Sri Lanka Internet

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අනිවා...100% agreed bro...මේකේ ඉන්නේ SLT එකට බැන බැන, ඒකම පාවිච්චි කරන උන් ටිකක්..මං දකිනවා හැම මාසෙම අන්තිම සතියේ threads 3-4 ක් හරි වැටෙනවා, අනේ මගේ speed slow කරලා කියල...

    මං කිව්වේ බොරුද? මේ අද දාපු එකක්..නැති උනාම thread දම දමා පලු යන්න හතර වටේ බනිනවා..අලුත් මාසේ පටන් අරන් 600-700 එනකොට අර ඔක්කොම අමතකයි..ඒ මාසෙත් අන්තිම සතියේ ආයිත් ඒ වැඩේම වෙනවා කියලත් අමතකයි...ජාතියේ වැරැද්ද ඔය තියෙන්නේ...අර නන්දිකඩාල් කලපුවේ ගිලුන එකාත් කිව්වලුනේ සිංහලුන්ට වෙන දෙයක් සතියෙන් අමතකයි කියල..
    .:sorry::sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1588617
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔව්, ඒ උනාට ගොඩක් එවුන් ඕක දැක්ක ගමන් හිතන්නේ megabytes per second කියල. ඊට පස්සේ කල්පනා කරනවා ඇයි slow කියල.:baffled:

    uba nathuwa wena kawruth ehema hithanne na:rolleyes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    uba nathuwa wena kawruth ehema hithanne na:rolleyes:

    ලෝකේ හැම එකාම උඹල වගේ net කප්පිත්තෝ නෙමෙය්නේ මචන්. මට කිහිපදෙනෙක් හම්බ වෙලා තියනව ඔහොම හිතල ඒ internet packages අරගෙන පස්සේ net slow ඇයි කියල කල්පනා කරන.:rofl: