මෙහෙමයි යු ටියුබ් පොරවල් ඉන්නව මචන් ගේම් ගහන වීඩියෝ හදල, ප්රෑන්ක් කරල ලැම්බොගිනි, ෆෙරාරි, බෙන්z ගත්ත උන්. ඉතින් යූටියුබ් එකෙන් එහෙම හොයනව නම් ෆයිවර් වලින් ලොවෙත් පුලුවන්. මේ තියෙන ගිග් එක බලපන්. උබම ගාන හදපන්කො. ඔන්න මාත් හැදුව. $5 ඒව විතරක්ම වික්කත් මූ කෝටිපතියෙක්නෙ බන්. ඒත් පොරගෙ ලොකුම පැකේජ් එක $185 ඒකත් ගත්ත එකෙක් හරි ඇතිනෙ.
අනික ලන්කාවෙ කොල අතු ටිකක් එල්ලන් හැපී බර්ත්ඩී විශ් කරන පොරක් ඉන්නව. පොර $5 ඒව විතරක් දුන්නත් ලක්ශ 10ක් විතර හොයල ඕඩර්ස් ගාන අනුව. මේක බැරි දෙයක් නෙමේ අමාරු දෙයක්. කැපවීමයි උත්සාහයයි පොඩි ලක් එකකුයි තියෙනව නම් ගොඩ තමා. කස්ට්මර් සැටිස් උන ගමන් outside contact වලින් project දෙනව. ඉතින් උන්ට orders 1000 ට වඩා තියෙනව නම් කොච්චර contacts ඇත්ද... ඒ ව සෙට් වෙන්නෙත් ෆයිවර් නිසා තමා.
one of the top rated accounts -
total orders - 20,190
average selling - $76.67
max selling - $180.00
minimum - $5.00
Estimated Earning
Max - $3,634,200.00 - LKR 508,788,000.00
Min - $100,950.00 - LKR 14,133,000.00
Average - $1,547,900.00 - LKR 216,706,000.00
https://www.fiverr.com/srishet123/do...3-7dbd80591b1b
ඔව් නේද. මටත් දැන් පේනව සීන් එක ටිකක් හරි වගේ. pewdiepie එහෙම පට්ට කොටිපතියො දැන් යුටියුබ් එකෙන් ගොඩ ගියපු.


maruti ekak nan athi






