Sri Lankan සදාචාර මීටරය

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔව් කිං කාශ්‍යප ලක්සරි ලයිෆ් එක ගත කරපු තැන. පෙන්ත්හව්ස් :D රොක් ටොප් පුල් හිටං තාම තියේ. පට්ට විව් එක ආ..

පුල් ඒකෙ කෑලි නානවා කිං සිංහාසනේ ඉඳන් බලං ඉන්නව තව මොනවා වෙන්න ඇතිද
මට මැවිලා පේනවා ඕයි....
අර ඩැන් කාරයා ඉන්නව වගේ ඉන්න ඇති කෑලි පිරිවරාගෙන.

ආගමට දහමට ලැදි ලාමක උන්ට නං පිදුරංගල සෙට් කරන්න ඇති.
සිරාවට ඔතන ඒ කාලේ හැටියට රැට ක්ලබ් එක වගේ තියෙන්න ඇති. ෆක ලෙලියනකන් අරින්න ඇති. ඔය ලයිෆ් එක ගැන සදහන් නොකරපු එක නම් අපරාදයක්. ඉතිහාසේ ඔක හිතා මතාම අයින් කල කල්චර්ල් ඉශූ නිසා. රොයල් ලයිෆ් එක සුපිරියටම තියෙන්න ඇති.
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ලින්ගිකත්වය ඉගැන්වීම, ඒපිලිබද දැනුවත් කිරීම් ලමයින්ට කුනුහරුප ඉගැන්වීමකි.ඔවුන් සමාජයට ගිය විගස ඒ පිලිබද ඥානය පහලවේ.හෝ හනිමුන් එකේදී ඒ දැනුම ඩවුන්ලෝඩ් වෙයි.

    සීයලා උනහම ඒඅයට කාමාආසාවන් නැත, ඔවුන් ගෞරවනීය මිනිසුවේ.ලමයින්ට ආදර්ශමත් ලෙස සීයා හා ආච්චි කාමර දෙකක සිටිය යුතුය.
    (සීයලාගේ සන්ගමය: ටෞකන්ඩ , මමත් හැගීම් දැනීම් තියන මනුස්සයෙක් යකව්. මොකාද මේ කුප්ප සන්ස්කෘතිය සමාජ ගතකරපු බල්ලෝ. )

    Last edited:
    • Like
    Reactions: topkollek

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ඔතන තියෙන්නේ ලිංගික ඊර්ෂ්‍යාව බන් . උඹට අහන්න තිබුනේ night club යන්න තහනම්ද කියල. මෙතනත් ඉන්නවා ආගමයි, සංස්කෘතියයි, සදාචාරෙයි ඔක්කොම පටලවගත්තු සෙට් එකක්.

    මුන් ඔක්කොමල කියවන්න ඕනේ රේරුකානේ හාමුදුරුවන්ගේ වංචක ධර්ම කියන පොත. තමන්ගේ අදහස එලියට එන්නේ නිකන් හොඳ දෙයක් කියනව වගේ. හැබැයි හිත ඇතුලේ තියෙන්නේ කුහකමයි, ඊර්ෂ්‍යාවයි. ගොඩක් උන්ගේ ලේ වල ඕක දුවන්නේ. උන් දන්නෙත් නැහැ තමන් කරන වැරැද්ද.

    මෙන්න පොත, කියවපල්ලා ඊර්ෂ්‍යාකාර හැතිකරේ.

    https://tinyurl.com/y9gethtt

    bump
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    කොටට ඇඳගෙන කාර් එකකින් බැහැල MC ගියොත් ඒක පොෂ් බඩුවකි
    එහා ගෙදර එකී කොටට ඇඳන් කඩේ ගියොත් ඒකි වේස බඩුවකි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර අපි ඉස්කෝලෙදි ගුරුවර/වරියන් දැක්ක ගමන් වැඳවැටෙන සිරිතක් තිබුනෙ නැහැ. දැන් පොඩි උන් ගුරුන් දකින්නෙ කොතනද වැඳ වැටෙනව. බිම දණ ගහල වඳින්නෙ. මේකත් ලංකාවෙ ව්‍යාජ සදාචාරයෙ කොටසක්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    ඉස්සර අපි ඉස්කෝලෙදි ගුරුවර/වරියන් දැක්ක ගමන් වැඳවැටෙන සිරිතක් තිබුනෙ නැහැ. දැන් පොඩි උන් ගුරුන් දකින්නෙ කොතනද වැඳ වැටෙනව. බිම දණ ගහල වඳින්නෙ. මේකත් ලංකාවෙ ව්‍යාජ සදාචාරයෙ කොටසක්.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ඔතන තියෙන්නේ ලිංගික ඊර්ෂ්‍යාව බන් . උඹට අහන්න තිබුනේ night club යන්න තහනම්ද කියල. මෙතනත් ඉන්නවා ආගමයි, සංස්කෘතියයි, සදාචාරෙයි ඔක්කොම පටලවගත්තු සෙට් එකක්.

    මුන් ඔක්කොමල කියවන්න ඕනේ රේරුකානේ හාමුදුරුවන්ගේ වංචක ධර්ම කියන පොත. තමන්ගේ අදහස එලියට එන්නේ නිකන් හොඳ දෙයක් කියනව වගේ. හැබැයි හිත ඇතුලේ තියෙන්නේ කුහකමයි, ඊර්ෂ්‍යාවයි. ගොඩක් උන්ගේ ලේ වල ඕක දුවන්නේ. උන් දන්නෙත් නැහැ තමන් කරන වැරැද්ද.

    මෙන්න පොත, කියවපල්ලා ඊර්ෂ්‍යාකාර හැතිකරේ.

    https://tinyurl.com/y9gethtt
    ඔව් බන් එපා වෙනව වෙලාවකට ලන්කාවෙ ඉන්නත්,,,කෙල්ලෙක් එක්ක ඔෆිස් එකේ කතා කර කර හිටියොත් නාකි අම්මණ්ඩිල විතරක් නෙමේ චීත්ත අදින පීරිමි ටිකත් ඒකිව මට බන්දල දීලත් ඉවරයි...අනික බලපන් අපි කෙල්ලො කොල්ලො ආතල් එකෙ විහිලු කරන් ඉද්දි සමහර නාකි ගෑනු රවාගෙන බලන් ඉන්නෙ නිකන් අපි සෙක්ස් කරන්ව වගේ ..නිකන් හෙන වරද්දක් කරන්ව වගේ...සමහර චීත්ත ඩයල් ගෑනුන්ට එහා බන්,,,,
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මට දොස්තර යාළුවෙක් කිව්වා දෙන්නගෙන් එක්කෙනෙක් සමලිංගික නෙවෙයිනම් ගෑණු ළමයෙක්ටයි පිරිමි ළමයෙක්ටයි හොඳම යාළුවො වගේ ඇසුරක් ලිංගිකත්වයෙන් තොර පවත්වන්න බැහැ කියලා. ඒකලු ඇත්ත. :shocked:
     
    • Like
    Reactions: Boomslang

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ලන්කාතිලකෙටත් වැදලා ඇම්බැක්කෙටත් සාදු සාදු කියන ගොන් යක්කු බන් ඉන්නේ. ඔක්කොම කවර් කරගෙන එන්නේ. පූජනීඅ මොනාද කලාත්මක මොනාද? ඉතිහාසය මොකක්ද දන්නේ නැ. ලැට් වලක් හරි කමක් නැ පුරාවිද්යා එකෙන් නම් කලොත් ඒකටත් වදිනවා.

    Tawukanda 😂😂😂
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    mehema kiyana ubala api thamayi irisiyawata kuhakathwayata sadacharaya dala anith ewunta ghanne

    ape paramparawen hari oya gon gathi athharinna balamu methana boruwata talka dila eliyata gihin pada hadan nathiwa
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    තව කොටසක් ඉන්නවා තමුන් යමක් ගැන හරියට දන්නේ අවංකවම නෑ. නමුත් බහුස්‍රැත අර්ථකතන දීලා තමුන් තමයි සියල්ල දත් පොර කියලා පෙන්නන්න යන පුහු රැල්ලක් තියෙනවා.
     
    • Like
    Reactions: I love JS

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මට දොස්තර යාළුවෙක් කිව්වා දෙන්නගෙන් එක්කෙනෙක් සමලිංගික නෙවෙයිනම් ගෑණු ළමයෙක්ටයි පිරිමි ළමයෙක්ටයි හොඳම යාළුවො වගේ ඇසුරක් ලිංගිකත්වයෙන් තොරව පවත්වන්න බැහැ කියලා. ඒකලු ඇත්ත. :shocked:

    :D:D:D:yes::yes::yes:
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    සිරා, ඇත්ත තමා. මම දවසක් මගේම නන්ගිව බයික් එකේ රැ දාගෙන යනකොට පොලිස් එකෙක් නවත්තලා අහනවා නයිට් ක්ලබ් යනවා නේද කියල කෙල්ලත් එක්ක. කෙල්ලෙක් නම් අනිව අනින එකද බන්. නන්ගි අක්කා වෙන්න බැරිද? අයි ඩෙන්ටිය පෙන්නලා තමා උන්ට කිව්වේ අන්තිමට.

    mekanam aththa. mage yaluwekta una wade. uge අක්කා ekka kandy wewa rawume inna welawe. policeye ekek awith banna. mirikaganna onnam gubbayamakata palayan.. kalakanni kyala. aruge akka kana mirikuwa kyala aruge.. policeye eka hthala thyenne couple ekak kyla. aru clz cut krala hitye.. haminnuwa police karayata eda...... puduma irisiyawak thiyenne minissunta bn.... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mekanam aththa. mage yaluwekta una wade. uge අක්කා ekka kandy wewa rawume inna welawe. policeye ekek awith banna. mirikaganna onnam gubbayamakata palayan.. kalakanni kyala. aruge akka kana mirikuwa kyala aruge.. policeye eka hthala thyenne couple ekak kyla. aru clz cut krala hitye.. haminnuwa police karayata eda...... puduma irisiyawak thiyenne minissunta bn.... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ලිංගික ඊර්ෂ්‍යාව,ගොඩක් police කාරයෝ නූගත් මිනිස්සු ඒ අයට කවදාවත් ලස්සන කෙල්ලෙක් එක්ක හුරතල් වෙන්න,ආදරය කරන්න අවස්ථාවක් නොලැබීම තමයි.තරුණ ජෝඩු දකින කොට පිට කරන්නේ,ආදර කරන එක වැරැද්දක්,ත්‍රස්තවාදී ක්‍රියාවක්,පවක් වුන වුනාම ඉතිං කොල්ලෝ කෙල්ලො ප්‍රසිද්ධියේ ආදරය නොකර room වලට රිංගනවා,එතකොට කෑගහන්න ගන්නවා දැන් හැදෙන උන් ගන්න දෙයක් නෑ කියලා.:baffled::baffled:
     
    Last edited: