.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
රජ්ජුරුවෝ;16737602 said:
හ්ම්ම් 218 නිසා අමාරු වෙන එකක් නෑ අද නං. ඒත් තිරිමාන්න කීය ගහන්න තිබුනත් හැමදාම වගේ ඔහොම තමා බැට් කරන්නේ. හැබැයි හොඳට ගැහුවොත් මුලින් කාපු බෝල් ටික අන්තිමට අල්ලනවා

ane manda ban. pora ODI walata suit wenne ne wageda manda. boleta 1 danna be ne. 16 runs for 43 bals. ODI wala meka hodatama wedi ban :no:
 
May 19, 2013
1,864
81
0
ඔව් සහො...... අපෙ මාවන්, මැතිවුස් වගෙ තමා. මුලින් කාපු බොල ටික අල්ලනවා. හැබැයි විකට්ටුවෙ ඉන්න ඔන. ඉස්සර සන්ගත් ඔහොම තමයි.


එකට තට්ටයා, කුසල්, ඩිල්ශාන්... බොල දාන උන පජාත වෙන්නම සලකනවා...

හලන් නැතිව ටීම් එකේ දිගටම තියා ගත්තොත් නං ස්පීඩ් එක පස්සේ හදා ගනිවි නේ? මැතිව්ස් නං run per ball වගේ තියා ගන්නවා කොහොම හරි.

බෝලෙට එළවන් ගිහින් ගහන්න පුළුවන් අයට ඉන්නේ කුසලුයි චන්දිමාලුයි තමා ඉස්සරහට.
 

KARR

Member
Mar 17, 2009
1,849
35
0
its not a problem machanla. boruwata kalabala wela wicket tika giyama umbala kiyai ai gahanna gathe tikak thattu danna thibane kiyala. These 2 are playing smart cricket.
we'll see. :)

jaya wewa sri lanka