සිරාවට ඔතන ඒ කාලේ හැටියට රැට ක්ලබ් එක වගේ තියෙන්න ඇති. ෆක ලෙලියනකන් අරින්න ඇති. ඔය ලයිෆ් එක ගැන සදහන් නොකරපු එක නම් අපරාදයක්. ඉතිහාසේ ඔක හිතා මතාම අයින් කල කල්චර්ල් ඉශූ නිසා. රොයල් ලයිෆ් එක සුපිරියටම තියෙන්න ඇති.ඔව් කිං කාශ්‍යප ලක්සරි ලයිෆ් එක ගත කරපු තැන. පෙන්ත්හව්ස්රොක් ටොප් පුල් හිටං තාම තියේ. පට්ට විව් එක ආ..
පුල් ඒකෙ කෑලි නානවා කිං සිංහාසනේ ඉඳන් බලං ඉන්නව තව මොනවා වෙන්න ඇතිද
මට මැවිලා පේනවා ඕයි....
අර ඩැන් කාරයා ඉන්නව වගේ ඉන්න ඇති කෑලි පිරිවරාගෙන.
ආගමට දහමට ලැදි ලාමක උන්ට නං පිදුරංගල සෙට් කරන්න ඇති.
රොක් ටොප් පුල් හිටං තාම තියේ. පට්ට විව් එක ආ.. 




