sri lankan airline

amasinz

Banned
Aug 15, 2018
70
4
0
මම ඩුබායි මැච් එක බලන්න එයාර් ලන්කා එකෙන් ගියා.ප්ලේන් එකට නැග්ගට පස්සේ එෆ්බී එකටඩ් දන්න ප්ලේන් එකේ ෆොටෝස් ගත්තා.මගේ ඉස්සරහ ලස්සන හොස්ටස් කෙල්ලක් හෑන්ඩ් ලගේජ් එකක් ඕවර් හෙට් ‍රැක් එකට දානවා.මම මේක්ගේ ෆොටො එකක් ගත්තා.මේ හුත්ති විජහට මගේ ගාවට දුවගෙන ඇවිල්ලා වට් ඩිඩ් යූ ඩූ? යොඋ ‍ටුක් මයි සැනප් කියලා මගේ අතේ තිබුන ස්මාට් ෆෝන් එක උදුරගෙන ෆෝන් එකේ ෆොටෝස් වලට ගිහින් එකීගේ ෆොටෝස් වෙන මගීන්ගේ ෆොටෝස් ඔක්කොම ඩිලීට් කරල යූ කැන් ඔන්ලි ටේක් සෙල්ෆීස් ඇන්ඩ් යුවර් ෆැමිලි ෆොටෝස්.ඩෝන්ට් ටේක් අවර් ෆොටෝස් කියල මට හයියෙන් කෑ ගහලා ෆෝන් එක මගේ ඔඩොක්කුවට විසික් කරලා ගියා.මට හෙන ලැජ්ජවක් උනේ.පිටි පස්සේ හිටපු කෙල්ලො දෙන්නෙක් කට වහගෙන හයියෙන් හිනා උනා.හැම එකාම මන් දිහා බැලුවා.මේ වැගි කැරි වෙසියො ඇයි බන් එයාර් ලන්කා එකේ ඉන්නේ
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,360
    13,958
    113
    අනුන්ගේ ෆොටෝ ගන්න කලින් අහන්න ඕනේ කියල දන්නේ නැති උන් ප්ලේන් වල යන්නේ ඇයි බං? :oo:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම ඩුබායි මැච් එක බලන්න එයාර් ලන්කා එකෙන් ගියා.ප්ලේන් එකට නැග්ගට පස්සේ එෆ්බී එකටඩ් දන්න ප්ලේන් එකේ ෆොටෝස් ගත්තා.මගේ ඉස්සරහ ලස්සන හොස්ටස් කෙල්ලක් හෑන්ඩ් ලගේජ් එකක් ඕවර් හෙට් ‍රැක් එකට දානවා.මම මේක්ගේ ෆොටො එකක් ගත්තා.මේ හුත්ති විජහට මගේ ගාවට දුවගෙන ඇවිල්ලා වට් ඩිඩ් යූ ඩූ? යොඋ ‍ටුක් මයි සැනප් කියලා මගේ අතේ තිබුන ස්මාට් ෆෝන් එක උදුරගෙන ෆෝන් එකේ ෆොටෝස් වලට ගිහින් එකීගේ ෆොටෝස් වෙන මගීන්ගේ ෆොටෝස් ඔක්කොම ඩිලීට් කරල යූ කැන් ඔන්ලි ටේක් සෙල්ෆීස් ඇන්ඩ් යුවර් ෆැමිලි ෆොටෝස්.ඩෝන්ට් ටේක් අවර් ෆොටෝස් කියල මට හයියෙන් කෑ ගහලා ෆෝන් එක මගේ ඔඩොක්කුවට විසික් කරලා ගියා.මට හෙන ලැජ්ජවක් උනේ.පිටි පස්සේ හිටපු කෙල්ලො දෙන්නෙක් කට වහගෙන හයියෙන් හිනා උනා.හැම එකාම මන් දිහා බැලුවා.මේ වැගි කැරි වෙසියො ඇයි බන් එයාර් ලන්කා එකේ ඉන්නේ

    එත කොටම උබ කියන්න එපැයි එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා කියලා
     
    • Like
    Reactions: tha123 and skymicro

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනුන්ගේ ෆොටෝ ගන්න කලින් අහන්න ඕනේ කියල දන්නේ නැති උන් ප්ලේන් වල යන්නේ ඇයි බං? :oo:

    ඊටත් වඩා......
    වරායේ කරවල ස්ටෝරුව මුර කරන පොන්නයෝ හීනෙන් පෙනිච්චි ඒවා මේකේ දාගෙන උඩ පනින්නේ ඇයි බං......
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    එත කොටම උබ කියන්න එපැයි එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා කියලා
    :rofl::rofl::rofl: ++
     
    Sithira87

    Member
    Sep 5, 2018
    137
    16
    0
    එත කොටම උබ කියන්න එපැයි එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා කියලා

    :dull::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345
    113
    Sri lankan eke usa keri kellak hitiya ban.munen penawa mola.arinnamay hitune.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    yako mama hema masayak ara masayakma enne Sri lankan ada wenakal flight eke pics aran nehe. lokuma seen eka camera phones use karala puruddak nehe. selfie yak gahapu kaalayak mathaka nehe.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එත කොටම උබ කියන්න එපැයි එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා කියලා

    :rofl: :D:rofl::D
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    සනිකව පෝන් එක ලොක් කරන්න තිබුනෙ නැද්ද උඹට? :P:P:P

    මම නම් හිතන්නෙ ඕක බොරුවක්... සාමාන්‍යයෙන් කෙල්ලො ඔහොම වලි බර නෑ බන්...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345
    113
    සනිකව පෝන් එක ලොක් කරන්න තිබුනෙ නැද්ද උඹට? :P:P:P

    මම නම් හිතන්නෙ ඕක බොරුවක්... සාමාන්‍යයෙන් කෙල්ලො ඔහොම වලි බර නෑ බන්...

    Sri lankan eke sure ne bn,wesa genu tikak innawa