Sri lanka Racist

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Itin yakoo asian culture eka tama eeka. Family eka bond ape arunta wada. Podi untath gewanawanam hotel unta tiyana amaruwa mokakda un keranna ona service ekakne.
    Dan nam issara wage nemai hotel unta lesiyen locals la avoid kerenna ba. Dan kale phone eken hari video parak dala unge fb page ekaka dammama un iwarai.

    Ow ban. Lankawe indiawe, latin america wala family culture ekak thiyenne. Oya hotel karana untath thiyenne e culture eka thamai.

    Family ena un samanyen hondata wiyadan karanawa hingana backpackerslata wadiya.
     
    • Like
    Reactions: Bizzare_Art

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,635
    6,391
    113
    Itin yakoo asian culture eka tama eeka. Family eka bond ape arunta wada. Podi untath gewanawanam hotel unta tiyana amaruwa mokakda un keranna ona service ekakne.
    Dan nam issara wage nemai hotel unta lesiyen locals la avoid kerenna ba. Dan kale phone eken hari video parak dala unge fb page ekaka dammama un iwarai.
    මම හෝටලයකට යන්නෙ එතන ගිහින් එතන තියන රිලැක්ස් එක ගන්න. එහෙම ඉද්දි කෝමද සෙට් එකක් ඇවිත් කෑ ගහ ගහ දගලන්න ගත්තම. හෝටලයට අපි දවසකට 20000 ක් ගෙවනව කියමු. අපරාදෙනෙ බං ඒ සල්ලි. කෑ ගහන්නෙ කීප දෙනයි. ඒත් අනිත් ඔක්කොටම අවුල්. ඉතින් හෝටල් කාරයට පාඩුයි. හෝටල් කාරයට සල්ලි ඕනෙ. ඌට කල්චර් අදාල නෑ. එන එකා මොක කලත් ගානක් නෑ. අනිත් කස්ටමර්ලා කම්ප්ලේන් කරාමයි ඌට අවුල්. බිස්නස් කැඩෙනවා. ඉතින් ඌ ඒ ගැනයි ෆෝකස් කරන්නේ.

    මම නම් අපේ උන් වැඩිය යන තැන්වලට යන්නෙ නෑ. කරන්න යන වැඩේ නෙවෙයි කෙරෙන්නේ. මම ලංකාවෙ ගොඩක් තැන්වල ගිහින් තියනවා. ඒත් කවදාවත්ම ඔය වගේ සීන් එකක් නම් වෙලා නෑ. පාතාලයෙක්, මරාටියෙක් වගේ යද්දි කවුද බං කැමති ඇතුලට ගන්න. අපේ උන් හෝටල් වල ගිහින් ගෙදර ආතල් එතන ගන්න හදනවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    Sri Lankans have a thing for white men. So, they disrespect people with brown skin. Nothing new.
     
    Sen-lu

    Well-known member
  • යුක්රේනෙ ඉඳල ඇවිත් හොඳට හැසිරුන සුද්දො මතක් උනා.

    අපේ පොංසියොත් රටේ උන්ට අව්ලක් උනත්, අපිට නම් අවුලක් නෑ අපිට හොඳයි කියල මහන්තත්වෙ, උං අනිත්උන්ට වඩා පොෂ් කියල පෙන්නන්න තමා ඒ වෙලාවෙත් දඟලන්නෙ. නැතුව discrimination වලට ඉඩ නොදෙන්න නෙවෙයි බලන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    මම හෝටලයකට යන්නෙ එතන ගිහින් එතන තියන රිලැක්ස් එක ගන්න. එහෙම ඉද්දි කෝමද සෙට් එකක් ඇවිත් කෑ ගහ ගහ දගලන්න ගත්තම. හෝටලයට අපි දවසකට 20000 ක් ගෙවනව කියමු. අපරාදෙනෙ බං ඒ සල්ලි. කෑ ගහන්නෙ කීප දෙනයි. ඒත් අනිත් ඔක්කොටම අවුල්. ඉතින් හෝටල් කාරයට පාඩුයි. හෝටල් කාරයට සල්ලි ඕනෙ. ඌට කල්චර් අදාල නෑ. එන එකා මොක කලත් ගානක් නෑ. අනිත් කස්ටමර්ලා කම්ප්ලේන් කරාමයි ඌට අවුල්. බිස්නස් කැඩෙනවා. ඉතින් ඌ ඒ ගැනයි ෆෝකස් කරන්නේ.

    මම නම් අපේ උන් වැඩිය යන තැන්වලට යන්නෙ නෑ. කරන්න යන වැඩේ නෙවෙයි කෙරෙන්නේ. මම ලංකාවෙ ගොඩක් තැන්වල ගිහින් තියනවා. ඒත් කවදාවත්ම ඔය වගේ සීන් එකක් නම් වෙලා නෑ. පාතාලයෙක්, මරාටියෙක් වගේ යද්දි කවුද බං කැමති ඇතුලට ගන්න. අපේ උන් හෝටල් වල ගිහින් ගෙදර ආතල් එතන ගන්න හදනවා.

    මේකේ කියන විදියට ඉන්දියන් කපල් එකකටත් කෙලවලා තියෙනවා. හිතපන්කෝ කපල් එකක් බීලා කේස් දාගන්නවද කියල. නැහැ නේ. ඔන්න කොල්ලෝ රංචුවක් නං හිතන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් කියලා (හැම ජාතියකම). හැබැයි කපල් එකක් බීලා කේස් දාගන්නේ නැහැ, වෙන කෙල්ලොන්ට ටෝක් කරන්න යන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට සද්දෙන් කතා කරන්නෙත් නැහැ. උන්ට ඕන නිදහසේ උන්ගේ පාඩුවේ ඉන්න. ඉතින් උඹ කියන තර්කය හරියන්නේ නැහැ. මෙතන කෙලින්ම හමේ පාටට කෙලින්නේ.

    Ape eun biuwata passe hadda gu ban..limit ekata bonnema ne.mun bila kellanta talk krnwa
    ------ Post added on Jan 13, 2022 at 11:15 PM

    යුක්රේනෙ ඉඳල ඇවිත් හොඳට හැසිරුන සුද්දො මතක් උනා.

    අපේ පොංසියොත් රටේ උන්ට අව්ලක් උනත්, අපිට නම් අවුලක් නෑ අපිට හොඳයි කියල මහන්තත්වෙ, උං අනිත්උන්ට වඩා පොෂ් කියල පෙන්නන්න තමා ඒ වෙලාවෙත් දඟලන්නෙ. නැතුව discrimination වලට ඉඩ නොදෙන්න නෙවෙයි බලන්නෙ.

    \Balapanko me dawaswala down south touristla kee denek mask daanawada kiyala.

    Kiyanakota rallata kiyanne lankawe unge discipline naha kiyala, habai me dawaswala lankawe un mask daddi touristla danne naha.

    Unta nithiya kriyathmaka karanawa thiya aduma gaane nithiya mehemai kiyala hondin kiyala dennawath ekek naha.
    ------ Post added on Jan 13, 2022 at 11:17 PM
     
    • Like
    Reactions: Sen-lu

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    If you ever see any hotel practicing discrimnatory policies on the basis of religion/ race/ skin color etc, publish it, complain and take legal action.
    These are issues that can easily be adressed today. If you want help getting these racist establishmznts banned and delisted, mention me with evidence. (No PMs please)

    There is no place for racism. Name them and shame them.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,971
    113
    ආශ්චර්යමත් රටක
    Itin yakoo asian culture eka tama eeka. Family eka bond ape arunta wada. Podi untath gewanawanam hotel unta tiyana amaruwa mokakda un keranna ona service ekakne.
    Dan nam issara wage nemai hotel unta lesiyen locals la avoid kerenna ba. Dan kale phone eken hari video parak dala unge fb page ekaka dammama un iwarai.

    culture eka wenai. hasireema wenai.

    100k 200k newei 1000 k aran giyath katawath prashnayak thiyenna widiyak na. prashne tiyenne anunta karadarayak wenna hasirena eke. podi un kagahanawa nam eka palanaya karaganna ammala thaththalata puluwan wenna ona. nattan noya inna ona. ehemath bari than walin unwa elawanna ona. mokada anith ayat karadarayak wenna ba.

    nidahase inna tiyenna ona.
     
    • Dislike
    Reactions: EVC