.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Oya run out scene eka athi ban.. oke oya hati deyak thiyenawada...
    Eka neme scene eka.. dakkada ape test squad eka. Lakmalui erangai dennama na. Tikak hari bole seam karala high 130s wage daanna hitapu equm denna. Man hithanne un injured athi. Den inna attack eka nam melo rahak na. Test match 2ma melo rahak nathi wela yai ban. Bowlersla hadala nathi eke wipaka...

    වෙලගෙදරයා ඉන්නවානෙ තව නුවන් ප්‍ර්දිප් ඌත් ඉන්නෙ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබලත් වොට් කරපල්ලා මෙන්න මෙහෙමයි වොට් කරන්නේ

    මේ ලිනක් එකට යන්න

    http://www.espncricinfo.com/

    මේ විදියට තුන් වෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරලා වොට් කරන්න

    Capture556.jpg
    ai ban 3 weni eka select karanne :angry: ubata double da :baffled:
    1 select karapan.
    3 weni eka apita kelawelama yana option ekane :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    3 weni eka thamai niweradi :yes:
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull::dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry::angry::angry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    වෙලගෙදරයා ඉන්නවානෙ තව නුවන් ප්‍ර්දිප් ඌත් ඉන්නෙ

    Innawa nam thamai. Un thama test bowler kenekge thathweta enna hithalawath na ban. Odi match wage lakunu nawattala chok karala test gahanna ba. Test match gahanna nam genuine bowlerla one wicket ganna puluwan. Odi t20 wala lakunu nawattana bowlersla thama apita inne. Arun apita ellagena gahai ban.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උබලත් වොට් කරපල්ලා මෙන්න මෙහෙමයි වොට් කරන්නේ

    මේ ලිනක් එකට යන්න

    http://www.espncricinfo.com/

    මේ විදියට තුන් වෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරලා වොට් කරන්න

    Capture556.jpg

    tho hithuwada tho wage anith unuth uneducated kiyala .lol
     
    එළකිරි කොල්ලෙක්;16744103 said:
    :yes: ඕකෙදිත් අපි ඔලුව හරවගත්ත නම් දිගටම මේක අසම්මත අවුට් කිරිල්ලක් වෙනව. සිරාවට කරපු දේ හරි. මේක නැත්නම් දිගටම යනවා . හැබැයි අවුල කියන්නෙ ආයෙ ඔහොම සිද්ධියක් උනොත් එතන්දි සිද්ද වෙන තීරනේ අනූව

    "ඔව් බන් කවද හරි කොලියා ඉන්දියන් පිලෙ නායකයා වෙලා :P මෙහෙම සීන් එකකදි විකට් එක නොගෙන හිටියොත්...... සුද්දො කොලි කුට්ටා උස්සල තියල මැතිවුස් ලෙලි ගහවි.... :( (එතකොට එංගලන්ත විමෙන් ටීම් එකෙ 11 දෙනාම කුට්ටුවගෙ බෙල්ලෙ එල්ලෙන්න එවි).........:baffled::baffled:"

    අනෙ මෙහෙම දෙයක් දකින්න ලැබුනොත් මෙ දෑස මක්කටෙයි:lol::lol::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    Oya run out scene eka athi ban.. oke oya hati deyak thiyenawada...
    Eka neme scene eka.. dakkada ape test squad eka. Lakmalui erangai dennama na. Tikak hari bole seam karala high 130s wage daanna hitapu equm denna. Man hithanne un injured athi. Den inna attack eka nam melo rahak na. Test match 2ma melo rahak nathi wela yai ban. Bowlersla hadala nathi eke wipaka...
    Eranga innawa ne bn:oo:

    Angelo Mathews (c) Lahiru Thirimanne (vc) Dinesh Chandimal Shaminda Eranga Nuwan Pradeep Rangana Herath Mahela Jayawardene Prasanna Jayawardene (wk) Dimuth Karunaratne Nuwan Kulasekara Dilruwan Perera Dhammika Prasad Kumar Sangakkara Kaushal Silva (wk) Chanaka Welegedara
     
    Last edited:
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    ජේමිස්බන්ඩා007;16744408 said:
    "ඔව් බන් කවද හරි කොලියා ඉන්දියන් පිලෙ නායකයා වෙලා :P මෙහෙම සීන් එකකදි විකට් එක නොගෙන හිටියොත්...... සුද්දො කොලි කුට්ටා උස්සල තියල මැතිවුස් ලෙලි ගහවි.... :( (එතකොට එංගලන්ත විමෙන් ටීම් එකෙ 11 දෙනාම කුට්ටුවගෙ බෙල්ලෙ එල්ලෙන්න එවි).........:baffled::baffled:"

    අනෙ මෙහෙම දෙයක් දකින්න ලැබුනොත් මෙ දෑස මක්කටෙයි:lol::lol::lol::lol::lol:
    :rofl::rofl:උඹ මම කිව්ව කියල හිතාගනින් කෝලිකුට්ටුව නැතත් වෙන එකෙක් හරි ඔය දේ කරනවා . වහ බොන්න තමයි වෙන්නෙ. අර්ජුනයත් කියයි බං එදා මේ දේ නොකර නම් ඉවරයි කියල:baffled:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • මෙය දකින විට ඉහත සිද්ධිය සැලසුම් කරන ලද්දක් දැයි සැකයක් මතු වේ.
    • මැතිව්ස් කක පැසීම ඇරඹිය යුත්තේ විනිසුරු තීරණය වෙනස් කර ගන්නේදැයි ඔහුගෙන් විමසූ විටය.
    • නමුත් මැතිව්ස් තිර පිටපතේ නිසි තැනට කලින් එය සිදු කිරීම නිසා සැලසුම් හෙළි වී එංගලන්තයේ ප්‍රධාන සූපවෙදි අලිස්ටෙයාර් කුක් මහතා මේ ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටීමට වුවද බැරි නැත.
     
    May 19, 2013
    1,864
    81
    0
    එළකිරි කොල්ලෙක්;16744093 said:
    තිරියට අශ්වින් චාන්ස් බර ගානක් දුන්නා ඒ පාර. අන්තිමට උන් මුකුත්ම කරේ නෑ මිනිහ කොච්චර පැන්නත්.

    :nerd::P

    "There were conflicting accounts over whether the Indians had warned Thirimanne before Ashwin removed the bails." http://archives.dailynews.lk/2012/02/23/spo01.asp
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    Oops sorry ban.. eranga innawa ne.. eth ada match ekata u na ne..
    මේකට නෑ ෂැග් අයියේ! මේකෙ ඉන්න බෝලර්ස් ල සෙට් එකෙන් මට නම් ටිකක් හරි ෂුවර් ප්‍රසාදයා විතරයි. :( චන්දිමාල් ට චාන්ස් එකක් නැති වෙයි වගේ නේ. දානව නම් දාන්න වෙන්නෙ ඕපනර් ස්ලොට් එකක් හිස් කරල තමයි . ගිය පාර ප්‍රසන්නගෙ රෙකෝඩ් එකත් එක්ක අනිව කීපිං යන්නෙත් මිනිහට

    ගඟුල;16744480 said:

    • මෙය දකින විට ඉහත සිද්ධිය සැලසුම් කරන ලද්දක් දැයි සැකයක් මතු වේ.
    • මැතිව්ස් කක පැසීම ඇරඹිය යුත්තේ විනිසුරු තීරණය වෙනස් කර ගන්නේදැයි ඔහුගෙන් විමසූ විටය.
    • නමුත් මැතිව්ස් තිර පිටපතේ නිසි තැනට කලින් එය සිදු කිරීම නිසා සැලසුම් හෙළි වී එංගලන්තයේ ප්‍රධාන සූපවෙදි අලිස්ටෙයාර් කුක් මහතා මේ ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටීමට වුවද බැරි නැත.
    :rofl:

    Northamptonshire v Sri Lankans at Northampton,

    10341725_1498817326999928_481903052392322159_n.jpg

    Kaushal Silva-92*
    Lahiru THirimanne-62*
    236/3

    http://www.espncricinfo.com/england-v-sri-lanka-2014/engine/match/670781.html

    He is a man of Jayawardena's class:rolleyes: