Sri Lankan සදාචාර මීටරය
ඔබ දන්නා තවත් මෙවැනි මිනුම් දඬු ඇති නම් පහතින් කමෙට් කරන්න.
- බඩ, පපුව හෝ කලවා පෙනෙන සේ හැඳි කාන්තාවන් සහ නිළියන් ගණිකාවන් ඝණයට අයත් වේ.
- ඇඟ පත හොඳින් ආවරණය වන ලෙස දිගට අඳින කතුන් චරිතවත් වේ.
- ගැහැණියකට සහ පිරිමියෙකුට ගජ මිතුරන්ව විසිය නොහැකිය. එසේ ඇසුරක් පවතී නම් ඔවුත් අතර ලිංගික සබඳතාවක් නිතැතින් ම පැවතිය යුත්තේ ය.
- කාන්තාවකට පිරිමි මිතුරන් වැඩිපුර සිටී නම් ඇය ගණිකාවක වේ.
- කාන්තා මිතුරන් වැඩිපුර ආස්රය කරන පිරිමින් සල්ලාලයන් නැතහොත් වල් සත්තු ය.
- විවාහය ප්රතික්ෂේප කරන්නන් සහ අවිවාහකයන් සමලිංගිකයන් වේ.
- රෑ බෝ වන තුරු මිතුරන් සමග ගත කොට නිවෙස් වලට යන ගැහැණුන් වල් ය.
- ගැහැණු ළමයෙකුට පෙම්වතුන් කිහිප දෙනෙකු සිට ඇත්තේ නම් ඇය බඩුවකි. පිරිමියෙකු එසේ වී නම් පොරකි.
- පිරිමියෙකු නම් මඳ වශයෙන් හෝ මත්පැන් තොල ගෑම සැමියා පිළිබඳව ආඩම්බර වීමට කරුණකැයි බිරින්දෑවරු සිතිම.
ඔබ දන්නා තවත් මෙවැනි මිනුම් දඬු ඇති නම් පහතින් කමෙට් කරන්න.


