Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,620
    778
    113
    සුවසිලන්තය
    ඉංග්ලන්ඩ් එයුන් කල්පනා කරනවා ඇති මේ මොකද්ද උනේ කියල :P :P :P පජාත වෙන්න අපේඑවුන්ට ගහල ලංකාවටත් එවල🐍🐍 .......කොහොමත් හිතන්නේ නැතිව ඇති පක්කොගෙන්යි අපෙනුයි මෙහෙම කන්න වෙයි කියල .. මැච් දෙකම එලවල ගැහුව
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,438
    1
    13,433
    113
    Gotham City
    ඉංග්ලන්ඩ් එයුන් කල්පනා කරනවා ඇති මේ මොකද්ද උනේ කියල :P :P :P පජාත වෙන්න අපේඑවුන්ට ගහල ලංකාවටත් එවල🐍🐍 .......කොහොමත් හිතන්නේ නැතිව ඇති පක්කොගෙන්යි අපෙනුයි මෙහෙම කන්න වෙයි කියල .. මැච් දෙකම එලවල ගැහුව
    ඒලවලා ගැහැව්වෙ උන්ගෙ පැත්තට මැච් දෙකම වාසියට තියෙද්දි
    අපෙ එකෙ ලකුණු හාරසිය විසි නමයක් ගැහැව්වා.
    චේස් කරලා දිනයි කියලා හිතන්න අමාරු ස්කොර් එකක් විෂේශයෙන් දැන් ලංකාවෙ ටීම් එකෙ තත්වෙත් එක්ක .
    එත් අපෙ උන් චේස් කරගෙන ගියා ,අන්තිම ඕවරෙත් විකට් දෙකක් එක පිට එක වැටුනා .
    එත් අපේ උන් සැලුනේ නැහැ
    බෝල දෙකට 6 ක් ගහන්න තිබ්බේ ලියනගේ එක හයේ පාරෙන් මැච් එක ඉවර කරා

    පාකිස්ථාන් මැච් එකෙත් ලකුණු එකසිය පනස් ගාණකට විකට් 9 ක් වැටිලා තිබ්බේ .
    ලාස්ට් විකට් එකෙ උන් දෙන්නෙක් ලකුණු අනූ ගාණක් චේස් කරයි කියලා හිතන්න අමාරු තත්වයක් ඒත් උන් ඒක චේස් කරලා දින්නා .