Sri Lanka in Australia T20I Series, 2022 🏏

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Yako opener awith set batsman run a ball score karana eke ati wede mokakda, opener match winning innings play karanna ona , api match dinuwe Sanath la Dilshan la play karapu widihata, mu open awith run a ball gagaha innawa new batsman score karanna ona fast wtf is this

    tota pissuda? series eke vedima lakunu.. u kohomada atha diga aerala gahanne, anith un yaddi...

    dekke nedda second match eke u thaniyama gemak gahanna try kala
     
    • Like
    Reactions: zid2021

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    191423211australian-flag-animated-gif-33.gif
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    tota pissuda? series eke vedima lakunu.. u kohomada atha diga aerala gahanne, anith un yaddi...

    dekke nedda second match eke u thaniyama gemak gahanna try kala
    Anith un giye koheda ban ada, 2 down at 75, 3 down at 110 , wedima lakunu gehuwata wedak be eka match winning innings ekak play karanne netuwa ,
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,865
    31,108
    113
    උබට බැරිද මෙන්ඩිස්ව ඔහේ තියාගන්න වැඩක් සෙට් කරන්න.
    අද මෙන්ඩා හොදට ගැහුවා බං උගෙ තියන වස කරුමෙට රනවුට් උනා.ඌ රනවුට් උන් නැත්තං අද අනිවා 170 + වගේ ගහන්න තිබ්බා. එහෙනං නිස්සංකයයි මෙන්ඩයි දෙන්නම 50 දානවා. මෙන්ඩාට අර ඌ හප්පලා මරපු එකාට හොද දානයක් දීලා පිං දීලා ඊටපස්සෙ උගෙ පවුලෙ උන්ටත් ගෙයක් වත් හදලා දීලා ආදායම් මාර්ගයක් හදලා දීලා උදව් කරලා වත් බලන්න තියෙන්නෙ මේ කරුම ලයින් එක ඉවර වෙයිද බලන්න
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,725
    125,500
    113
    දෙහිවල

    ප්‍රශ්නය Average එක ගැන නෙමේ බන්. Strike Rate එක ගැන.
    ඌ උඩ ඉදන් බෝල ගානට ගහන එනවා විතරයි නෙහැ. අලුත් එකා හයියෙන් ගහන්න ඕන විකට් එකෙන් විකට් එකට.
    ඉනිම අල්ලාගෙන ඉන්න එක හොදයි තමයි. ඒ වුනාට Strike Rate හදාගන්න වෙනවා නේ

    දික්වැල්ල?
    ------ Post added on Feb 18, 2022 at 3:38 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,396
    168,527
    113
    එකමත් එක රටක
    ප්‍රශ්නය Average එක ගැන නෙමේ බන්. Strike Rate එක ගැන.
    ඌ උඩ ඉදන් බෝල ගානට ගහන එනවා විතරයි නෙහැ. අලුත් එකා හයියෙන් ගහන්න ඕන විකට් එකෙන් විකට් එකට.
    ඉනිම අල්ලාගෙන ඉන්න එක හොදයි තමයි. ඒ වුනාට Strike Rate හදාගන්න වෙනවා නේ
    strike rate එකෙන් උනත් වෙන කවුද ඉන්නේ ඔතන බැට්ස්මන්ලාගෙන් ??

    පට්ට slow නේ throw කරනවා.
    ------ Post added on Feb 18, 2022 at 3:42 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,725
    125,500
    113
    දෙහිවල
    strike rate එකෙන් උනත් වෙන කවුද ඉන්නේ ඔතන බැට්ස්මන්ලාගෙන් ??

    පට්ට slow නේ throw කරනවා.
    ------ Post added on Feb 18, 2022 at 3:42 PM

    ගහන්න එකෙක් නැහැ.

    එක්කෝ බානුක, එහෙම නැත්නම් පැතුම් මැද්දෙන්
     
    • Like
    Reactions: randext86 and Idias

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රශ්නය Average එක ගැන නෙමේ බන්. Strike Rate එක ගැන.
    ඌ උඩ ඉදන් බෝල ගානට ගහන එනවා විතරයි නෙහැ. අලුත් එකා හයියෙන් ගහන්න ඕන විකට් එකෙන් විකට් එකට.
    ඉනිම අල්ලාගෙන ඉන්න එක හොදයි තමයි. ඒ වුනාට Strike Rate හදාගන්න වෙනවා නේ

    දික්වැල්ල?
    ------ Post added on Feb 18, 2022 at 3:38 PM
    opening එන එකා බෝල 40ක්ම එකම rate එකකින් ගහන team එකකින් වැඩක් තියනවද ? භානුක නැති එකේ පාඩුව තේරෙනවනේ…opening එන්න ඕනේ භානුකයි අවිෂ්කයි.

    මේවා ගූ 70වේ team. නිකන් ඇපෙන් බේරෙන්න ගහන match. match awareness එකක් නැති මෝඩ මැටි හරක් ටිකක් දාගෙන … business class රට යනවා …මොංගල් team