.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් කියනවා ඔෆ් එකෙ ෆිච් වෙලා මිඩ්ල් එකෙ වදින්නෙ සංගා නෙමෙ බැඩ්මන් ට උනත් මම කියනවා එක අවුට්:rofl:

    ඉස්සෙල්ලා එකත් දුන්නෙ නැහැ එකත් මිඩිල් එකෙ වදින්නෙ ත්‍රර්ඩ් අම්පයාර්ගෙන් එකත් ඉල්ල ගන්නෙ:rofl:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔව් කියනවා ඔෆ් එකෙ ෆිච් වෙලා මිඩ්ල් එකෙ වදින්නෙ සංගා නෙමෙ බැඩ්මන් ට උනත් මම කියනවා එක අවුට්:rofl:

    Ok ehema nam awlak na.. eka middle eke wadina bawa aththa ban. Eth cricket rules walata anuwa eka out na machan. Hethuwa bole impact wenne off stump ekata dashamayak eliyen. Lbw ekakata batsman shot ekak play karanawa nam aniwa impact eka within stumps wenna one. Wicket eke wadunata vitharak madi. Eka tight call ekak thamai.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ok ehema nam awlak na.. eka middle eke wadina bawa aththa ban. Eth cricket rules walata anuwa eka out na machan. Hethuwa bole impact wenne off stump ekata dashamayak eliyen. Lbw ekakata batsman shot ekak play karanawa nam aniwa impact eka within stumps wenna one. Wicket eke wadunata vitharak madi. Eka tight call ekak thamai.

    ඔව් ඔව් සුදු
    9.gif
    මම කිවුවෙ අම්පයාර්ට දෙන්න පුලුවන් එකක් කියලා එහෙම උනානම් වෙනස් වෙනවානේ තිරණය එ දශමය බැටාගෙ වාසියටද යන්න ඔන අම්පයාර්ගෙ ඇසින්? :nerd:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ඔව් ඔව් සුදු
    9.gif
    මම කිවුවෙ අම්පයාර්ට දෙන්න පුලුවන් එකක් කියලා එහෙම උනානම් වෙනස් වෙනවානේ තිරණය එ දශමය බැටාගෙ වාසියටද යන්න ඔන අම්පයාර්ගෙ ඇසින්? :nerd:
    • :(:(
    මෙක බැටින් ෆිච් එකක් නෙද මචන්?

    • නෑ website එකක් :dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔව් ඔව් සුදු
    9.gif
    මම කිවුවෙ අම්පයාර්ට දෙන්න පුලුවන් එකක් කියලා එහෙම උනානම් වෙනස් වෙනවානේ තිරණය එ දශමය බැටාගෙ වාසියටද යන්න ඔන අම්පයාර්ගෙ ඇසින්? :nerd:
    Eka nam kiyanna amarui. Benifit of the doubt batata dunna wen athi..:P
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • උන්ගෙම ගෙදර experienced දෙන්නව ඔහොම කඩාගත්ත එක නම් වටිනවා :)
    • ඒකෙ වාසිය ගන්න බැරි වුන එක අපරාදේ :dull:
    • මුල් මැච් එකේම අලුත් ඉඋන්ව ෆෝම් කරනවනේ :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,735
    3,332
    113
    මැට් පයර් කාරයගෙත් career එක අපේ එවුන් ගොඩ දාලා දෙයි වගේ..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මැට් පයර් කාරයගෙත් career එක අපේ එවුන් ගොඩ දාලා දෙයි වගේ..

    Ape bowling attack eka madi ban test gahanna.. dukai thamai ban. Aththa ekai..

    Nassar karaya russelgen ahanawa mun nethuwa wena honda test gahanna puluwan bowlersla kawda inne kiyala.. uta ehemai kiyala kiyanna ekekwath hitiye na. Tharindu kaushal witharai namakata hari kiiwwe. Onna ape test bowling bench strength eka. Bench strength ekata kalin team ekata gahnnawath honda seamersla na ne.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,735
    3,332
    113
    Ape bowling attack eka madi ban test gahanna.. dukai thamai ban. Aththa ekai..

    Nassar karaya russelgen ahanawa mun nethuwa wena honda test gahanna puluwan bowlersla kawda inne kiyala.. uta ehemai kiyala kiyanna ekekwath hitiye na. Tharindu kaushal witharai namakata hari kiiwwe. Onna ape test bowling bench strength eka. Bench strength ekata kalin team ekata gahnnawath honda seamersla na ne.

    atta ban..:dull: murali vass withrai tiak hari hitiye..un denna natuwa wena kata karannawath test bowlersla na apita..:( dan unath herath withra ne..uta thaniyen game gahanna wela tiyenne
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    atta ban..:dull: murali vass withrai tiak hari hitiye..un denna natuwa wena kata karannawath test bowlersla na apita..:( dan unath herath withra ne..uta thaniyen game gahanna wela tiyenne

    Ara kohehari yanna lasthi wena kota adum hoyanawa wage thama ape un test match ekakata awama bowlersla hoyanne. Bowlerla hadanna pre plan ekak na harihaman. Ahindas bowlersla dennek thundenek dan eka series ekak gahanawa un ekko injured ita passe nathnam loweth un hoya ganna nathi wenawa. Aai test series ekak enakota gini pattu wela kohen hari ekek dennek genawa. Ara eda yata dala thiyena sapattu deka gamanak yanakota adala gannawa wage thama mun bowlersla ganne test gahanna. Match practice match fitness bowling form eka e monawath na. Ara sanjeewaya kiyanawa wage test team ekak hadanna manasikathwayak ape ratata na ban.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අර විකට් එක ගියානම් මැච් එක වෙනස් වෙනවා:(:( දැන් නම් අපිට පාඩුයි රන් රෙට් එකත් උන්ගෙ හොදයි:(