Sri Lanka Telecom Jobs Available

hekelum

Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    මේකට යන එකෙක් පඩිය ගැන විතරක් නෙමේ සේවාව ලබන මිනිස්සු ගැනත් හිතපල්ලා. මොකද ඕක ඇතුලෙ ඉන්න එවුන්ට අමතකවෙනවා ඉක්මනට පඩි ගන්නෙ service එක ගන්න මිනිස්සු නිසා කියල. හරියට service එක දීපල්ලා යන එවුන්. නැත්නම් පවුල් වලටත් සාපකරනවා මිනිස්සු. :yes:

    Eka num aththa machan..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Machan ewa generally publish karan na. campus walata ehema yawanawa requirment . ,

    මචන් මම අද ඇප්ලිකේශන් එකක් දානවා.නමුත් පොඩි අවුලක් තියෙනවා.මට සර්විස් ලෙටර් එකක් නෑ.මට සර්විස් ලෙටර් එකක් ගන්න වෙන්නේ මෙතනින් අයින් වෙන දවසට.ලෙටර් එක නැතුව යැවුවොත් අව්ලක් වෙයිද බන්?
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    මොන ලබ්බක් හරි බං යන එවුන් හරියට service එක දෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ. අර 1212 හොටු line එකේ ඉන්න නාකි අම්මණ්ඩිලා වෙනුවට හොදට කතා කරන වැඩ දන්න කොල්ලො ටිකක් දාන්න ඕන ඉස්සල්ලම. :frown:

    Machan uba kiyana deta maath ekagai bun. prashne department tiyena kale idan aapu aya gedara yawanna bane bun. next year oya set eken loku ganak retire wenawa. Call centre eka komath aluth wei. komath etakota aluth set ekak tamai enne.:yes::yes:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    මචන් මම අද ඇප්ලිකේශන් එකක් දානවා.නමුත් පොඩි අවුලක් තියෙනවා.මට සර්විස් ලෙටර් එකක් නෑ.මට සර්විස් ලෙටර් එකක් ගන්න වෙන්නේ මෙතනින් අයින් වෙන දවසට.ලෙටර් එක නැතුව යැවුවොත් අව්ලක් වෙයිද බන්?

    :confused: Aulak na machan. aduma tarame cv eke mention karanna, appointment letter copy ekak & danata company eke ID copy ekak yawanna
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :confused: Aulak na machan. aduma tarame cv eke mention karanna, appointment letter copy ekak & danata company eke ID copy ekak yawanna

    ඔය එකක්වත් නෑ බන්.අඩුම තරමේ Pay sheet එකක්වත් නෑ.නමුත් බොස් ටිකක් ෆේමස් ඩයල් එකක්.නම කිවුවොත් ගොඩක් අය දන්නවා.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    ඔය එකක්වත් නෑ බන්.අඩුම තරමේ Pay sheet එකක්වත් නෑ.නමුත් බොස් ටිකක් ෆේමස් ඩයල් එකක්.නම කිවුවොත් ගොඩක් අය දන්නවා.

    tiyena tika yawanna..:yes::yes:
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    kawadawath ma clark la gannwa kiyla dala thiyanawa dakala na hama awruddaka ma
    yam kisi pramanayak retire wenawana ethokta vacancy fill karanne kohomada