.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    10427261_754856857899242_7632525887083836684_n.jpg
    :lol::lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ||Sri Lanka Cricket Super Fours T20 Tournament 2014||Jun 27-Jul 2|

    f36byw.jpg

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=16823012#post16823012

    මචංලා පොඩි දෙයක් කියන්න තියනවා:sorry: මේ Tournament එක නම් සමහරවිට boring වෙන්න ඉඩ තියනවා ගිය පාර උනා වගේ :(:no: South Africa tour thread එක Squad නම් කරපු ගමන් දානවා :)
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ දි පළමු වරට ටෙස්ට් ක‍්‍රිකට් තරඟාවලියක් ජය ගත්ත එකේ වැදගත් කම වන්නේ ලෝකයේ තිතක් වැනි පුංචි දිවයිනක කලූ හම තියෙන ශරිරයෙන් පුංචි කුඩා කොල්ලෝ ටිකක් ක‍්‍රිකට් ක‍්‍රිඩාව අපිට ලබාදුන්න සුද්දගේ ගෙදරට ගිහින් ක‍්‍රිකට් ක‍්‍රිඩාව කියලා දුන්න එක විතරක් නෙමේ,

    කලූ හමට අපේ පුංචි කොල්ලන්ට නොයෙක් කෙණෙහිලිකම් කම් කලා, අපි මේ සංචාරය පටන් ගත්තේ අර්බුදයක් එක්ක අපේ පුහුණුකරු පෝල් ෆාබෙස් සංචාරයට දවස් කිහිිපයකට පෙර එංගලන්තයේ සහය පුහුණුකරු වෙලා ගියා. ඔහු ගියේ තමන්ගේ රටේ කණ්ඩායමට සේවය කරන්න ඒ ගැන කිසිම ප‍්‍රශ්ණයක් නෑ. නමුත් පෝල් ෆාබෙස් ට වගේම එංගලන්ත ක‍්‍රිකට් පාලක මණ්ඩලයට සදාචාරාත්මකව හිතුවා නම් ඔහුව මේ සංචාරයේදි සහය පුහුණුකරු වශයෙන් එකතු කරන්නේ නැතුව ඉන්දීය සංචාරයට ඔහුව යොදා ගන්න තිබුනා. ෆාබෙස් එනකොට ලංකාවේ තරඟ සැළසුම ඔහු ලඟ තිබෙන්න ඇති ඔහු නියම මහත්මයෙක් නම් මේ සංචාරයේදි ඔහුව පුහුණුකාර තනතුරෙන් නිදහස් කරන්න කියන්න තිබුනා. මේ සංචාරයේදි අපේ කණ්ඩායමට එරෙහිව අසාධාරණ පක්ෂාග‍්‍රාහි ලෙස තරඟ විනිසුරුවන් පවා කටයුතු කලා. මේ හැම දෙයකටම අපේ ක‍්‍රිඩකයෝ තරඟාවලිය පුරාම තම ක‍්‍රිඩාශිලිත්වයෙන් පිළිතුරු දුන්නා. තරඟාවලිය මුලදි අපේ ක‍්‍රිඩකයන්ට පවතින දේශගුණයට හා තණතිරුවලට එකවර හැඩ ගැසෙන්න අපහසුතා ඇති වුනත් ඒ හැමදේම බාධාවක් කරගන්නේ නැතිව හොඳින් ක‍්‍රිඩා කලා.

    එංගලන්ත කණ්ඩායමට අද දවසේ තමන්ගේ රටින් ක‍්‍රිඩකයන් 11 සොයා ගන්න බැරිව වෙන වෙන රට වලින් බිලි බා ගත්ත ක‍්‍රිඩකයන්ගෙන් අටවා ගත් ක‍්‍රිකට් කණ්ඩායමක් තමයි තියෙන්නේ, ඒ අතින් බලනකොට අපේ කොල්ලෝ ටික අපේ රටේ අභිමානය සුද්දන්ට පෙන්නුවා. හැබැයි සුද්දට මේ සැරේ නම් හොඳටම රිදුනා
    ;););)
     
    :yes::yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    sira kathawa ban :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka ‘A’ Team Squad for Ireland & England Tour 2014

    Sri Lanka Cricket National Selectors has announced the 16-member squad for the Sri Lanka ‘A’ Team tour of Ireland & England. This tour will begin on the 14th of July and go on till the 25th August 2014.
    1. Upul Tharanga (Captain)
    2. Thisara Perera (Vice.Captain)
    3. Kusal Janith
    4. Mahela Udawatte
    5. Banuka Rajapakshe
    6. Ashan Priyanjana
    7. Danushka Gunethilake
    8. Niroshan Dickwella
    9. Chathuranga De Silva
    10. Sachith Pathirana
    11. Ramith Rambukwella
    12. Seekuge Prasanna
    13. Dushmantha Chameera
    14. Lahiru Gamage
    15. Vishwa Fernando
    16. Priyamal Perera

    Kusal,TP and Ashan ta Pak ekka thiyana home series eka miss wenawa
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ada dannam Shagaiiye...
    Eth man danna tika thama ithin...!:D:D
    Mata hithena hatiyata 96 WC ekta passe lankawa labapu lokuma cricket jayagrahanaya meka....Ekata pradanama hethuwa ape bowling lineup eka...Hera witharai ekama sira test bowler e..Side eke..Hitiya..Eth Ape eunge gata..kiyala wadak ne..Pissu hadenawa.....Suddawa nikan dekata namala horenma p*ke ariya wage...
    Sarada manda..../.;):D:D:D

    Ela...;)
    Ow ban apita surangaya hitiyeth na ne.. u hitiya nam apita thawa honda wenna thibuna.. erangayage fitness hodata thiya gaththoth uta honda future ekak thiyei.. mathewsge maturity eka thama lokuma dey une. Wenada apita test wala hitiye sanga mahela vitharai. Sharjah match eken nam mata mathewsge captancy eka epa una sirawata.. eth den waradi hadagena issrahata yanawa. Eka gena sathutui..

    Ow api test series ekak england wala gahuwwa. Eka ithin aai kiyala wedak na.. supirima supiri dinumak.. bt consitency eka thama important. Ow api jayagrahanaya celebrate karanawa wagema honda plan ekak one ape test cricket udata genna. Meka honda awasthawak ekata. Wisheshayen honda bowling attack ekak hada ganna. Uba kiyahanko ithuru ewa.. :)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මැතිව්ස් ඇතුළු අපේ කොල්ලන්ට සුබපතනවා .හැබැයි එකක් මතක් කරන්න ඕනේ .දැනට කාලෙකට ඉස්සෙල්ල එළකිරියේ ගොඩක් උන් මැතිව්ස්ට දොස් කිව්වා .u කැප්ටන් වුන එක වැරදියි කිව්වා .මුලින් උගේ අඩුපාඩු තිබ්බ තමයි .හැබැයි මු ටීම් එකට ආපු දා ඉදන්ම බොක්කෙන්ම play කරපු හොද ගටක් තියෙන එකෙක් .එබව දැන් මු ඔප්පුකරල තියෙනවා :yes::yes: මේ නිසාම තමයි මුට කැප්ටන් කම දුන්නේ .

    කොහොම වුනත් ටීම් එකේම එකමුතුකම මේකට එක සාදකයක් වුනා හරියට අර්ජුන ඇතුළු අපේ පරණ ටීම් එක ඕස්ට්‍රේලියාවේ සිද්දියෙන් පස්සේ සෙට් උනා වගේ .හැබැයි අර්ජුනගේ අන්තිම කාලේ ටීම් එකේ මේ එකමුතු කම අඩුවුනා යම් යම් හේතු නිසා .ඉතින් මුළු කණ්ඩායමම එකමුතු කරන එකත් එක දිගටම තියාගන්න එකත් නායකයාගේ වගකීමක් .
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ දි පළමු වරට ටෙස්ට් ක‍්‍රිකට් තරඟාවලියක් ජය ගත්ත එකේ වැදගත් කම වන්නේ ලෝකයේ තිතක් වැනි පුංචි දිවයිනක කලූ හම තියෙන ශරිරයෙන් පුංචි කුඩා කොල්ලෝ ටිකක් ක‍්‍රිකට් ක‍්‍රිඩාව අපිට ලබාදුන්න සුද්දගේ ගෙදරට ගිහින් ක‍්‍රිකට් ක‍්‍රිඩාව කියලා දුන්න එක විතරක් නෙමේ,

    කලූ හමට අපේ පුංචි කොල්ලන්ට නොයෙක් කෙණෙහිලිකම් කම් කලා, අපි මේ සංචාරය පටන් ගත්තේ අර්බුදයක් එක්ක අපේ පුහුණුකරු පෝල් ෆාබෙස් සංචාරයට දවස් කිහිිපයකට පෙර එංගලන්තයේ සහය පුහුණුකරු වෙලා ගියා. ඔහු ගියේ තමන්ගේ රටේ කණ්ඩායමට සේවය කරන්න ඒ ගැන කිසිම ප‍්‍රශ්ණයක් නෑ. නමුත් පෝල් ෆාබෙස් ට වගේම එංගලන්ත ක‍්‍රිකට් පාලක මණ්ඩලයට සදාචාරාත්මකව හිතුවා නම් ඔහුව මේ සංචාරයේදි සහය පුහුණුකරු වශයෙන් එකතු කරන්නේ නැතුව ඉන්දීය සංචාරයට ඔහුව යොදා ගන්න තිබුනා. ෆාබෙස් එනකොට ලංකාවේ තරඟ සැළසුම ඔහු ලඟ තිබෙන්න ඇති ඔහු නියම මහත්මයෙක් නම් මේ සංචාරයේදි ඔහුව පුහුණුකාර තනතුරෙන් නිදහස් කරන්න කියන්න තිබුනා. මේ සංචාරයේදි අපේ කණ්ඩායමට එරෙහිව අසාධාරණ පක්ෂාග‍්‍රාහි ලෙස තරඟ විනිසුරුවන් පවා කටයුතු කලා. මේ හැම දෙයකටම අපේ ක‍්‍රිඩකයෝ තරඟාවලිය පුරාම තම ක‍්‍රිඩාශිලිත්වයෙන් පිළිතුරු දුන්නා. තරඟාවලිය මුලදි අපේ ක‍්‍රිඩකයන්ට පවතින දේශගුණයට හා තණතිරුවලට එකවර හැඩ ගැසෙන්න අපහසුතා ඇති වුනත් ඒ හැමදේම බාධාවක් කරගන්නේ නැතිව හොඳින් ක‍්‍රිඩා කලා.

    එංගලන්ත කණ්ඩායමට අද දවසේ තමන්ගේ රටින් ක‍්‍රිඩකයන් 11 සොයා ගන්න බැරිව වෙන වෙන රට වලින් බිලි බා ගත්ත ක‍්‍රිඩකයන්ගෙන් අටවා ගත් ක‍්‍රිකට් කණ්ඩායමක් තමයි තියෙන්නේ, ඒ අතින් බලනකොට අපේ කොල්ලෝ ටික අපේ රටේ අභිමානය සුද්දන්ට පෙන්නුවා. හැබැයි සුද්දට මේ සැරේ නම් හොඳටම රිදුනා
    ;););)

    :yes::yes::yes::D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙතැන මොකද වෙන්නේ match එකට මොකද උනේ අද :(
    මුකුත් දන්නේ නැ උන දේවල් :(

    :oo::oo:

    මරුසිරා;16823556 said:
    මැතිව්ස් ඇතුළු අපේ කොල්ලන්ට සුබපතනවා .හැබැයි එකක් මතක් කරන්න ඕනේ .දැනට කාලෙකට ඉස්සෙල්ල එළකිරියේ ගොඩක් උන් මැතිව්ස්ට දොස් කිව්වා .u කැප්ටන් වුන එක වැරදියි කිව්වා .මුලින් උගේ අඩුපාඩු තිබ්බ තමයි .හැබැයි මු ටීම් එකට ආපු දා ඉදන්ම බොක්කෙන්ම play කරපු හොද ගටක් තියෙන එකෙක් .එබව දැන් මු ඔප්පුකරල තියෙනවා :yes::yes: මේ නිසාම තමයි මුට කැප්ටන් කම දුන්නේ .

    කොහොම වුනත් ටීම් එකේම එකමුතුකම මේකට එක සාදකයක් වුනා හරියට අර්ජුන ඇතුළු අපේ පරණ ටීම් එක ඕස්ට්‍රේලියාවේ සිද්දියෙන් පස්සේ සෙට් උනා වගේ .හැබැයි අර්ජුනගේ අන්තිම කාලේ ටීම් එකේ මේ එකමුතු කම අඩුවුනා යම් යම් හේතු නිසා .ඉතින් මුළු කණ්ඩායමම එකමුතු කරන එකත් එක දිගටම තියාගන්න එකත් නායකයාගේ වගකීමක් .

    :yes::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    http://sports.dailymirror.lk/2014/06/25/victorious-mathews-turns-on-vaughan/

    Victorious Mathews turns on Vaughan
    Published : 2:12 pm June 25, 2014

    (AFP) - Sri Lanka captain Angelo Mathews had the ideal response to criticism from former England skipper Michael Vaughan regarding the Islanders’ “county” attack after the tourists completed a dramatic Test series win at Headingley.

    Mathews’s men won the second Test by 100 runs after paceman Shaminda Eranga dismissed England No 11 James Anderson with the penultimate ball of Tuesday’s final day.

    Victory saw Sri Lanka take the two-match contest 1-0, after they had clung on for a draw in the first Test at Lord’s with just one wicket standing, and represented their first major series win outside of Asia since they triumphed in New Zealand in 1995.

    It was the first time Sri Lanka had won a Test campaign in England comprising more than one match and was the perfect riposte to Vaughan, who had damned the Lankan bowlers as “a glorified county attack”.

    Mathews, named man-of-the-match in Leeds after Test-best contributions with both bat (160) and ball (four for 44 in England’s first innings), savoured a dramatic success.

    “It was an amazing victory. After the first Test went down to the wire, to the last ball, today (Tuesday) went to the last over as well,” said Mathews, who also made a hundred at Lord’s.

    “Eranga bowled a brilliant ball to dismiss Anderson. I’d tried my best to change the bowlers, change the end and we pulled through,” the seam-bowling all-rounder added.

    ‘Better than a county attack’
    “I hope my attack is better than a county attack…there was a little bit of debate about that, that maybe my attack was not good enough for county cricket but I think we showed we are so I am happy.”

    This could well be Sri Lanka’s last tour of England with batting greats Mahela Jaywardene and Kumar Sangakkara, aged 37 and 36 respectively, in the side.

    But having overseen a genuine team victory this series, with the likes of unheralded paceman Dhammika Prasad taking a Test-best five for 50 at Headingley, Mathews was keen to point out how Sri Lanka had coped following the retirement of other star players.

    Nevertheless, the 27-year-old added he wanted to keep Jayawardene and Sangakkara, both former captains, involved for as long as possible.

    “I am trying my best to convince them so you never know,” Mathews said.

    “It’s up to them to make that decision, but I’m doing my best because the way they are playing they can carry on forever.

    “Already we don’t have (Chaminda) Vaas or Murali (Muttiah Muralitharan) in the team, but we have guys who are willing to do the job, work hard and are excited about playing Test cricket.”

    Despite England resuming in dire straits at 57 for five, Jayawardene — who on Monday accused England of being fallible under pressure and said home captain Alastair Cook had erred in calling for an end to criticism from Australia great Shane Warne — was prepared for a long haul.

    “I said to Kumar in the slips it would probably go to the last over and it did,” Jayawardene told BBC Radio’s Test Match Special programme.

    “We had to really fight at Lord’s and here we had to dig deep,” added Jayawardene, who made a typically stylish 79 in Sri Lanka’s second innings 457.

    “This is something special for us, our first series win in England,” insisted Jayawardene, making his fifth tour of the country.

    “We always believed in our ability, we felt we had something special to give.

    “The boys always try and give everything they have got, the way the quicks bowled was remarkable.

    “They hit those areas which we haven’t done in the past.”