Sri Lanka X - Files

P789

Member
Apr 26, 2009
627
75
0
Nowhere
gandabba seen part 2 photo ekka
heta danawa...

11.gif
11.gif
11.gif
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචෝ ගන්දබ්බයෝ ඉන්නේ මව්කුසක්‌ හොයහොයනම් සොහොන්වල මොකද කරන්නේ ? උන ඉන්න ඕනේ අලුත බැදපු ජෝඩු ,එහෙම නැත්නම් අලුතින් ජීවයක් (මිනිස් / තිරිසන් ) ලබාදියහැකි සත්වයන් ලග නේද ? (මිනිසුන් නම් කාන්තාවක් ) මම අහලතියෙන විදිහටනම් බුදුදහමේ ගන්දබ්බයෝ කියල කොටසක් නැහැ .ජීවියෙකු මරුන්ගමන් කර්මය හරි අවසාන සිතිවිලි අනුව එම ජීවියාගේ මීලග උප්පත්තිය තීරණය වෙනවා

    :P
     

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    මේ අර එලියන් වගේ ගොන් කතා සමහර විට එලකිරිය ගෙනියන්න කරන වැඩ