.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ‏@MichaelVaughan
    Time to put my undies back on..:lol::lol::rofl:. Malinga showed his class... But we have witnessed 2 very very special hundreds today....

    මුට මොලේ කියන එක පොඩ්ඩක් හරි තියනවා නම් ආය ඔය වගේ ගොන් twitte දාන එකක් නෑ:rofl:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එකකින් ඇවිල්ල නෙමෙයි බං. 10 ක් විතර බෑන් උනා මේ දවස් දෙක තුනට මුගේ අයිඩී. :lol::lol:

    hafoi me mkakda wela thiyenne?
    mage adsl line eka dawas 10ka withara idan limit karala 40GB panna nisa.mkt load wenne na.eye ra nm munge awlk wela net wada kala.eth ada ude idan limit wela.
    ada ra 12n passe thama.
    me tike EK eke wena dewal dakketh na :no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Bo-5TPeCMAAVstU.jpg:large
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hafoi me mkakda wela thiyenne?
    mage adsl line eka dawas 10ka withara idan limit karala 40GB panna nisa.mkt load wenne na.eye ra nm munge awlk wela net wada kala.eth ada ude idan limit wela.
    ada ra 12n passe thama.
    me tike EK eke wena dewal dakketh na :no:

    හෙටින් පස්සේ මම ආයේ මිසින්ග් වෙනවා බං. මැච් තියෙන වෙලාවට විතරක් පුලුවන් උනොත් තමයි. :(:(
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    steyn karaya bawl kara nam yoker danna neme ban try eka. u hithanne wenama mind ekakin bawl karanakota.

    Owww IPL eke Styne ta duwanna gahuwa :lol::lol: u hithan inne mahaloku bowler kiyala ne :lol:

    ilanga series ekema hales karayata chance dunna nam ela,ekek athi ban danata :rofl:
    ape team eket chance natuwa inne Kithruwan ehema mahela hinda e wage thamai itin hama team ekema politics I guess :rolleyes:

    haha eka attha final match eka nisa Hales karayawa kohomath dana ekak ne :lol:
    me yana widihata Mahelawath langadima drop wei wage :( kocchara unath Mahela la iddi nikan kick ekak thiyanwa hariyata gahuwe nathi unath :rofl:

    :yes::yes:

    Dale steyn number one unata buttler KARAYA okata bowls 3 oka gahanawa :lol::lol:malingaya ge action ekai ,accuracy ekai nisa u wage digatama yorkers danna puluwaun bowler kenek ai enne ne,kohomath ODI,T20 N1 FAST BOWLER MALINGAYA THAMAI:)
    owww :yes::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ‏@MichaelVaughan
    Time to put my undies back on..:lol::lol::rofl:. Malinga showed his class... But we have witnessed 2 very very special hundreds today....

    මුට මොලේ කියන එක පොඩ්ඩක් හරි තියනවා නම් ආය ඔය වගේ ගොන් twitte දැන එකක් නෑ:rofl:
    :lol::lol:ugeth mole kachal wela dan
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    2015 walin cricket carrier eka iwarawena mahelayata chance denne ay ban mechchara fail welath. ara chandimal next 10 15 years cricket gahanna puluwan ekekta chance denne dila form ekata ganna balanne nethuwa. mahela gehuwa kiyalath wedak ne ne. runs 10k wath gahanne ne ne.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මන්නම් කියන්නේ සංගා මහේලා දිලාෂන් කුලසේකර ඔක්කොම එලවලා අලුත් පට්ට ඩයල් ටිකක් හොයලා දාන්න තියෙන්නේ. සංගට අද වැදුනට හැමදාම නත්තල් නෑ.මාස්ටර් ක්ලාස් බැට්ස්මන්ලා එකෙක් හිටියම ඇති.ලංකාවට හොඳ බෝලර්ස්ලා ඕන.මාලිංග ඇරෙන්න එකෙක් නෑ.
    :lol::lol::lol::lol:jk of the year
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මන්නම් කියන්නේ සංගා මහේලා දිලාෂන් කුලසේකර ඔක්කොම එලවලා අලුත් පට්ට ඩයල් ටිකක් හොයලා දාන්න තියෙන්නේ. සංගට අද වැදුනට හැමදාම නත්තල් නෑ.මාස්ටර් ක්ලාස් බැට්ස්මන්ලා එකෙක් හිටියම ඇති.ලංකාවට හොඳ බෝලර්ස්ලා ඕන.මාලිංග ඇරෙන්න එකෙක් නෑ.

    ochchara unwa replace karala ata bola gahanna wenne ape unta :lol::lol:

    replace karana eka wena widiyak thiyenawa.
    dn sanga ehema next wc eken ain weddi hoda un idi e thanata.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    2015 walin cricket carrier eka iwarawena mahelayata chance denne ay ban mechchara fail welath. ara chandimal next 10 15 years cricket gahanna puluwan ekekta chance denne dila form ekata ganna balanne nethuwa. mahela gehuwa kiyalath wedak ne ne. runs 10k wath gahanne ne ne.
    karanan deyak na ban ekatama wenne :baffled::baffled:
    :(:(
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කුලසේකරත් වැඩක් නෑ.මීට වඩා හොඳ බෝලර්ස්ලා නැද්ද? දිල්හාර ප්‍රනාන්දු, රංගන හේරත්ලා දැන් රිටායඩ් වෙලාද?

    KULEYAGE BOWLING HODAI:) MATTHEWS GE FIELD PLACEMENTS THAMAI CHAA:angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ‏@MichaelVaughan
    Time to put my undies back on..:lol::lol::rofl:. Malinga showed his class... But we have witnessed 2 very very special hundreds today....

    මුට මොලේ කියන එක පොඩ්ඩක් හරි තියනවා නම් ආය ඔය වගේ ගොන් twitte දාන එකක් නෑ:rofl:

    ado anthimata match eka iwara wela arnold ian botham ekka karapu interview eke muta pajatha nondiyak demma neda modayek kiyala. :rofl: next match eka balanna ian botham towel eka pitin yanawa kiyala nondiyak demma neda :baffled: