Sri Lankan සදාචාර මීටරය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කාශ්යපගෙ බඩු පොට් එකට ගිහින් වදිනවනේ බන් උපාසක අම්මලා..

තොට නං පිස්සු යකෝ කාශ්‍යප හිටියට පස්සෙ ඔය හරියෙ පන්සල් තිබ්බ වඳින්නෙ අප්සරාවන්ට නෙමේ :lol:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
තොට නං පිස්සු යකෝ කාශ්‍යප හිටියට පස්සෙ ඔය හරියෙ පන්සල් තිබ්බ වඳින්නෙ අප්සරාවන්ට නෙමේ :lol:
අනේ... බලහන් බන් අර සින්හ පාද ලග කීයක් ගැනූ වදිනවද කියලා.. ඔය ගල උඩ පන්සල් තිබ්බයි..
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
දැක්ක හින්දනෙ බන් කිව්වේ. ඔකට වදිනව බන් සමහර අය. නොදැනුවත්කම වෙන්ඩ ඇති. මිනිස්සු හිතන්නේ පූජනීය තැනක් කියලා.

Asikiland wasiyanta unta historical places & religious places patalila thiynne. :lol::lol:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,219
    113
    Gotland
    තොට නං පිස්සු යකෝ කාශ්‍යප හිටියට පස්සෙ ඔය හරියෙ පන්සල් තිබ්බ වඳින්නෙ අප්සරාවන්ට නෙමේ :lol:

    Monastery thibba kivvata e gala uda newi ban e kittuwa.

    may be thapasayo wage un use karanna athi oya sitting area eka. but sigiriya was not a temple.

    (ehema una nam ada apsara na :lol:)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Asikiland wasiyanta unta historical places & religious places patalila thiynne. :lol::lol:
    ලන්කාතිලකෙටත් වැදලා ඇම්බැක්කෙටත් සාදු සාදු කියන ගොන් යක්කු බන් ඉන්නේ. ඔක්කොම කවර් කරගෙන එන්නේ. පූජනීඅ මොනාද කලාත්මක මොනාද? ඉතිහාසය මොකක්ද දන්නේ නැ. ලැට් වලක් හරි කමක් නැ පුරාවිද්යා එකෙන් නම් කලොත් ඒකටත් වදිනවා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Man danna widiyata sigiriya kiyanne fortress ekakne raja hitapu.
    කාශ්යප තාත්තා මරල ඇවිල්ල ඔතන ආතල් එකට බඩු ගගහා වටේ ගැනුන්ට පව් දුන්නු පොට් එක. තාත්තට මැටි ගහලා මරපු එකා මොන ආගමක්ද බන්. ඔතන තනිකරම සක්කිලි වැඩ වෙන්න ඇත්තේ. ඒකනේ ඔතන දලදාව තිබ්බේ නැත්තේ. ඉතිහාස පොතේ ඒ කැල්ල මැකුවේ ඒකයි. දඹදෙනි, කුරුනැගල, නුවර ඔක්කොම යුග හැබැයි කාශ්යපට ඒව නැ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලන්කාතිලකෙටත් වැදලා ඇම්බැක්කෙටත් සාදු සාදු කියන ගොන් යක්කු බන් ඉන්නේ. ඔක්කොම කවර් කරගෙන එන්නේ. පූජනීඅ මොනාද කලාත්මක මොනාද? ඉතිහාසය මොකක්ද දන්නේ නැ. ලැට් වලක් හරි කමක් නැ පුරාවිද්යා එකෙන් නම් කලොත් ඒකටත් වදිනවා.

    :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කාශ්යප තාත්තා මරල ඇවිල්ල ඔතන ආතල් එකට බඩු ගගහා වටේ ගැනුන්ට පව් දුන්නු පොට් එක. තාත්තට මැටි ගහලා මරපු එකා මොන ආගමක්ද බන්. ඔතන තනිකරම සක්කිලි වැඩ වෙන්න ඇත්තේ. ඒකනේ ඔතන දලදාව තිබ්බේ නැත්තේ. ඉතිහාස පොතේ ඒ කැල්ල මැකුවේ ඒකයි. දඹදෙනි, කුරුනැගල, නුවර ඔක්කොම යුග හැබැයි කාශ්යපට ඒව නැ.

    Ow ee scene eka nam man dannawa.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිගිරිය ගණ කතාව දාන්නං
    දාපන්. සිගිරිය ගැන ඉතිහාසේ තියන ගොඩක් දේවල් අයින් කරලා තියෙන්නෙ. මම හිතන්නේ ඉතිහාසේ රජෙක් සුපිරියටම හිටපු පොට් එක ඔතන. ඒ කාලේ හැටියට පොර පට්ටා සැපක් විදලා තියෙන්න ඇති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,219
    113
    Gotland
    මේකයි සිගිරිය ගල කිව්වම ඕක හද්ද පරණයි ඉස්සර ඕකේ සිංහලු හිටිය කියල සාධක තියේ.
    පස්සේ ඕකේ හාමුදුරුවරු හෝ තාපසයෝ හෝ වෙනත් එවැනි කොට්ටාශයක් විසින් ගුහා වල කටාරන් කොටලා පාවිච්චි කළා ලු (දඹුල්ලේ වගේ) ඒ කියන්නේ 3 වන සියවසේ මුල

    පස්සේ තමා කිං කාශ්‍යප ඕකේ පදිංචියට ඇවිත් ෆොර්ට්‍රස් එකක් කලේ (4 වන සියවසේ)
    පොර තමයි දැන් තියෙන තත්වෙට සිගිරිය හැදුවේ.

    කිං ගෙන් පස්සේ ඕක මොනස්ටරි එකක් විදිහට පාවිච්චි කළා ලු. හැබැයි සිගිරිය පන්සලක් නෙවි.

    වඳින උන් වඳින්නේ මෙලෝ හසරක් නොදැන. වන්දිල්ලයි සීගිරි ඉතිහාසේ අතරේ සම්බන්ධයක් නෑ
    ඒක සිංහලුන්ගේ මෝඩ කම
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔතන තියෙන්නේ ලිංගික ඊර්ෂ්‍යාව බන් . උඹට අහන්න තිබුනේ night club යන්න තහනම්ද කියල. මෙතනත් ඉන්නවා ආගමයි, සංස්කෘතියයි, සදාචාරෙයි ඔක්කොම පටලවගත්තු සෙට් එකක්.

    මුන් ඔක්කොමල කියවන්න ඕනේ රේරුකානේ හාමුදුරුවන්ගේ වංචක ධර්ම කියන පොත. තමන්ගේ අදහස එලියට එන්නේ නිකන් හොඳ දෙයක් කියනව වගේ. හැබැයි හිත ඇතුලේ තියෙන්නේ කුහකමයි, ඊර්ෂ්‍යාවයි. ගොඩක් උන්ගේ ලේ වල ඕක දුවන්නේ. උන් දන්නෙත් නැහැ තමන් කරන වැරැද්ද.

    මෙන්න පොත, කියවපල්ලා ඊර්ෂ්‍යාකාර හැතිකරේ.

    https://tinyurl.com/y9gethtt

    සිරා, ඇත්ත තමා. මම දවසක් මගේම නන්ගිව බයික් එකේ රැ දාගෙන යනකොට පොලිස් එකෙක් නවත්තලා අහනවා නයිට් ක්ලබ් යනවා නේද කියල කෙල්ලත් එක්ක. කෙල්ලෙක් නම් අනිව අනින එකද බන්. නන්ගි අක්කා වෙන්න බැරිද? අයි ඩෙන්ටිය පෙන්නලා තමා උන්ට කිව්වේ අන්තිමට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,219
    113
    Gotland
    දාපන්. සිගිරිය ගැන ඉතිහාසේ තියන ගොඩක් දේවල් අයින් කරලා තියෙන්නෙ. මම හිතන්නේ ඉතිහාසේ රජෙක් සුපිරියටම හිටපු පොට් එක ඔතන. ඒ කාලේ හැටියට පොර පට්ටා සැපක් විදලා තියෙන්න ඇති.

    ඔව් කිං කාශ්‍යප ලක්සරි ලයිෆ් එක ගත කරපු තැන. පෙන්ත්හව්ස් :D රොක් ටොප් පුල් හිටං තාම තියේ. පට්ට විව් එක ආ..

    පුල් ඒකෙ කෑලි නානවා කිං සිංහාසනේ ඉඳන් බලං ඉන්නව තව මොනවා වෙන්න ඇතිද
    මට මැවිලා පේනවා ඕයි....
    අර ඩැන් කාරයා ඉන්නව වගේ ඉන්න ඇති කෑලි පිරිවරාගෙන.

    ආගමට දහමට ලැදි ලාමක උන්ට නං පිදුරංගල සෙට් කරන්න ඇති.
     
    Last edited: