Sri Lankan ගූගල් ඇඩ්සෙන්ස් Account

Nawalowa

Member
Jun 25, 2017
51
16
0
Colombo
Sri Lankan ගූගල් ඇඩ්සෙන්ස් Account

මුලින්ම කියන්න ඕන මම මේක ව්‍යාපාරයක් විදියට නෙවෙයි කරන්නේ,
දැනට මම Google Adsense වලින් හොයනවා...
එත් ඉස්සර වගේ දැන් google Adsense Accounts ලේසියෙන් හදන්න අමාරු කියල දන්නවනේ,
දැන් එහෙම කලින් වගේ බ්ලොග් එකක් අටවලා Approval කොහොමවත් ගන්න බෑ නේ.
ඉතින් ඒකට ලෙසටම බ්ලොග් එකක් හදල domain එකකින් Approved ගන්න ඕන,

ඉතින් ලංකාවට adsense Accounts ගන්න ඕන ය ඉන්නවනම් PM කරන්න.

දැනට මම BHW Forum එකේ USA/UK සහ අනිත් රටවලට Accounts හදල දෙන එක හරි තමයි කරන්නේ.
කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න..
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Moko ban blog walata den naththe. Giya sathiyeth ekak hadagaththa mage yaluwrkura. Mama gaththeth blogger walin. Hariyata hadanawanam thamath denawa. Moko un kiwwada blog walata den na kiyala. Never heard that.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බ්ලොග් වලට තවම දෙනවා, අර කිසිම දෙයක් නොකර අත පය අකුළන් හිටියම නම් ලැබෙන්නෙ නැහැ
    ආර්ටිකල් ටිකක් එහෙම ලියලා දාන්න ඕන :rolleyes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ආ තෝද ඒ ගස් බල්ලා මුගෙන් අකවුන්ට් ගන්න එපා බන්..මු bhw එකෙත් හොදි නැතුව කෑවා
     
    Nawalowa

    Member
    Jun 25, 2017
    51
    16
    0
    Colombo
    ආ තෝද ඒ ගස් බල්ලා මුගෙන් අකවුන්ට් ගන්න එපා බන්..මු bhw එකෙත් හොදි නැතුව කෑවා

    horata hadala wikunana unta ridenawa. mama BHW wala suddonta chaa une naa. lankawane.... kuhaka kamane...... anika forum eka elakiri unata inne gas ballone. nikan amma mathak kallath rep kapala yanna epa. ubata puluwan kamk tiyenawanam ube de karapan. mama mage de karannam. ammage lingika awayawayak ekata adaala nane. mama hithanne hitha riduna paliyata ohoma hasirenne modayo
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    හරියට පොලිසීස් වලට අනුව හදනවානම් ඇඩ්සෙන්ස් ගන්න පුලවනි.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    horata hadala wikunana unta ridenawa. mama BHW wala suddonta chaa une naa. lankawane.... kuhaka kamane...... anika forum eka elakiri unata inne gas ballone. nikan amma mathak kallath rep kapala yanna epa. ubata puluwan kamk tiyenawanam ube de karapan. mama mage de karannam. ammage lingika awayawayak ekata adaala nane. mama hithanne hitha riduna paliyata ohoma hasirenne modayo

    mama rep kapuwe naha oii..mage rep power eka 0 gon katha kiyana epa :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    :eek: