Sri Lanka Exports vs Imports

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ඇපරල් වලින් සල්ලි එනව වගේම ඒකට ගේන ෆැබ්‍රික්, මැශින් අනම් මනම් වලට ගොඩක් යනවා.

    ඇඳුම් කර්මාන්තයෙන් උපයන මුදලින් ලොකු කොටසක් ආපහු යනවා නේද බඩු ගේන්න. ඇත්තටම ලංකාවට ඉතුරු වෙන්නේ කීයක් විතර ද?

    E wagema lankawata import karana samahara products wala raw materials mehen yawapuwa puluwan. eg:- Tyres
    Mehen aduwata raw materials tibbanam aththata genna onith nan. Habai production wala value addition ekata loku ganak yanawa, nikan hitapanko triumph bra ekaka tiyana fabric quantity ekai eke price ekei wenasa. Eke brand eke un tiyaganna gana halunama mehema enne eke hadanawata :D

    දුක තමයි.

    Duk wela baha monawa hari export karanna oni ;)

    India වලට අවුරුදු 3 විතර ඉදන් බඩු දේන්න බැරිව හිටියේ. දැන් ආයෙ පොඩි chance එකක් තියනවා කියලා මොකක්ද ගිවිසුමක් නිසා කියලා application එකක් එව්ලා තිබ්බා. අප්පෝ එකෙත් විකාර අහලා තිබ්බේ. උන්ගේ import වලට මාර නීති බන්.

    India, China වල ඉම්පොර්ට් වලට මාර regulation තොගයක් තියෙන්නේ.

    Un degollo ehema restrict karanne unge athule godak promote wenna. Nikamata balapan wahana, unta wahana import restrict kalath awulak naha rata athule wahana hadanawa. Apita wada patta adu ganakata unta wahanayak bassanna puluwan ;) Itin minissunta restrict kalath baninna baha

    Export වලට අමතරව රටට ආදායම් එන ක්‍රම උදා සංචාරක කර්මාන්තය වගේ ඒව මේ analysis එකට include කරල නෑ නේද

    Tourism kiyala hadala naha machan. Direct goods and services tamai. Tourism wala itin ohoma track karanna amarui oya dekama indirect wena nisa :) Eketh apu minissu ganen hoyanna baha, un wiyadam karana widiya tamai. Backpackers la 10k enawata wada eka salli tiyana kenek ena eka figures walin watinawane ;)

    මේ අවුල තේරෙන මිනිස්සු ලංකාවේ විදුලි ඒකකයක මිල තව් පහතට ගේන්න ආණ්ඩුවට බල කරන්න ඕන.

    ගල් අගුරු බලාගාර කීපයක් ඉක්මනින් ඉදිකරේ නැතිනම් ඉතිරි ඇගලුම් කර්මාන්ත ටිකත් යනව එලියට, ඊට පස්සෙ ඉතින් ණයට ගත්තු සෝලාර් පැනල්, වින්ඩ් ටර්බයින් වලට ගෙවන්න ඉතිරි වරාය ගුවන්තොටුපළ ටිකත් වැඩි ලංසුවට විකුනලා දාන්න තමයි වෙන්නේ.

    ගල් අගුරු අවුල් ඩීසල් ශෝයි.

    Ow lankawe production wala loku awulak tamai electricity cost eka. Habai me yana widiyata eka adu karalath goda danna baha wage danatama trend eka Vietnam walata wage yana eka.

    IT service exports walin keeyak enwada annually?

    Original post eka update kala
    Meke widiyata 1Billion USD walata wada tikak adui. Meka further hoyala balanna oni, godak lankawe tiyana outsource companies wala profit eka nemei salary and office expenses witarane meheta enne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,820
    49,111
    113
    සේදවත්ත
    මේකට සොහොන් ලකුනු පහල වෙලා ටිකක් කල් දැන් සියෙරා ලියෝන් , ආජන්ටිනා, සිම්බාබ්වේ, ග්‍රීසිය වගේ හැදිගැවිල යන්න ලගයි
     
    • Like
    Reactions: Jack_Sparrow

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,106
    36,128
    113
    කෑගල්ල
    ප්‍රස්තාර බයියෙක් ආවානම් උබලාට හොදට කියලා දෙයි. 🤣🤣🤣🤣. තාමත් මේරට ගොඩයන්න පුලුවන් මට්ටමේ තියෙන්නේ. රටේ තියන සම්පත් ටික හරියට manage කරනවානම් ඔවා වැඩනෙමේ. උඩින්ම ඉන්න මී හරක් රැලට පහලින් තාමත් ඉන්නවා හොද බුද්දිමත් සෙට් එකක් රට ගැන හිතන. උන් ටික හින්දා තමා මේවා මෙහෙමවත් බේරිලා තියෙන්නේ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    අපේ බැලන්ස් ෂීට් එක අන්තිමයි, USD/LKR rate එක නම් අල්ලන් තියාගෙන ඉන්නවා. නමුත් දැන් තියෙන්නේ පොඩ්ඩක් artificial market status එකක් Imports restrict කරලා තියෙන හින්දා. ඕක අත ඇරියොත් කොහෙන් නතර වෙයිද දන්නේ නෑ.

    ලංකාව ගෑනු අය( female migrant labour as housemaids) පිටරට යවන එක නවත්තලා Skill labour force එක හදාගන්න ඕනේ. අනිත් එක raw material වෙනුවට value added products යවන්න ගේමක් ගහන්න ඕනේ. මං බැලුවා Mine Hunters (Documentry type tv series එකක්), උන් ටික ‍රත්නපුරේ ඇවිල්ලා පතලක් හාරලා පද්මරාග ගලක් (Padparadscha Sapphires) ලක්ශ 8-10ක් අතර ගාණකට අරන් යනවා, ලැබ් ටෙස්ට් ඔක්කෝම කරලා, කැටයම් දැම්මට පස්සේ මුන් ඒක $20000-$30000 (කැරට් ගාණ මතක නෑ) අතර ගාණකට විකුණනවා.

    port city project එක හින්දා දෙයියනේ කියලා ඩොලර්ස් ටිකක් ආවා, හරි‍යට කර ගත්තොත් ගොඩ. ඒත් අපි ගොඩක් ඉන්ඩෙක්සස් වල ඉන්නේ සෑහෙන පහලින්( ප්‍රධාන වශයෙන්ම ඒකට බලපාල තියෙන්නේ ලංකාවේ දේශපාලුවොයි , කොමිස්කාරයොයි හින්දා), එතකොට සුද්දෙක් ලංකාවේ ඉන්වෙස්ට් කරන්න කැමති වෙයිද බන්,
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    Investment එන්න නම් නීති ලිහිල් කරන්න ඕනෙ. අපේ රටේ වැඩක් කරන්න අවසර ගන්න ඕනෙ ආයතන හැට හුටහමාරක් තියෙනවා. Investers ල බලන්නෙ ලේසියෙන්ම වැඩ කකරගන්න පුලුවන් රටවල්. ඒ වගේම බැරිවෙලාවත් නඩුවක් ගියොත් තීන්දුවක් එන්න යන average time එකත් උන් බලනව. අපේ රට ඒකෙනුත් ඉන්නෙ ගොඩක් පහලින්. අනිත් එක කම්කරු නීති සමහරක් ආයෝජකයන් දිරි ගන්වන ඒව නෙමෙයි
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Okata man hithanne oya online earn karana unuth 1 billion wage value ekak genawa athi meheta. Dan sahenna pirisak USD genawa meheta.

    Freelancers lage values nam meke natiwa athi
    USD 1 billion nam loweth enne naha machan :no:
    Mekata anuwa mulu IT services okkogenma enne 1 billion usd walata wada adu agayak

    Habai itin freelancing set eka sahenna improve karanna puluwan sector ekak, kelinma lankawata dollar enawane :yes:
    manufacture kiyanne, ship karanna raw materials walata cost ekak yanawane

    මේකට සොහොන් ලකුනු පහල වෙලා ටිකක් කල් දැන් සියෙරා ලියෝන් , ආජන්ටිනා, සිම්බාබ්වේ, ග්‍රීසිය වගේ හැදිගැවිල යන්න ලගයි

    minissu bayyo toyyo jeppo widiyata maragannawa misak, ratata kela wena eka penne naha :)

    කොවිඩ් ඉවරවෙනකොට රටත් ඉවරවෙලා තියෙයිද දන්නෑ.

    covid hadila karana impact ekata wada impact ekak economy ekata wei, etakota ena consequences awurudu ganak tiyey :(

    ප්‍රස්තාර බයියෙක් ආවානම් උබලාට හොදට කියලා දෙයි. 🤣🤣🤣🤣. තාමත් මේරට ගොඩයන්න පුලුවන් මට්ටමේ තියෙන්නේ. රටේ තියන සම්පත් ටික හරියට manage කරනවානම් ඔවා වැඩනෙමේ. උඩින්ම ඉන්න මී හරක් රැලට පහලින් තාමත් ඉන්නවා හොද බුද්දිමත් සෙට් එකක් රට ගැන හිතන. උන් ටික හින්දා තමා මේවා මෙහෙමවත් බේරිලා තියෙන්නේ.

    welawata me stat 2018 ;) Sirawata awurudu ganak tisse apparel field eke awula penwanam eka lesiyen hadanna puluwan, dan nam almost antima tika yanne hariyata act kaloth goda danna puluwan. Api ape tiyana factories optimise karanna improve karanna balanne naha

    අපේ බැලන්ස් ෂීට් එක අන්තිමයි, USD/LKR rate එක නම් අල්ලන් තියාගෙන ඉන්නවා. නමුත් දැන් තියෙන්නේ පොඩ්ඩක් artificial market status එකක් Imports restrict කරලා තියෙන හින්දා. ඕක අත ඇරියොත් කොහෙන් නතර වෙයිද දන්නේ නෑ.

    ලංකාව ගෑනු අය( female migrant labour as housemaids) පිටරට යවන එක නවත්තලා Skill labour force එක හදාගන්න ඕනේ. අනිත් එක raw material වෙනුවට value added products යවන්න ගේමක් ගහන්න ඕනේ. මං බැලුවා Mine Hunters (Documentry type tv series එකක්), උන් ටික ‍රත්නපුරේ ඇවිල්ලා පතලක් හාරලා පද්මරාග ගලක් (Padparadscha Sapphires) ලක්ශ 8-10ක් අතර ගාණකට අරන් යනවා, ලැබ් ටෙස්ට් ඔක්කෝම කරලා, කැටයම් දැම්මට පස්සේ මුන් ඒක $20000-$30000 (කැරට් ගාණ මතක නෑ) අතර ගාණකට විකුණනවා.

    port city project එක හින්දා දෙයියනේ කියලා ඩොලර්ස් ටිකක් ආවා, හරි‍යට කර ගත්තොත් ගොඩ. ඒත් අපි ගොඩක් ඉන්ඩෙක්සස් වල ඉන්නේ සෑහෙන පහලින්( ප්‍රධාන වශයෙන්ම ඒකට බලපාල තියෙන්නේ ලංකාවේ දේශපාලුවොයි , කොමිස්කාරයොයි හින්දා), එතකොට සුද්දෙක් ලංකාවේ ඉන්වෙස්ට් කරන්න කැමති වෙයිද බන්,

    Mama nam hituwe chanden passe atha ariy kiyala, habai thawama tiyan innawa. Podda podda uda yawi karanna deyak naha. athyawashya dewal gennana Credit ekata open karapu LC wala credit period iwara weddi podda podda uda yawi. Ara restrict karapu badu genna deddi okkoma hariyay, meke nikamata balanna loku portion ekak tiyanawa vehicles walata

    ow aniwa raw materials yawala goda danna baha aniwa products value addtion karanna wenawa. wede kiyanne minissunta mewa danenne nahane okkoma hari wagene inne. me okkoma wenne minissunta wena adala nathi prashna oluwata dala me wage prashna amataka wela nisa

    Investment එන්න නම් නීති ලිහිල් කරන්න ඕනෙ. අපේ රටේ වැඩක් කරන්න අවසර ගන්න ඕනෙ ආයතන හැට හුටහමාරක් තියෙනවා. Investers ල බලන්නෙ ලේසියෙන්ම වැඩ කකරගන්න පුලුවන් රටවල්. ඒ වගේම බැරිවෙලාවත් නඩුවක් ගියොත් තීන්දුවක් එන්න යන average time එකත් උන් බලනව. අපේ රට ඒකෙනුත් ඉන්නෙ ගොඩක් පහලින්. අනිත් එක කම්කරු නීති සමහරක් ආයෝජකයන් දිරි ගන්වන ඒව නෙමෙයි

    Ease of doing business index eke lankawa inne 99 :( Indonesia Vietnam apita udin. Bangladesh yatin unata patta adu labour eka nisa samahara factories ehe yanne. Mata hitenne ape competition eka Indonesia Vietnam.
    https://en.wikipedia.org/wiki/Ease_of_doing_business_index
     
    Last edited:
    • Sad
    Reactions: PHBhagya

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Invest karanna enna ban Rate niwadu tika balapan aurudakatama ,viduli bila , Visa case , Law case ,Commision case , Invest karanna kalayak yanawa, Sharamaya ta yana wiyadama wadi
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    Invest karanna enna ban Rate niwadu tika balapan aurudakatama ,viduli bila , Visa case , Law case ,Commision case , Invest karanna kalayak yanawa, Sharamaya ta yana wiyadama wadi
    අනික ලංකාවේ ප්‍රවාහනයත් පට්ටම අවුල්, මිනිස්සු දවසකට පැය 3-4 පාරේ. මිනිස් ශ්‍රමය මාර විදියට අපතේ යනවා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    අනික ලංකාවේ ප්‍රවාහනයත් පට්ටම අවුල්, මිනිස්සු දවසකට පැය 3-4 පාරේ. මිනිස් ශ්‍රමය මාර විදියට අපතේ යනවා.
    oya baya wenna epaa apee respat sir innawa lrt project eka eka paan paarin nawattuwa :D :p
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තාක්ෂණය හුවමාරුව බලෙන් කරගන්න බලනවා චීනය ඉන්දියාව වගේ රටවල් මොකද ඒ රටවල වෙලදපොල සෑහෙන ලොකුයි, ඉතින් පුලුවන් වෙලේ මාකට් එකට එන්ටර් වෙන්න ඕන හන්දා තාක්ෂණය පවරනවා, මොකද කොහොමත් චීන්නු ඕන දේක තාක්ෂණය කොහොම හරි අල්ලගන්න ඉඩ තියෙන නිසා.
    ජම්ප් බිෆෝ පුශ්ඩ්.

    ඒත් එහම තාක්ෂණය පවරන්න ලේසි උනාට අලුතෙන් මොකුත් තාක්ෂණයක් දියුණු කරගන්න අමාරුයි , මොකද ලොකු තාක්ෂනණික පෙරලියක් වෙලා නෑ මෑතකදී.

    බයෝ ටෙක්නොලොජි තමයි ඉදිරියට ආව එකම තාක්ෂණය.
    කොරෝනා නාඩගමත් එක්ක බයෝ ටෙක්නොලොජි එක ඉස්සරහට එන හැටි බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ.
    වයිරස්, ඇන්ටි වයිරස්, අප්ඩේට්, වයිරස් ..🤣
    Intelligent production automation
    Electric vehicle (+ Autonomous driving)
    5G & Edge computing
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Me langadi mata kenek kiwwa koheda manda kiwwalu USA economy apita wada kada watenawalu, eeta passe mata kalpanawata awa me minissunge olu walata monada tiyenne kiyala, hariyatama kiwwoth ape income source eka ehe, eheta kela una kiyanne meheta nikanma kela wenawa

    ඇමරිකාවේ ආර්ථිකය ඇත්තටම ගොඩක් වැටෙයිද බං? ඒකට ප්‍රධාන හේතුව කොරෝනා කේස් එකද? :rolleyes:
     
    • Like
    Reactions: Jack_Sparrow

    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    46.JPG

    https://gov.capital/forex/usd-lkr/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    ලංකාවට ආයෝජක යන් එන්නේ නැහැ . හැම එකකටම JVP එක දේශපාලන වාසි බලාගෙන වැඩ වර්ජනය කරනවා . බංගලා දේශය වියට් නාමය වගේ රටවල වැඩ වර්ජන නැහැ

    කාලකන්නි JVP කාරයො නැති දවසට රට දියුණූ වෙනවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ඇමරිකාවේ ආර්ථිකය ඇත්තටම ගොඩක් වැටෙයිද බං? ඒකට ප්‍රධාන හේතුව කොරෝනා කේස් එකද? :rolleyes:

    2020 expect kale kela wei kiyala 2021 me yana widiyata awulak wena ekak naha bro
    USA ehema weddi lankawa nam kela wela inne :(
     
    • Like
    Reactions: Kolama

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ එකේ website එකේ සිරාවට exports imports visualize කරලා තියනවා
    https://oec.world/en/profile/country/lka

    මේවා 2018 figures. නිකමට බැලුවොත් ලංකාවට 60% කට වඩා සල්ලි එන්නේ Europe and USA වලින්
    චීනට කරලා ලැබෙන්නේ 3% ට වඩා අඩු අගයක් ඉන්දියාව 8% වඩා අඩු අගයක්
    ඒ කියන්නේ Europe and USA economy වැටුනා කියන්නේ අපිත් හබක්

    මේ export කරන ඒවලින් 50% ට වඩා සල්ලි ලැබෙන්නේ Apparel products වලින්. තේ වලින් ලැබෙන්නේ 8% අඩු අගයක් රබර් වලිනුත් ඒ වගේ අගයක්.

    View attachment 107101
    මේක accurate වෙන්න බෑ මචන් :no: දැන් ලංකාවේ main export එකක් වෙන IT Services මේකේ නෑනේ :eek: