශයට
    මම හොයල බලපු විදිහට මේ අංශයේ රේඩාර් ගැන තමා කරන්න තියෙන්නේ
    මේ අංශය ගැන මීටවඩා දන්න කව්රුහරි ඉන්නවනම්
    කියහන්කෝ මොනවගේ දේවල්ද කරන්න තියෙන්නේ මේ අංශයේ.

    අනික මේ අවුරුද්දේ මම දන්න තරමින් බඳවා ගැනීම් ඉවරයි.
    අපහු බඳවා ගැනීම් ආරම්බ කරණ කාලයක් දන්නවද?

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඒ බං මටත් ටිකක් කියපන්කො ... උබ A/L වලින්ද යන්නේ ? නැත්තන් මොකක් හරි degree එකක් කරලද application එක දාන්නේ ? officer ගිහින්ද යන්නේ ?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    danne ne
    airforce inna ekekgena ahala balapan machan.
    airforce headquarters walata katha karala ahapan.

    elakiriye hamuda aya nethi tharam.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඒ කිව්වේ :confused:

    රිසාල්ට් අවට පස්සේ උබට තේරෙයි. මොන පැත්තටද යන්න ඔනී කියාලා. ගුවන් හමුදාවටම යන්න කැමතිනම්. කැඩෙට් ඔෆිසර් යන්න. හැම අවුරුද්දකම ගන්නවා. මන් දන්න විදිහට. ගුවන් හමුදාවේ වෙබ් සයිට් එකේ තිබ්බා... පයිලට් යන්න ටිකක් අමාරුයි. හෙන ගේමක් දෙන්න ඔනී. ඒත් ට්‍රයි කරලා බලන්න බැරිවෙන එකක් නෑ. ඒත් ගුවන් හමුදාව කියන්නේ පයිලට්ල විතරක්ම නෙමේ.. :D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මචන් උඹ හිතන් ඉන්න දේවල් කරන්න හම්බෙන්නේ නැහැ .. ඒක ඉස්සෙල්ලම මතක තියාගනින්... උඹ ලෝකේ මොන රටේ ඉලෙක් & ටෙලිකොම් කරලා ආවත් , මාස්ටර් එකක් තිබ්බත් උඹ නිකම්ම නිකම් උඹේ ------ -------- ----------- පදේට -------- කෙනෙක් විතරයි...:sorry:

    උඹට සිරාවටම රේඩාර් ගැන ආසාවක් තියෙනවා නම් ඔය අදහස අත ඇරපන්... ATC පලයන්.....:baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    රිසාල්ට් අවට පස්සේ උබට තේරෙයි. මොන පැත්තටද යන්න ඔනී කියාලා. ගුවන් හමුදාවටම යන්න කැමතිනම්. කැඩෙට් ඔෆිසර් යන්න. හැම අවුරුද්දකම ගන්නවා. මන් දන්න විදිහට. ගුවන් හමුදාවේ වෙබ් සයිට් එකේ තිබ්බා... පයිලට් යන්න ටිකක් අමාරුයි. හෙන ගේමක් දෙන්න ඔනී. ඒත් ට්‍රයි කරලා බලන්න බැරිවෙන එකක් නෑ. ඒත් ගුවන් හමුදාව කියන්නේ පයිලට්ල විතරක්ම නෙමේ.. :D

    ඒක තමයි මමත් මේ හොයන්නේ .. දැන් අපිට A/L ඉවර වෙලා මොකක් හරි විෂයක් උසස් අධ්‍යාපනය හදාරලා ඒ විශයෙන් forces වලට බැඳෙන්න බැරිද ? KDU වගේ ඒත් KDU නොයා බැයිද ? :D
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    මචන් උඹ හිතන් ඉන්න දේවල් කරන්න හම්බෙන්නේ නැහැ .. ඒක ඉස්සෙල්ලම මතක තියාගනින්... උඹ ලෝකේ මොන රටේ ඉලෙක් & ටෙලිකොම් කරලා ආවත් , මාස්ටර් එකක් තිබ්බත් උඹ නිකම්ම නිකම් උඹේ ------ -------- ----------- පදේට -------- කෙනෙක් විතරයි...:sorry:

    උඹට සිරාවටම රේඩාර් ගැන ආසාවක් තියෙනවා නම් ඔය අදහස අත ඇරපන්... ATC පලයන්.....:baffled:

    මචෝ මට උඔ කියන දේ තේරෙනවා.. මම දන්නව එතන පට්ට කට්ට කියලා. ඒත් කාගේන ඉන්න හිතන් තමා යන්න හැදුවේ. පොඩි කාලේම ඉඳලා තිබ්බ අශාවක් නිසා. මොකක්ද බං ATC කියන්නේ....
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඒක තමයි මමත් මේ හොයන්නේ .. දැන් අපිට A/L ඉවර වෙලා මොකක් හරි විෂයක් උසස් අධ්‍යාපනය හදාරලා ඒ විශයෙන් forces වලට බැඳෙන්න බැරිද ? KDU වගේ ඒත් KDU නොයා බැයිද ? :D

    මෙහෙමයි කොල්ලෝ KDU යන්නම ඔනිනෑ forces වල officers ල වෙන්න. A/L ගොඩ දාගත්තහම හරි. ගොඩක් ශ්‍රේෂ්ත්‍ර තියනවා. උබට ආස එකකට යන්න පුලුවන්. හැබැයි ලොකු කම් තියාගෙන යන්න එපා උඔට පු@ ආරී. දඩ කට්ටක් කන්නත් ඔනී. ඉහලට ගියාහම අව්ලක් නෑ. සැලකිලි වැඩී....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමයි කොල්ලෝ KDU යන්නම ඔනිනෑ forces වල officers ල වෙන්න. A/L ගොඩ දාගත්තහම හරි. ගොඩක් ශ්‍රේෂ්ත්‍ර තියනවා. උබට ආස එකකට යන්න පුලුවන්. හැබැයි ලොකු කම් තියාගෙන යන්න එපා උඔට පු@ ආරී. දඩ කට්ටක් කන්නත් ඔනී. ඉහලට ගියාහම අව්ලක් නෑ. සැලකිලි වැඩී....

    කට්ට නං කන්න බලාගෙන තමයි කොහොමත් යනවා නං යන්නේ :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    මචෝ මට උඔ කියන දේ තේරෙනවා.. මම දන්නව එතන පට්ට කට්ට කියලා. ඒත් කාගේන ඉන්න හිතන් තමා යන්න හැදුවේ. පොඩි කාලේම ඉඳලා තිබ්බ අශාවක් නිසා. මොකක්ද බං ATC කියන්නේ....

    Air Traffic Controller