Sri Lankan ගූගල් ඇඩ්සෙන්ස් Account
මුලින්ම කියන්න ඕන මම මේක ව්‍යාපාරයක් විදියට නෙවෙයි කරන්නේ,
දැනට මම Google Adsense වලින් හොයනවා...
එත් ඉස්සර වගේ දැන් google Adsense Accounts ලේසියෙන් හදන්න අමාරු කියල දන්නවනේ,
දැන් එහෙම කලින් වගේ බ්ලොග් එකක් අටවලා Approval කොහොමවත් ගන්න බෑ නේ.
ඉතින් ඒකට ලෙසටම බ්ලොග් එකක් හදල domain එකකින් Approved ගන්න ඕන,
ඉතින් ලංකාවට adsense Accounts ගන්න ඕන ය ඉන්නවනම් PM කරන්න.
දැනට මම BHW Forum එකේ USA/UK සහ අනිත් රටවලට Accounts හදල දෙන එක හරි තමයි කරන්නේ.
කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න..