Sri Lanka Public IP පාචිච්චි කරන අය එන්ඩෝ.

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අපේ IP එක Public දාල Server එකක් හොස්ට් කරොත් Singapre VPS වලට වඩා හොද Ping එකක් ලංකාවේ ඇතුලේ අනෙක් සේරම Network වල Client ලට ගන්න පුලුවන්ද? 20-30ms වත්. කරලා බලල තියෙන අය ඉන්නවද? ලංකාවේ ඇතුලේ Network අතර නම් Connection ගොඩක් අවුල් දැන් ටික කාලෙකට කලින් එක පාරක් මන් බලද්දී Dialog ඉඳන් SLT Ip එකකට ICMP Packet එකක් ගැහුවම Europe ගිහින් Redirect වෙලා ආපහු ලංකාවේ Network එකට එන්නේ. Latency වැඩි එතකොට. එකට හේතුව මොකක්ද? ඇයි Backbone Network එක එහෙම අවුල් වෙන්න හේතුව?
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,620
    2
    1,791
    113
    On a Cloud
    bumb Mario.gif
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    අපේ IP එක Public දාල Server එකක් හොස්ට් කරොත් Singapre VPS වලට වඩා හොද Ping එකක් ලංකාවේ ඇතුලේ අනෙක් සේරම Network වල Client ලට ගන්න පුලුවන්ද? 20-30ms වත්. කරලා බලල තියෙන අය ඉන්නවද? ලංකාවේ ඇතුලේ Network අතර නම් Connection ගොඩක් අවුල් දැන් ටික කාලෙකට කලින් එක පාරක් මන් බලද්දී Dialog ඉඳන් SLT Ip එකකට ICMP Packet එකක් ගැහුවම Europe ගිහින් Redirect වෙලා ආපහු ලංකාවේ Network එකට එන්නේ. Latency වැඩි එතකොට. එකට හේතුව මොකක්ද? ඇයි Backbone Network එක එහෙම අවුල් වෙන්න හේතුව?

    Meka nam ISP ge awula bn.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    national backbone ekata okoma ISP connct ne 20-30ms yanna vidiyak na ban mokka hari case ekak athi,

    mokkata ban omma ekak hoyane monna host karannda
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Lankawe Data center ekak hadanna bari oya nisa thamai bn.danata lankawe data centers 2i thiyenne Dialog(Malabe) SLT(pitipana) melo wadak na.LMBcustmers only shit. OVH hari Hetzner wage APAC region ekaka wage lankaweth data center ekak damma nam mokada.

    Dialog Data center

    SLT Data center
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Lankawe Data center ekak hadanna bari oya nisa thamai bn.danata lankawe data centers 2i thiyenne Dialog(Malabe) SLT(pitipana) melo wadak na.LMBcustmers only shit. OVH hari Hetzner wage APAC region ekaka wage lankaweth data center ekak damma nam mokada.

    Dialog Data center

    SLT Data center

    Ow bn habai mehma case ekk tynwa.Dialog indan Mobitel,Airtel,SLT wage unge DNS servers ping krama nm 30ms wage ynne serama Network walata. trace krma ahu wenwa ehma baluwama lankawe Serma network Interconnected. eth api IP ekak public dala wena lankawe IP ekakata ICMP gahuwama wena dihawal walata ghn redirect wela enwa. hithaganna amarui ai kyla. munta ai bari hariyata backbone network eka manage krgnna. :(
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Ow bn habai mehma case ekk tynwa.Dialog indan Mobitel,Airtel,SLT wage unge DNS servers ping krama nm 30ms wage ynne serama Network walata. trace krma ahu wenwa ehma baluwama lankawe Serma network Interconnected. eth api IP ekak public dala wena lankawe IP ekakata ICMP gahuwama wena dihawal walata ghn redirect wela enwa. hithaganna amarui ai kyla. munta ai bari hariyata backbone network eka manage krgnna. :(
    lankawe ISP la anthimai bn.ekata balapanko india walath data centers thiyenawa.anika unge providers la supiri. JIO,Vodafone,Idea
    JIO ekata nam ambani thamai fund karanne danna widiyata