ඔය පකිස්ථාන් ටුවර් එකේ මැච් සෙට් එකේ ඌ එන්නේ මචං ගයියා 2 down මොකද මහේලයගේ වයිෆරේට ළමයා ලැබෙන්න කියලා ඌ ගියේ නෑ. ඒ චාන්ස් එකෙන් ඌට 2 down ලැබුනා. බලපන් ඌ ඒ මැච් 5 න් එකක රන් අවුට්. ඒ වෙලත් මුගේ මැච් 5 ටම ඇවරේජ් එක 48.7 ක්. මම කියන්නේ මේකයි. මම ඌට කඩේ යන්නේ නෑ මචං. ඌට ටීම් එකෙන් ලොකු අසාධාරණයක් කරනවා හරි හමන් තැනක බැට් කරන්න නොදී. එක දවසකට ඌව 3 down තව දවසක 4 down තවත් දවසක 5 down තවත් දවසක 6 down ඔය බලුවැඩේ වෙන්නේ ඌට විතරයි. ඒත් ඌට 2 down දුන්නු හැම වෙලේකම ඌ හොඳට සෙල්ලම් කරලා තියෙනවා බං. මට අවුල මේකේ බහුතරය ඌට බනිනවා. මමත් ඉස්සර සනාගේ ගල් කොල්ලා කිය කියා බැන්න. ඒත් බං ඇත්ත හරි විදිහට දකින්නේ බොහොම අතලොස්සක් විතරයි ඌට වෙන අසාධාරනේ ගැන. සමහර අය කියනවා චැලෙන්ජ් කරලා ගන්න ඕනේලු සංගගේ මහේලගේ තැන. එතකොට බං අර්ජුනලා වගේ ක්‍රීඩකයෝ නැත්නම් අද මහේලලත් නෑ බං උන් එහෙම කලානම්.

ටිම් එකට උවමනා තැනට කිඩකයන්ට හැඩ ගැහෙන්න බැරිනම් එකට හැඩ ගැහෙන්න පුලුවන් අයට චාන්ස් එක දෙන්න ඔන දැන් වන් ඩවුන් ටු ඩවුන් දෙක හරියට යනවානම් එතනට වෙන එකෙක්ව දාන්න උවමනාවක් නැහැ බන් එහෙනම් අපි හදන්න ඔන ත්‍රි ඩවුන් 4 ඩවුන් වලට මැතුවුස් ෆිට් නෙ 4 ඩවුන් වලට එහෙන චන්දිගෙන් 3 ඩවුන් හරි යන්නෙ නැත්නම්වෙන එකෙක් දාලා හදන්න ඔන
එක නෙමෙද වෙන්න ඔන නැතිව චන්දියා 2කට දැම්මාහ ගහනවා කියලා අපේ ස්තාවර වෙලා ඉන්න ලයින් එක වෙනස් කරන්න ඔනද?
වැඩිය ඔන නැ ඩිල්ශාන්ව ගනින් විකට් කිපර් සංගා ඉන්න නිසා ඌ බොලස් කෙනෙක් උනෙ නැද්ද? එක තම්යි මචන් කැපවිම කියන්නෙ අනිත් අයගෙ පිහිටෙන් තැනට එන එකට නෙමෙ කැපවිමෙන් මහන්සියෙන් තම්න්ගෙ තැන හදා ගන්න පුලුවන් වෙන්න ඔන ඉන්ටනැශනල් ගහන කිඩකයෙක්





එ උනාට චන්දියා ගහලා නැහැ කියලානම් දන්නවා
uge karumekata koheda thama team place ekak hada ganna beri wela thiyanawa,uta kohomath ena match eke chance eka dei,uba kiyala thiyenawa wage mehelayath apu kale iddan 100 ewa gahana patan gathe nene
chances dena one ethokota u hedila ei 