SrI LaNkA CrIcKeT @@

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    ඉතින් බං මේකේ තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලා මැච් වලදි ගත්තු පට්ට ආතල් වල එකතුවක්.වෙනමම තේරුම් ගන්න කියලා දෙයක් නෑ. :) :)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඉතින් බං මේකේ තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලා මැච් වලදි ගත්තු පට්ට ආතල් වල එකතුවක්.වෙනමම තේරුම් ගන්න කියලා දෙයක් නෑ. :) :)

    nana meka Screen eke damma kiyala tiyanawa..
    man ahanne wahina welawaka meka unanam kohomada ewalema edit kerela danne?
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Machan technology used in cricket broadcasting is so high.they edit these videos so quickly,we can't even imagine.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    කොහොමද අපේ කස්ටිය මැච් එකකදී ගන්න ආතල්...
    ලංකාවේ මිනිස්සුන්ගේ ක්‍රිකට් වලට තියෙන්නේ හදවතින්ම එන ආදරයක්..
    එකනේ.. දිනුවත් පැරදුනත් එකවගේම ෆන් එක අරගෙන ඉන්නේ...
    ඉන්දියන් කාරයෝ වගේ පැරදුනාම බෝතල් වලින් කරන සංග්‍රහ එකනේ අපේ මිනිස්සු ලග නැත්තේ..