Good Domestic Tournament from SLC
Waddo eliyee perform karanawaa team ekata chance naa


Waddo eliyee perform karanawaa team ekata chance naa




Chandimal karayth gahala tibbaGood Domestic Tournament from SLC
Waddo eliyee perform karanawaa team ekata chance naa![]()
![]()
View attachment 201931
ඩොමෙස්ටික් කබ්බෝChandimal karayth gahala tibbaape unta tiyenne domastic witrak gahana
ඌට පිච් එක බලපානවා සෑහෙන.. WC එකේද කොහෙද කෑවා නේ නැතිවෙන්න.හසරංගත් තේරැමක් නෑ දැන්
උඹලාට මතකද මහින්ද රනිල්ව තියන් හිටිය හැටි අනි්ත පැත්තේ නායකයා වදියට. මමත් එහෙමයි කරන්නේ දුර්වලයාව හරි මිතුරාව හරි අනිත් පැත්තෙන් තියාගන්නවා. ඌට කරදරයක් වෙන්න දෙන්නෙත් නැහැ. අන්තිමට බලද්දි උන් උන් පාට්නර්ලා. බලන් හිටිය අයට හබක්. සේම් තියරි. කබ්බෝ උඩ තියලා තියෙනවා අවශ්‍ය විදියට උන් කැපෙන්න වගේ නම් සියක් පනහක් ගහන්න දෙනවා නැත්නම් විකට් තුන හතරක් දෙනවා. ඉතින් මැච් 10ට එකක් ප්‍රෆොම් කරාම ඇති.ඌට පිච් එක බලපානවා සෑහෙන.. WC එකේද කොහෙද කෑවා නේ නැතිවෙන්න.
හොදට ඇනලයිස් කරලා බලන්න දැන් කාලයක් ඉදන් යන රටාව.