.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
kawda gunathiaka kiyanne :oo:
dn nm playersla test karana welawak neme bn.
bt uparima form eke inna club ekek try karala nm kmk na :oo:

champion league eke kusal ekka open karapu anith pora ban. porath pahu giya A team mach 20 hodata play kala. eka digata five 50's koheda demma.
 

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ලෝක කුසලානය මුල් කර ගනිමින් ජ්‍යෙෂ්ඨ ශාරීරික සුවතා පුහුණුකරු චන්ද්‍රශාන් පෙරේරා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ශාරීරික පුහුණු වීම් වල නිරත වෙමින් සිටි අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 4 හමාරකටත් අඩු ( කෝටි 4යි ලක්ෂ 40 ක) මුදලකට දැක්වූ කෑදරකම නිසා හදිසි ඉන්දියානු සංචාරයක් සූදානම් කර ක්‍රීඩකයින්ට ඒ සඳහා යන්නැයි බලපෑම් කළහ. මේ ගැන ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන්නෝ මවිත වූහ.

    මන්ද යත් ලෝක කුසලාන තරඟාවලියට තව ඇත්තේ දින 90කටත් වඩා අඩු කාලයක් නිසාය.

    කිසිදු සුදානමකින් තොරව මෙම හදිසි ඉන්දීය සංචාරයට සහභාගී වී මහේල, සංගා, දිල්ශාන්, ඇන්ජෙලෝ ආදී අමිල ක්‍රීඩකයන් යම් ආකාරයකින් ආබාධයකට ලක්ව ලෝක කුසලානයට තරඟ කළ නොහැකි වුවහොත් එහි වගකීම භාර ගන්නේ නිශාන්ත රණතුංගද යන්න ප්‍රශ්නයකි.

    මෙවැනි ලද බොළඳ තකතීරු ක්‍රිකට් පරිපාලන තීන්දු නිසා සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම විනාශයට ගොදුරු වී අවසානය.

    T 20 ලෝක ශූරයින් ලෙස ක්‍රීඩකයන් ලද කෝටි 22.5 දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා අතුරුදහන් වී ඇති බව පාලක මණ්ඩලයේ සමහරු පවසති.

    නිශාන්ත රණතුංග සිතා සිටින්නේ ක්‍රිකට් සිය පෞද්ගලික දේපළක් ලෙසය. සභාපති ජයන්ත ධර්මදාස අසරණව ජනපති දෙස බලා සිටියි. ක්‍රීඩා ඇමති සිය වාචාල කට යොදමින් විපක්ෂයට අපහාස කරමින් කාලය ගත කරයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, නීතිය බල්ලට ගිය රටක ඉතිරිව තිබුනේ ක්‍රිකට් පමණි.

    මහින්ද චින්තනය යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් වූ අතර රජ පවුල පුල පුලා බලා සිටින්නේ මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන ගිවිසුම එනතුරුය.


    -නිරෝෂන් පාදුක්ක විසිනි-

    :yes::yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    eth ban ohoma wananna gihin out unama okkoma habak ne ban..uba kuwa wage first wicket eka ude pandara giyama ithin Sanga gema adinna one.hithala gahan un adui ban dan :dull::dull:


    thaama ape unta condition hari gihin na ban.
    training karala tiyenneth wenadata wada aduwen.
    4-5 match wala oita wada wenasak wei.


    kattiya meka balala thiyenawada? :D:D


    mama kalin balala tiyenawa
    patta oka.

    Ahh NZ nm enne na othenta nm.
    bt me battting karana widiyatai balling karana widiyatai api semi qualify level na wage matath therenne.

    bt Pakku ennath pluwan othennta.WI unuth sure na

    ape batting gana mn mehema kiwwe mkda,dakkane WI vs IND match.WI un gahapu katha balapn.paradunath un neluwane flat pitch wala ageta.
    ape batting awl ghn.
    bt thawa ekak ape un fitness karana kaale ara nishantha sonnayage wadak hindane mehema une.
    e mona unath sanga,mahela,dilshan,mathews nattn match eka anathai.
    okai aththa thathwe.

    ape balling walata wada batting walin strong wenna one kalayak meka.mkda balling walin malinga + kulasekara + herath + suranga hoda combination ekak wei.bt un kochchara kalath wadak nane batting order eka kela karan.

    ehema kiyanna epa ban
    :oo::oo::oo:
    ape unta aus pitch wala gahanna puluwan lankawe pitch walatath wada.
     
    • Like
    Reactions: kmc madushan

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Sri Lanka have lost 31 of the 45 ODIs they have played against India, in india. :(:(:(
    Angelo Mathews' 92 not out took him to the top of the 2014 ODI run-scorers' list. He has hit 838 runs at 64.46 this year. :D:D:D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Breaking-News-animated.gif



    Lahiru Thirimanne, Dinesh Chandimal, Ajantha Mendis & Shaminda Eranga called up for 4th & 5th ODIs against India..

    10441145_848235141874361_7419990611850704159_n.jpg
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Changes for 4th and 5th ODI'S for SL.. IN- Thiri,Chandi,Ajantha, Eranga Out- Randiv,Tharanga,Prasad and Sanga

    ade man kuwa hari ban
    :D:D sanga out da ban 4-5
    2.gif
    2.gif
    keeping chandita dila sangawa tiya gatta nam hari banz

    මගේ අදහස නම් ඊලඟ මැච් 3 කුලසේකර සෙල්ලම් කරවන්න ඕනෑ. :D:D මොකද කුලේ තමයි මෙතන ඉන්න අපේ පළපුරුදුම පන්දු යවන්නා. ඌ රිදම් එකේ නෑ තමයි ඒ වුනාට අයින් කරලා තියෙනට වඩා සෙල්ලම් කරලා ඌගේ රිදම් එකට එන්න චාන්ස් දෙන්න ඕනෑ.
    1.gif
    4-5 තරඟ වලට වන්දි - තිරියා සෙල්ලම් කරයි කියලා හිතෙනවා. ඊලඟ තරඟයේ කුසල් ෆේල් වුනොත් අනිත් මැච් වලට මහේලව ඔපන් එවන්න ඕනෑ.
    1.gif
    4 වෙනියට චන්දි එවන්න ඕනා. සංගව 4-5 මැච් වල කීපින් වලින් රෙස්ට් කරන්න ඕනෑ. :D වන්දියාව කීපින් වලට දාන්න ඕනෑ.

    තරඟ දිනන්න ඕනෑ කියලා හේරත්ව දාන්න හොඳ නෑ. :no::no: ඌව හොඳට තියාගන්න ඕනෑ ඉස්සරහට තියෙන ලෝක කුසලානයට ඒක නිසා මෙන්ඩියව දාන්න තියෙන්නේ. ඌත් රිදම් එකේ නෑ තමයි ඒත් රන්දිව්ට වැඩිය මෙන්ඩියා හොදයි :P
     
    • Like
    Reactions: kmc madushan

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩේ සන්ගාට ලෝක කුසලානෙට කලින් 50 එව්වා 100 ගහන්න බැරි වෙයිද?අපරාදේ ඌව ටීම් එකේ තියා ගන්න තිබ්බේ..ඌට ලේසියෙන්ම 50 එව්වා දෙකක් ගහ ගන්න තිබ්බ චාන්ස් එක.:(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අඩේ සන්ගාට ලෝක කුසලානෙට කලින් 50 එව්වා 100 ගහන්න බැරි වෙයිද?අපරාදේ ඌව ටීම් එකේ තියා ගන්න තිබ්බේ..ඌට ලේසියෙන්ම 50 එව්වා දෙකක් ගහ ගන්න තිබ්බ චාන්ස් එක.:(

    ඔව් බන් කාලකන්නි SLC හැත්ත :angry: