කාශ්යපගෙ බඩු පොට් එකට ගිහින් වදිනවනේ බන් උපාසක අම්මලා..
තොට නං පිස්සු යකෝ කාශ්‍යප හිටියට පස්සෙ ඔය හරියෙ පන්සල් තිබ්බ වඳින්නෙ අප්සරාවන්ට නෙමේ
කාශ්යපගෙ බඩු පොට් එකට ගිහින් වදිනවනේ බන් උපාසක අම්මලා..
අනේ... බලහන් බන් අර සින්හ පාද ලග කීයක් ගැනූ වදිනවද කියලා.. ඔය ගල උඩ පන්සල් තිබ්බයි..තොට නං පිස්සු යකෝ කාශ්‍යප හිටියට පස්සෙ ඔය හරියෙ පන්සල් තිබ්බ වඳින්නෙ අප්සරාවන්ට නෙමේ![]()
අනේ... බලහන් බන් අර සින්හ පාද ලග කීයක් ගැනූ වදිනවද කියලා.. ඔය ගල උඩ පන්සල් තිබ්බයි..

දැක්ක හින්දනෙ බන් කිව්වේ. ඔකට වදිනව බන් සමහර අය. නොදැනුවත්කම වෙන්ඩ ඇති. මිනිස්සු හිතන්නේ පූජනීය තැනක් කියලා.උඹ දැක්කද ?![]()
දැක්ක හින්දනෙ බන් කිව්වේ. ඔකට වදිනව බන් සමහර අය. නොදැනුවත්කම වෙන්ඩ ඇති. මිනිස්සු හිතන්නේ පූජනීය තැනක් කියලා.


තොට නං පිස්සු යකෝ කාශ්‍යප හිටියට පස්සෙ ඔය හරියෙ පන්සල් තිබ්බ වඳින්නෙ අප්සරාවන්ට නෙමේ![]()
)Monastery thibba kivvata e gala uda newi ban e kittuwa.
may be thapasayo wage un use karanna athi oya sitting area eka. but sigiriya was not a temple.
(ehema una nam ada apsara na)
ලන්කාතිලකෙටත් වැදලා ඇම්බැක්කෙටත් සාදු සාදු කියන ගොන් යක්කු බන් ඉන්නේ. ඔක්කොම කවර් කරගෙන එන්නේ. පූජනීඅ මොනාද කලාත්මක මොනාද? ඉතිහාසය මොකක්ද දන්නේ නැ. ලැට් වලක් හරි කමක් නැ පුරාවිද්‍යා එකෙන් නම් කලොත් ඒකටත් වදිනවා.Asikiland wasiyanta unta historical places & religious places patalila thiynne.![]()
කාශ්‍යප තාත්තා මරල ඇවිල්ල ඔතන ආතල් එකට බඩු ගගහා වටේ ගැනුන්ට පව් දුන්නු පොට් එක. තාත්තට මැටි ගහලා මරපු එකා මොන ආගමක්ද බන්. ඔතන තනිකරම සක්කිලි වැඩ වෙන්න ඇත්තේ. ඒකනේ ඔතන දලදාව තිබ්බේ නැත්තේ. ඉතිහාස පොතේ ඒ කැල්ල මැකුවේ ඒකයි. දඹදෙනි, කුරුනැගල, නුවර ඔක්කොම යුග හැබැයි කාශ්‍යපට ඒව නැ.Man danna widiyata sigiriya kiyanne fortress ekakne raja hitapu.
ලන්කාතිලකෙටත් වැදලා ඇම්බැක්කෙටත් සාදු සාදු කියන ගොන් යක්කු බන් ඉන්නේ. ඔක්කොම කවර් කරගෙන එන්නේ. පූජනීඅ මොනාද කලාත්මක මොනාද? ඉතිහාසය මොකක්ද දන්නේ නැ. ලැට් වලක් හරි කමක් නැ පුරාවිද්‍යා එකෙන් නම් කලොත් ඒකටත් වදිනවා.

කාශ්‍යප තාත්තා මරල ඇවිල්ල ඔතන ආතල් එකට බඩු ගගහා වටේ ගැනුන්ට පව් දුන්නු පොට් එක. තාත්තට මැටි ගහලා මරපු එකා මොන ආගමක්ද බන්. ඔතන තනිකරම සක්කිලි වැඩ වෙන්න ඇත්තේ. ඒකනේ ඔතන දලදාව තිබ්බේ නැත්තේ. ඉතිහාස පොතේ ඒ කැල්ල මැකුවේ ඒකයි. දඹදෙනි, කුරුනැගල, නුවර ඔක්කොම යුග හැබැයි කාශ්‍යපට ඒව නැ.
Man danna widiyata sigiriya kiyanne fortress ekakne raja hitapu.
දාපන්. සිගිරිය ගැන ඉතිහාසේ තියන ගොඩක් දේවල් අයින් කරලා තියෙන්නෙ. මම හිතන්නේ ඉතිහාසේ රජෙක් සුපිරියටම හිටපු පොට් එක ඔතන. ඒ කාලේ හැටියට පොර පට්ටා සැපක් විදලා තියෙන්න ඇති.සිගිරිය ගණ කතාව දාන්නං
සිරා, ඇත්ත තමා. මම දවසක් මගේම නන්ගිව බයික් එකේ රැ දාගෙන යනකොට පොලිස් එකෙක් නවත්තලා අහනවා නයිට් ක්ලබ් යනවා නේද කියල කෙල්ලත් එක්ක. කෙල්ලෙක් නම් අනිව අනින එකද බන්. නන්ගි අක්කා වෙන්න බැරිද? අයි ඩෙන්ටිය පෙන්නලා තමා උන්ට කිව්වේ අන්තිමට.
දාපන්. සිගිරිය ගැන ඉතිහාසේ තියන ගොඩක් දේවල් අයින් කරලා තියෙන්නෙ. මම හිතන්නේ ඉතිහාසේ රජෙක් සුපිරියටම හිටපු පොට් එක ඔතන. ඒ කාලේ හැටියට පොර පට්ටා සැපක් විදලා තියෙන්න ඇති.
රොක් ටොප් පුල් හිටං තාම තියේ. පට්ට විව් එක ආ..