.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    practice match eke hamotama gahanna chance ekak dunnoth hoda nadda :dull::dull:
    mathakane dilshanui kithruwanui practice match ekak gahuwa :baffled:

    • දවස් දෙකක් බැට් කරනවා(පුලුවන්නම්)
    • ඉතුරු දවස් දෙකේ බෝල් කරනවා.
    • එහෙම හොඳ නැද්ද?
     
    • Like
    Reactions: kmc madushan

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ගඟුල;16744972 said:
    • දවස් දෙකක් බැට් කරනවා(පුලුවන්නම්)
    • ඉතුරු දවස් දෙකේ බෝල් කරනවා.
    • එහෙම හොඳ නැද්ද?

    ethakota ithuru dawasa niwadu dawasak da? :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අරුන් දෙන්නා වෙන උන් දෙන්නෙකුට චාන්ස් එක දුන්නානම් හරිනේ මෙකත් දිනන්න ද දන්නෙ නැහැ ට+රා+යි එක
     
    • Like
    Reactions: kmc madushan

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොහොමද කෞෂාල් සිල්වාගේ batting. දැන් 150ත් ගහල. මූ නම් ODI ගහන්නම ඕන
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Northamptonshire v Sri Lankans at Northampton, Jun 5-8, 2014

    Sri Lankans 358/3 (90.0 ov)

    Stumps - Day 1


    Kaushal Silva (rhb) 152*(260) 21 4s 26s

    Lahiru Thirimanne (lhb) 120*(180) 124s 16s


    186721.jpg



    186727.jpg



    186729.jpg



    186733.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    me match eke thirimannaya kammali nathiwa duwala singals aran thiyanawa.
    kawru hari kiyala hadanna athi,nathnam mu duwanna hari kammali.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    282oxm0.jpg


    ඔන්න අද SLC එකේ තිබ්බ සාකච්චාවකට පස්සේ එකග වෙලා තියනවා England එක්ක තරග 7 කින් යුතු එක්දින තරගාවලියක් 2014 Nov/Dec වල සංවිධානය කරන්න :) මෙම තරගාවලියේ මැච් 7 න් 4 ක් දිවා රාත්‍රිද මැච් 3 දිවා තරග ලෙස පැවැත්වීමට නියමිතය එමෙන්ම හැම තරගයකටම අතිරේක දවසක් යොදා තිබෙනවා (Reserve day) තරගාවලිය November 26 ආරම්භ කිරිමට නියමිතව ඇත :)
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    282oxm0.jpg


    ඔන්න අද SLC එකේ තිබ්බ සාකච්චාවකට පස්සේ එකග වෙලා තියනවා England එක්ක තරග 7 කින් යුතු එක්දින තරගාවලියක් 2014 Nov/Dec වල සංවිධානය කරන්න :) මෙම තරගාවලියේ මැච් 7 න් 4 ක් දිවා රාත්‍රිද මැච් 3 දිවා තරග ලෙස පැවැත්වීමට නියමිතය එමෙන්ම හැම තරගයකටම අතිරේක දවසක් යොදා තිබෙනවා (Reserve day) තරගාවලිය November 26 ආරම්භ කිරිමට නියමිතව ඇත :)

    සුද්දට රිදිලා එකයි. වෙච්ච ලැජ්ජාව වහගන්නත් එපැයි. එපේ උන්ට ගහයි ලංකාව ඇතුලේ බම්බුව.
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    sure da series ekak thiyenawa kiyala. source eka mokakda? match thiyenawa kiyanne athalma thamai

    sure ban SLC media release ekak karai lagadima :) Sri Lanka/England Cricket Team Future Tour Programs (FTP) anuwa Nov Dec England tour karanawa SL wala :)
     
    Last edited: