Machan SLIIT eke BIT (3 yrs) eka karapu ayata meke engineering apply karanna puluwanda?
ba machan.. software developer puluwan

Machan SLIIT eke BIT (3 yrs) eka karapu ayata meke engineering apply karanna puluwanda?




SLT eke salary hodai machan. Puluwan nan ethulata penaganna balanna. clerk wage job karana kenekta around 1 lakh gannawa thawa medical,bonus thienawa.


1lak ganna clerk kenekta machan OT karoth tamai. nattan 60k wage tamaiමගේ හම්මෝ හැමිනෙනවා යකෝ slt වහන්න වෙයි යකෝ ඔහොම දෙන්න ගියොත් හැමිනෙනවාSLT eke salary hodai machan. Puluwan nan ethulata penaganna balanna. clerk wage job karana kenekta around 1 lakh gannawa thawa medical,bonus thienawa.
මගේ හම්මෝ හැමිනෙනවා යකෝ slt වහන්න වෙයි යකෝ ඔහොම දෙන්න ගියොත් හැමිනෙනවා
පුළුවන් නම් කන්ටැක්ට් සෙන්ටර් වගේ ට්‍රයි කරපන්
පහු ගිය දොහේ නම් හිටු හිටු කියලා ලියුම් වලට තැන දුන්නා
1lak ganna clerk kenekta machan OT karoth tamai. nattan 60k wage tamai
Bonus kiyala salary ekama denawa neda.
circuit bungalows ehemath free denawa 
මේකට යන එකෙක් පඩිය ගැන විතරක් නෙමේ සේවාව ලබන මිනිස්සු ගැනත් හිතපල්ලා. මොකද ඕක ඇතුලෙ ඉන්න එවුන්ට අමතකවෙනවා ඉක්මනට පඩි ගන්නෙ service එක ගන්න මිනිස්සු නිසා කියල. හරියට service එක දීපල්ලා යන එවුන්. නැත්නම් පවුල් වලටත් සාපකරනවා මිනිස්සු.![]()
Oya sapa anan manan nan boru katha ban. Oya widiyata wenawa nan den politicians la unge lamai kawuruth na![]()
oya slt eke godak prashna technical issues+government policies.

මොන ලබ්බක් හරි බං යන එවුන් හරියට service එක දෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ. අර 1212 හොටු line එකේ ඉන්න නාකි අම්මණ්ඩිලා වෙනුවට හොදට කතා කරන වැඩ දන්න කොල්ලො ටිකක් දාන්න ඕන ඉස්සල්ලම.![]()


SLT eke newei machan, SLT eke man power kattiyak innawa.. customer care and line men, drivers unta tamai adu. adu kiwwata adumath na ban.. anith company walata wada hodai.. un compare karanne SLT permanent ape salary ekka.. ekai ..![]()

machan mn katha karanne IT gana bn
IT valata kohomada bn salary??
mokadda bn manpower kiyanne??![]()