Ado math Rawathawaththe ne. Umba oya kiyanne Emmanuel Church eka pitipasse pot ekada? Kalayak othanin ra yana unta pitata gahanawa kiyalath pracharayak giya. Man danna dethun denekma oya seen ekata baya una. Ane manda aththada boruda kiyala.

Ethakota api condom nathuva sex karanakota gandabbayo balan innavada?![]()




මචෝ ගන්දබ්බයෝ ඉන්නේ මව්කුසක් හොයහොයනම් සොහොන්වල මොකද කරන්නේ ? උන ඉන්න ඕනේ අලුත බැදපු ජෝඩු ,එහෙම නැත්නම් අලුතින් ජීවයක් (මිනිස් / තිරිසන් ) ලබාදියහැකි සත්වයන් ලග නේද ? (මිනිසුන් නම් කාන්තාවක් ) මම අහලතියෙන විදිහටනම් බුදුදහමේ ගන්දබ්බයෝ කියල කොටසක් නැහැ .ජීවියෙකු මරුන්ගමන් කර්මය හරි අවසාන සිතිවිලි අනුව එම ජීවියාගේ මීලග උප්පත්තිය තීරණය වෙනවා

meka kalin kiyawala tiyanava vagene ban.. .uba meka kalin kohehari damamda??...![]()
නැහැ බන් මම මෙ පාර්ට් 2 ලියන්න ගත්ත