wassatath jaya wewasuddata jaya wewa![]()

wassatath jaya wewasuddata jaya wewa![]()

එළකිරි කොල්ලෙක්;16700577 said:ඒකත් ඇත්ත.ඒ සීරීස් එකේ මුන් දෙකේම ඌ ෆෝම් එකේ නෙමේ හිටියෙ. ඒත් ඒ මැච් එකේ මුල දි rash shot ගැහුවත් අන්තිමට කන්ෆිඩන්ට් බැට් කරා බං.බට් මෙහෙමත් හිතෙනව බං චන්දිමාල් ට තව සෙට්ල් වෙන්න වැඩිපුර වෙලාවක් හම්බුනොත් කියලත්. නිරෝෂන් දක්ෂයා ඒත් මචන් එකපාරට වර්ල්ඩ් කප් එකට කලින් ඌව ගෙනල්ලා දාල හරියන්නෙත් නෑ. මටත් හිතෙනව මය්යා උඩින් ගැස්සුව නම් හරි කියලා. තිරීව නම් ඕපනිං ගේන එක තාම මට අවුලක්. ආසියාවෙ පිච් වල නම් අවුලක් නෑ මේ වගේ පේසි පිච් නිසයි කේස් එක.
අපේ උන්ට තාම ඊළඟ වර්ල්ඩ් කප් එකට ඕපන් කරන්න ඕන combination එක ෂුවර් නෑ. තිරියව ගෙනාව නම් හරි කියල හිතෙනව බං. ඒත් මිනිහට එහෙම නම් දිගට චාන්ස් දෙන්නත් ඕන. කුසලය ආයෙ නෙලන්න ගත්ත ගමන් මිනිහ ආයෙ 3 down නෙ බං
බින්දුමාල් ගැන පොඩි දෙයක්. මයියා,සංගා සහ තිරී ,මැතිව්ස් ඔක්කොම මුලදි defend කරල ටච් එකට ඇවිත් ඊලඟට aggressive වෙන උන්. දිල්ෂාන්,සනා,කුසල් මුලදි aggressive වෙලා පස්සෙ moderate මූඩ් එකේ බැට් කරන උන්. ඒත් චන්දිමාල් මුලදිත් moderate අන්තිමටත් moderate .එකම aggression rate එකේ මුලු ඉනිමම යන්නෙ. ඒකයි මිනිහගෙ විශේෂත්වෙ. International matches වල තාම ඒ දේ දැක්කෙ නෑ හරියටම. බලමු කවද හරි ලක් එකක් තිබුනොත්







,batsmen didn't give any pressure to bowlers not even looking for 1s and 2s in big ground,wait for a last moment do something extraordinary,i think we need a gud coach,Recently I saw in a article Vass told that bowlers not listen to him



,boring cricket,hope today we hve atleast gud cricket mtch to watch.




In 1ODI sri lanka didn't have plan for how to ball and how to bat,use lots of slow balls didn't see a single bouncer in a bouncy track but jordan done it quite well took 3 wickets,batsmen didn't give any pressure to bowlers not even looking for 1s and 2s in big ground,wait for a last moment do something extraordinary,i think we need a gud coach,Recently I saw in a article Vass told that bowlers not listen to him
,boring cricket,hope today we hve atleast gud cricket mtch to watch.
![]()


bitch![]()

Alex Hales
අපේ පරන යාලුවෙක් නේ..![]()

ඒත් අපේ උන් කරන්නේ weak පොයිට් බලනවා වෙනුවට UEFA Champions League බලන එක නේ 
මෙන්න දැන් ලැබුන පුවතක්
![]()
Cook unlikely to face Sri Lanka
England captain Alastair Cook could be ruled out of Sunday's second one-day international against Sri Lanka at Chester-le-Street with a groin injury.
Twenty20 specialist Alex Hales has been called in as cover and will make his one-day international debut should Cook fail a fitness test.
"Alex Hales has been added to the England ODI squad for the second one-day international against Sri Lanka as cover for Alastair Cook, who has right groin tightness," said a statement released by the England and Wales Cricket Board.
adath badu hari wage 
ඔය යකා ලොකු පොරක් නෙමෙයි බන් අපේ උන් පොඩි උන්ව form කරනවා නේ NatWest T20 Blast පොඩ්ඩක් බැලුවා නම් මෙයාගේ weak පොයිට් අල්ලා ගන්න පුලුවන් හොදටඒත් අපේ උන් කරන්නේ weak පොයිට් බලනවා වෙනුවට UEFA Champions League බලන එක නේ
![]()



ambo hales kaaraya ne t20 ekaka nathi wenna dunne![]()
adath badu hari wage
![]()

අදත් වහින සින් එකක් තියෙනවද? එහෙම වුනොත් අපේ එවුන් කෙලව ගන්න තියෙන චාන්ස් එක වැඩ්..![]()
උබව දැක්ක කල් කොහෙද ගිහිල්ලා හිටියේ![]()
hetat dawasama class then first eka iwarai 

kattiya nadda?ඔය යකා ලොකු පොරක් නෙමෙයි බන් අපේ උන් පොඩි උන්ව form කරනවා නේ NatWest T20 Blast පොඩ්ඩක් බැලුවා නම් මෙයාගේ weak පොයිට් අල්ලා ගන්න පුලුවන් හොදටඒත් අපේ උන් කරන්නේ weak පොයිට් බලනවා වෙනුවට UEFA Champions League බලන එක නේ
![]()
