.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    186439.3.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහේලගේ කාලේ හරි වගේ. ලකුණු 350 ක ටාගට් එකකට යන්න තිබ්බා. දිල්ෂාන් 50 ගැහුව ගමන් අවුට් වෙලා ගියානම්. සහ පවර් ප්ලේ එකේ මහේල වෙනුවට අශාන් ආවනම්. කොහොම හරි 350 කට යන්න තිබ්බ ඩ්‍රයිව් එක කෑවේ මහේල. ඒ මට හිතෙන හැටි.
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    කුසල් ඇවිත් පාරවල් දෙකක් තුනක් වැනුවත් ඇති අනිත් කොල්ලො ෆොර්ම් වෙන්න .. පලවෙනි ඔවර්ස් 15 ටෙස්ට් ගහුවොත් අනිත් අයගෙත් ෆොර්ම් එක බහිනවා, සචිත්‍ර නියමටබැට් කරා පොර දකුනු අප්‍රිකා මැච් එකකදී අන්තිම බොලෙට 6ක් ගහලා අපි දිනපු එක මරු නේද.. ඒක අද විස්තර විචාරකයොත් කිව්වා ..