මුන්ට ගෑනු නානව බලන්නත් ඕනේ වටේ ගස් කපලා බිල්ඩින් හදල කාපට් පාරවල් දාල තියෙන්නත් ඕනේ
ගම්බද පලාත්වල තමයි මෙහෙම සීන් අදටත් දකින්න තියෙන්නේ
Podi Silva - පොඩි සිල්වා;21832202 said:ඉතින් බලහන්කෝ මූ මේ වන්නියේ ඩොට්ට ඩොටේ ගේ නේ 20000 මාසෙට රෙන්ට් එකට දෙන්න හදන්නේ






