.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ado patta cn ekak hambuna,
http://www.mirror.co.uk/sport/row-zed/9-stages-jos-buttlers-run-3644172
mekata gihin 4 weni gif eka balapan :lol::lol:
mathews:P:P:rofl::rofl:

I think the people complaining are saying he should have got 3 warnings. And if he still failed to stay in his crease, he should have gotten another warning. And if he still failed to stay in his crease, he should have gotten another warning. And if he still failed to stay in his crease, he should have gotten another warning. And if he still failed to stay in his crease, he should have gotten another warning. And if he still failed to stay in his crease, he should have gotten another warning. And if he still failed to stay in his crease, he should have gotten another warning. And if he still failed to stay in his crease, he should have gotten another warning. And if he still failed to stay in his crease, he should have gotten another warning. :angry:

yBFPUoJ.gif

:lol:
 
අඩො මු යන දුරක්....... මෙක දැක්කම නම් බට්ලර් කාරයා අවුට් කරපු එක වැරදි කියලත් හිතෙනවා........... හැබැයි මෙ වැඩෙ නවත්වන්න පැහැදිලි නීතියක් ගෙන්න ඕන

ගෙල්කාරයා අතල් බුවා......... මෙ වගෙ අතල් එකක් දිලා තව දෙතුන් සැරයක් බට්ලරයව පච කර්න්න තිබුනෙ......උ නෝන්ඩිය ඉවසගන්න බැරුවම සචිත්‍රයගෙම බොලෙකට අවුට් වෙන්න තිබුනා.....:lol::lol::lol:

හැබැයි සුද්දට නීතියෙන්ම වැඩැක් දෙන තුරු අහන්නෙ නැති ඉදිමිච්ච ඔලුවක් තියෙන්නෙ...:angry::angry:
ඌ හිටන්න ඇති ලංකාවෙ එකෙක් දුන්න warning එකට අවනත වෙන එක උට මදිකමක් කියලා.....එක නිසා කර්පු වැඩෙත් හරි.....
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mathews karayata thibbe labuna chance eken buttlerta ballekta wage baninna
    uta banala out eka aran ewlewwanam butlerta butter ganna dan ithuru wela
    inna dethun denath nathi wenawa.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ජේමිස්බන්ඩා007;16743986 said:
    අඩො මු යන දුරක්....... මෙක දැක්කම නම් බට්ලර් කාරයා අවුට් කරපු එක වැරදි කියලත් හිතෙනවා........... හැබැයි මෙ වැඩෙ නවත්වන්න පැහැදිලි නීතියක් ගෙන්න ඕන

    ගෙල්කාරයා අතල් බුවා......... මෙ වගෙ අතල් එකක් දිලා තව දෙතුන් සැරයක් බට්ලරයව පච කර්න්න තිබුනෙ......උ නෝන්ඩිය ඉවසගන්න බැරුවම සචිත්‍රයගෙම බොලෙකට අවුට් වෙන්න තිබුනා.....:lol::lol::lol:

    හැබැයි සුද්දට නීතියෙන්ම වැඩැක් දෙන තුරු අහන්නෙ නැති ඉදිමිච්ච ඔලුවක් තියෙන්නෙ...:angry::angry:
    ඌ හිටන්න ඇති ලංකාවෙ එකෙක් දුන්න warning එකට අවනත වෙන එක උට මදිකමක් කියලා.....එක නිසා කර්පු වැඩෙත් හරි.....

    :lol::lol::lol:

    patter :P
     
    May 19, 2013
    1,864
    81

    වැරදියි කියන්න බෑ කොහොමත්. ඒත් ඔය චාන්ස් එක මැතිව්ස් බට්ලර්ට දුන්න නං ලංකාව ගැන ගොඩක් ගෞරවයකින් මිනිස්සු කතා කරනවා ඔය සිද්ධිය ගැන. අර්ජුන කියල තියෙන දේ හරි කියල මටත් හිතෙන්නේ. ටීම් එකකට ඔය වගේ ගෞරවය දිනා ගන්න චාන්ස් නිතරම ලැබෙන්නේ නෑ.

    තිරිමාන්නගේ කේස් එකේදී තිරිමාන්නට කලින් වොර්න් කරලා තිබුනද අවුට් කරන්න කලින්?
     
  • Jul 6, 2012
    10,684
    2,907
    113
    අර්ජුනගෙ දෙපැත්තටම නැති කතාව තමයි මචන් අවුල්. කලින් එක පාරක් ඔහොම සිද්ධියක් උනා මැන්කේඩ් අවුලක් ද මොකක් ද කියල නම් මතක නෑ. ඒත් අපි ඒ චාන්ස් එක ආයෙ දුන්නා. ඒත් අර්ජුන ඒ වෙලාවෙ කිව්ව ඒක ගත්ත නම් හොඳයි කියල. කලින් නම් මම ගොඩක් ගරු කරපු චරිතයක්
     
  • Jul 6, 2012
    10,684
    2,907
    113
    රජ්ජුරුවෝ;16744055 said:
    වැරදියි කියන්න බෑ කොහොමත්. ඒත් ඔය චාන්ස් එක මැතිව්ස් බට්ලර්ට දුන්න නං ලංකාව ගැන ගොඩක් ගෞරවයකින් මිනිස්සු කතා කරනවා ඔය සිද්ධිය ගැන. අර්ජුන කියල තියෙන දේ හරි කියල මටත් හිතෙන්නේ. ටීම් එකකට ඔය වගේ ගෞරවය දිනා ගන්න චාන්ස් නිතරම ලැබෙන්නේ නෑ.

    තිරිමාන්නගේ කේස් එකේදී තිරිමාන්නට කලින් වොර්න් කරලා තිබුනද අවුට් කරන්න කලින්?
    තිරියට අශ්වින් චාන්ස් බර ගානක් දුන්නා ඒ පාර. අන්තිමට උන් මුකුත්ම කරේ නෑ මිනිහ කොච්චර පැන්නත්.
     
  • Jul 6, 2012
    10,684
    2,907
    113
    ජේමිස්බන්ඩා007;16743986 said:
    අඩො මු යන දුරක්....... මෙක දැක්කම නම් බට්ලර් කාරයා අවුට් කරපු එක වැරදි කියලත් හිතෙනවා........... හැබැයි මෙ වැඩෙ නවත්වන්න පැහැදිලි නීතියක් ගෙන්න ඕන

    ගෙල්කාරයා අතල් බුවා......... මෙ වගෙ අතල් එකක් දිලා තව දෙතුන් සැරයක් බට්ලරයව පච කර්න්න තිබුනෙ......උ නෝන්ඩිය ඉවසගන්න බැරුවම සචිත්‍රයගෙම බොලෙකට අවුට් වෙන්න තිබුනා.....:lol::lol::lol:

    හැබැයි සුද්දට නීතියෙන්ම වැඩැක් දෙන තුරු අහන්නෙ නැති ඉදිමිච්ච ඔලුවක් තියෙන්නෙ...:angry::angry:
    ඌ හිටන්න ඇති ලංකාවෙ එකෙක් දුන්න warning එකට අවනත වෙන එක උට මදිකමක් කියලා.....එක නිසා කර්පු වැඩෙත් හරි.....
    :yes: ඕකෙදිත් අපි ඔලුව හරවගත්ත නම් දිගටම මේක අසම්මත අවුට් කිරිල්ලක් වෙනව. සිරාවට කරපු දේ හරි. මේක නැත්නම් දිගටම යනවා . හැබැයි අවුල කියන්නෙ ආයෙ ඔහොම සිද්ධියක් උනොත් එතන්දි සිද්ද වෙන තීරනේ අනූව
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    apo chatar me mattews hariyanne ne nayakathwayata :growl::growl: ko dinesh chandimal
    ඌ පයිය නේ කහන්නේ උබ පයිය ගැන අහලා ත්‍ර්ඩ් දාන්නෙ ඉතින් මොකක්ද වරද:lol:
    වටෙ කැමරා තිබුනා කියලා පහිය කහනවානම් නොකාහා ඉන්නද?:rofl::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඌ පයිය නේ කහන්නේ උබ පයිය ගැන අහලා ත්‍ර්ඩ් දාන්නෙ ඉතින් මොකක්ද වරද:lol:
    වටෙ කැමරා තිබුනා කියලා පහිය කහනවානම් නොකාහා ඉන්නද?:rofl::lol:

    පයි* කහ කහ නායක කම් කරන්න බෑ වහාම නායක කම චන්දිමාල්ට පවරන්න ඔනේ :angry: